පර්චස් 1 කට වර්ග අඩි කීයද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    පර්චස් 1 කට වර්ග අඩි කීයද?

    මචංලා පර්චස් 1 කට වර්ග අඩි කීයද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කඩ්ඩ බැරි එකා;22350125 said:
    Google karapanko Square feets per perch kitala
    :frown:ඉතින් උත්තරේ කියලා පලයන්කො. සේරටම මොකඛරි අහන්න ගියාම ගූගල් ගූගල්.. ඇයි වදේ දන්න දේ ඉතින් කියහන්කො..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :frown:ඉතින් උත්තරේ කියලා පලයන්කො. සේරටම මොකඛරි අහන්න ගියාම ගූගල් ගූගල්.. ඇයි වදේ දන්න දේ ඉතින් කියහන්කො..
    උත්තර දෙන උනුත් ගුගල් දෙයියගෙන් අහල තමා කියන්නේ :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උත්තර දෙන උනුත් ගුගල් දෙයියගෙන් අහල තමා කියන්නේ :P
    ගුගල් වෙලාවකට මිනිස්සුන්ගේ දැනීම මොට කරනවා. ඔක්කොම ඌ දන්නවා කියලා උගේ හිතේ.. සුටුස් ගාල කරන්ට් එක ගියාම මුකුත් නැ. අපේ ගැනි ගනන් හදන්නෙත් ගූගල් සර්ච් බාර් එකෙන්. ඇයි වදේ ෆොන් එකේ කැල් එකක් තියෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුගල් වෙලාවකට මිනිස්සුන්ගේ දැනීම මොට කරනවා. ඔක්කොම ඌ දන්නවා කියලා උගේ හිතේ.. සුටුස් ගාල කරන්ට් එක ගියාම මුකුත් නැ. අපේ ගැනි ගනන් හදන්නෙත් ගූගල් සර්ච් බාර් එකෙන්. ඇයි වදේ ෆොන් එකේ කැල් එකක් තියෙන්නෙ.
    ඕවා ඉතින් මතක තියන් ඉන්න බෑනේ හැමෝටම. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බඩු තියෙනව මාතිය එකෂිය පනහයි එකෂිය විෂ්සට දාල දෙන්නම්..වොරන්ටි නෑ ෂෑර් :(
    වොරන්ටි නෑ :baffled:

    මේ පර්චස් එක ගෙදර ගෙනිච්චර පස්සේ සයිස් එක ඇකිලුනොත් එහෙම :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකටම ගූගල් බන්.. කඩේ වහලද ඇරලද බලන්නෙත් ගූගල් එකෙන්.
    වැඩේ කෙරෙනවනං එච්චරයිනෙ බන් :yes:

    මාත් පහුගිය දවසක කඩේක නම්බරේ හොයාගත්තේ ස්ට්‍රීට් විව් එකෙන් කඩේ බෝඩ් එක බලල :D