මචංලා පර්චස් 1 කට වර්ග අඩි කීයද?
කඩ්ඩ බැරි එකා;22350125 said:Google karapanko Square feets per perch kitala
ඉතින් උත්තරේ කියලා පලයන්කො. සේරටම මොකඛරි අහන්න ගියාම ගූගල් ගූගල්.. ඇයි වදේ දන්න දේ ඉතින් කියහන්කො..ඉතින් උත්තරේ කියලා පලයන්කො. සේරටම මොකඛරි අහන්න ගියාම ගූගල් ගූගල්.. ඇයි වදේ දන්න දේ ඉතින් කියහන්කො..
උත්තර දෙන උනුත් ගුගල් දෙයියගෙන් අහල තමා කියන්නේඉතින් උත්තරේ කියලා පලයන්කො. සේරටම මොකඛරි අහන්න ගියාම ගූගල් ගූගල්.. ඇයි වදේ දන්න දේ ඉතින් කියහන්කො..

කඩ්ඩ බැරි එකා;22350125 said:Google karapanko Square feets per perch kitala
ගුගල් වෙලාවකට මිනිස්සුන්ගේ දැනීම මොට කරනවා. ඔක්කොම ඌ දන්නවා කියලා උගේ හිතේ.. සුටුස් ගාල කරන්ට් එක ගියාම මුකුත් නැ. අපේ ගැනි ගනන් හදන්නෙත් ගූගල් සර්ච් බාර් එකෙන්. ඇයි වදේ ෆොන් එකේ කැල් එකක් තියෙන්නෙ.උත්තර දෙන උනුත් ගුගල් දෙයියගෙන් අහල තමා කියන්නේ![]()
චයිනීස් හරි ඉන්දියන් හරි එකක් නැද්ද අඩුවට ගන්නමාතියට හින්ද තුන්ෂීයක් දාල දෙන්නම්
ඕවා ඉතින් මතක තියන් ඉන්න බෑනේ හැමෝටම.ගුගල් වෙලාවකට මිනිස්සුන්ගේ දැනීම මොට කරනවා. ඔක්කොම ඌ දන්නවා කියලා උගේ හිතේ.. සුටුස් ගාල කරන්ට් එක ගියාම මුකුත් නැ. අපේ ගැනි ගනන් හදන්නෙත් ගූගල් සර්ච් බාර් එකෙන්. ඇයි වදේ ෆොන් එකේ කැල් එකක් තියෙන්නෙ.

චයිනීස් හරි ඉන්දියන් හරි එකක් නැද්ද අඩුවට ගන්න![]()

වොරන්ටි නෑබඩු තියෙනව මාතිය එකෂිය පනහයි එකෂිය විෂ්සට දාල දෙන්නම්..වොරන්ටි නෑ ෂෑර්![]()
හැම එකටම ගූගල් බන්.. කඩේ වහලද ඇරලද බලන්නෙත් ගූගල් එකෙන්.ඕවා ඉතින් මතක තියන් ඉන්න බෑනේ හැමෝටම.![]()
වැඩේ කෙරෙනවනං එච්චරයිනෙ බන්හැම එකටම ගූගල් බන්.. කඩේ වහලද ඇරලද බලන්නෙත් ගූගල් එකෙන්.
