පර්ජෝ 306 කාර් එක පාවිච්චි කරන අය ඉන්නවද? වාහනේ ගැන විස්තර දාන්න , තෙල්, නඩත්තු වගේ දේවල්
Conti Active member Jan 22, 2011 296 35 28 Oct 18, 2016 #1 පර්ජෝ 306 කාර් එක පාවිච්චි කරන අය ඉන්නවද? වාහනේ ගැන විස්තර දාන්න , තෙල්, නඩත්තු වගේ දේවල් Last edited: Oct 18, 2016
skymicro Well-known member May 22, 2014 16,759 14,255 113 37 ඒක වැඩක් නෑනෙ Oct 18, 2016 #2 බඩේ ගිනියමනම් මොකක් වත් නඩත්තු කරන්න බෑ
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Oct 18, 2016 #4 SPARE PARTS NAM MILA WADI KIYALA AHALA THIYENAWA
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Oct 18, 2016 #6 පර්ජෝ 305 එකක් නම් තිබේ. එන්ජින් අනන් මනං නම් පට්ට එකටම තියනවා. ඇතුලත් පට්ට. බන්ට් එකේ පොඩි ටින්කරින් පාරක් තියනවා. ගන්න එකෙක් ඉන්නවනම් කියහන්.
පර්ජෝ 305 එකක් නම් තිබේ. එන්ජින් අනන් මනං නම් පට්ට එකටම තියනවා. ඇතුලත් පට්ට. බන්ට් එකේ පොඩි ටින්කරින් පාරක් තියනවා. ගන්න එකෙක් ඉන්නවනම් කියහන්.
gihan798114 Member Jun 8, 2015 613 87 0 Krypton Oct 18, 2016 #7 kash123 said: SPARE PARTS NAM MILA WADI KIYALA AHALA THIYENAWA Click to expand... onema vehicle ekakata genuine spare parts ganan, japanese also same, eth euro wala copies naha japanese wage, thibbath hoyaganna can. Ganan wadi unata reliable and more durable
kash123 said: SPARE PARTS NAM MILA WADI KIYALA AHALA THIYENAWA Click to expand... onema vehicle ekakata genuine spare parts ganan, japanese also same, eth euro wala copies naha japanese wage, thibbath hoyaganna can. Ganan wadi unata reliable and more durable
asiriwasthu Active member Oct 22, 2013 362 55 28 Oct 18, 2016 #8 සෝක් කාර් එක එත් ලංකාවේදී නම් ජපන් නොවන කාර් එකක් නැත්නම් තමයි හොඳ
K Kirihaami Junior member Sep 26, 2014 168 16 18 Oct 18, 2016 #9 kalin thybba gedara ekak. kadunama salli gas deka thunak suddama karanda wenawa hadanda ehema. thel gahanda gedara thyena kata ehema kadanda wenawa lol
kalin thybba gedara ekak. kadunama salli gas deka thunak suddama karanda wenawa hadanda ehema. thel gahanda gedara thyena kata ehema kadanda wenawa lol