පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    Thanks 🍻

    මම එතනෝල් සහ මෙතනෝල් නිස්සාරණය කිරීමට පරීක්ෂණ කළා කාලයක් සාර්ථකයි. කැනබිස් (ඔව්ෂධිය ශාකයකි) වගාව පිලිබන්ධව පර්යේෂණයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නව. බලධාරීන්ගෙන් කිසිම සහයෝගයක් නෑ

    @pavithra_uk
    මචන් දැන් උබේ වගාවෙ තත්වෙ මොකෝ? 😂
    ------ Post added on Feb 28, 2025 at 8:23 AM
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    407
    373
    63
    Colombo
    thawath melo wadakata nati phd tamai
    PhD in management
    PhD in Marketing
    PhD in finance
    PhD in business administration

    mewa karana godak ewun karanne balenma Dr kiyana eka unge nama issarahin anith ayata kiyala kiyawaganna.
     
    • Like
    Reactions: clumsyhulk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    thawath melo wadakata nati phd tamai
    PhD in management
    PhD in Marketing
    PhD in finance
    PhD in business administration

    mewa karana godak ewun karanne balenma Dr kiyana eka unge nama issarahin anith ayata kiyala kiyawaganna.

    ඔව් හැබැයි.
    උබ කිව්ව එකේ ඇත්තක් නැත්තෙම නෑ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,384
    12,945
    113
    🌎
    PhD එකක් කරාට පස්සේ ආයේ industry එකට join වෙද්දී එතන barrier එකක් එන්නේ නැද්ද? එහෙම නැත්තන් අපි කරන research එකට අදාල consultancy vageda කරන්නේ? (Academia වලට ආස නැති කෙනෙක් නම්)

    Post Doc එකක් කියන්නේ මොකක්ද?

    @tarson උබට PhD එකක් have ද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    PhD එකක් කරාට පස්සේ ආයේ industry එකට join වෙද්දී එතන barrier එකක් එන්නේ නැද්ද? එහෙම නැත්තන් අපි කරන research එකට අදාල consultancy vageda කරන්නේ? (Academia වලට ආස නැති කෙනෙක් නම්)

    Post Doc එකක් කියන්නේ මොකක්ද?

    @tarson උබට PhD එකක් have ද

    Academia වලට ආස නැත්තන් PhD කරන්න යන්න එපා බන්.
    උබ කිව්ව ප්‍රශ්නෙ එන්න පුලුවන් උබ කලින් ගොඩ කාලයක් ජොබක් කලේ නැත්තන්.

    postDoc පොසිශන්ස් ගැන දැම්ම හොයන්න ඕනෙ නෑ බන් PhD නැත්තන් (ඔලුව විකාර වෙයි අනවශ්‍ය තොරතුරු ගොඩක් ආවාම).
    ඒක PhD එකෙන් පස්සෙ කරන දෙයක්.
    postDoc කියන්නෙ කෝස් එකක් වත් ඩිග්‍රි එකක් වත් නෙමෙයි.
    ඒක සාමාන්‍යයෙන් සැලකෙන්නෙ ජොබ් එකක් විදිහට.
    රිසර්ච් කරන්න තියෙන්නෙ ඉතින්.
    ගොඩක් උන් කරන්නෙ නෑ PhD එකෙන් පස්සෙ postDoc.

    මට PhD එකක් තියෙනව කිව්වත් මේකෙ එවුන්ට අවුල්, නෑ කිව්වත් අවුල් 😏
    ඒක නිසා මට එහෙම එකක් නෑ කියල හිතාගනිල්ල 😏
     
    • Love
    Reactions: clumsyhulk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    මේක නං කියවන්නම ඕන. රෑට කියවන්නම් ඩයිනො මස්සිනා 🤓

    එල.

    කියවපන්, ප්‍රශ්න තියෙනව නම් අහපන්.

    ඩයිනෝසොරයට කියන්නම් උබවත් කන්න එපා කියල 😏
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • එල.

    කියවපන්, ප්‍රශ්න තියෙනව නම් අහපන්.

    ඩයිනෝසොරයට කියන්නම් උබවත් කන්න එපා කියල 😏
    Happy T-Rex GIF by Disney Jr.