පර්මිට් එක හම්බවෙන්න වගෙ යන්නේ
මචංලා.. පර්මිට් එක හම්බවෙන්න වගෙ යන්නේ. ගෙන්නන්න හොද වහනයක් කියපල්ලකො. SUV එකක් තමා බලන්නේ.. ගෙන්නන උන් ඉන්නවනම් PM දාපං.. ගානත් එක්කම..

දන්න කෙනෙක් මේකෙ හරි නැත්නම් ත්රෙඩ් එකක් හරි දානවනම් ගොඩක් වටිනවා.
අපිට ගන්ඩ බැරිද වෙන කෙනෙක්ගෙ එකක්,එහෙම ගන්නවන්ම් මොකක්ද process එක