PhD එකක් කරාට පස්සේ ආයේ industry එකට join වෙද්දී එතන barrier එකක් එන්නේ නැද්ද? එහෙම නැත්තන් අපි කරන research එකට අදාල consultancy vageda කරන්නේ? (Academia වලට ආස නැති කෙනෙක් නම්)
Post Doc එකක් කියන්නේ මොකක්ද?
@tarson උබට PhD එකක් have ද
Academia වලට ආස නැත්තන් PhD කරන්න යන්න එපා බන්.
උබ කිව්ව ප්‍රශ්නෙ එන්න පුලුවන් උබ කලින් ගොඩ කාලයක් ජොබක් කලේ නැත්තන්.
postDoc පොසිශන්ස් ගැන දැම්ම හොයන්න ඕනෙ නෑ බන් PhD නැත්තන් (ඔලුව විකාර වෙයි අනවශ්‍ය තොරතුරු ගොඩක් ආවාම).
ඒක PhD එකෙන් පස්සෙ කරන දෙයක්.
postDoc කියන්නෙ කෝස් එකක් වත් ඩිග්‍රි එකක් වත් නෙමෙයි.
ඒක සාමාන්‍යයෙන් සැලකෙන්නෙ ජොබ් එකක් විදිහට.
රිසර්ච් කරන්න තියෙන්නෙ ඉතින්.
ගොඩක් උන් කරන්නෙ නෑ PhD එකෙන් පස්සෙ postDoc.
මට PhD එකක් තියෙනව කිව්වත් මේකෙ එවුන්ට අවුල්, නෑ කිව්වත් අවුල්

ඒක නිසා මට එහෙම එකක් නෑ කියල හිතාගනිල්ල
