පර්මිට් එක හම්බවෙන්න වගෙ යන්නේ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පර්මිට් එක හම්බවෙන්න වගෙ යන්නේ

    මචංලා.. පර්මිට් එක හම්බවෙන්න වගෙ යන්නේ. ගෙන්නන්න හොද වහනයක් කියපල්ලකො. SUV එකක් තමා බලන්නේ.. ගෙන්නන උන් ඉන්නවනම් PM දාපං.. ගානත් එක්කම..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මොකක්ද මචන් ඔය පර්මිට් කතාව, මට තාම ලොකු අයිඩියා එකක් නෑ... :( දන්න කෙනෙක් මේකෙ හරි නැත්නම් ත්‍රෙඩ් එකක් හරි දානවනම් ගොඩක් වටිනවා. :) අපිට ගන්ඩ බැරිද වෙන කෙනෙක්ගෙ එකක්,එහෙම ගන්නවන්ම් මොකක්ද process එක

    Peugeot 5008 or 3008 එකකට ආස නැද්ද :) :)

    Peugeot 3008 එක යන්නෙ 72ක් වගේනේ.. permit එකකින් ගන්නවන්ම් කීයකට ගන්න පුලුවන්ද :)
     
    • Like
    Reactions: dabba1983

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    PEUGEOT 3008 / 5008

    අපෝ...2nd hand market නෑ. Toyota CHR export version එකක් ගේන්න....Hybrid උනත් කමක් නෑ... දැන් 2nd hand යන්නේ Hybrid 110යි. Normal 70 ත් 80 අතර.
     
    • Like
    Reactions: dabba1983

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Peugeot eka me dawas wala sahenna dakinawa.options ehemath hodai wage.

    ehema naththn BMW X3/5 wage balanna.supiri bande.

    SUV ma ona naththn Audi A3 Sline ekak wgeth suppa :love: