පර්ස් එකට විදලා

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63
    ඊයෙ මාතර ඉදන් කොළඹ බෝඩිමට එන අතරේ තිරිසනෙක් පර්ස් එකට විදලා.කලිසමෙත් නොදා බෑග් එකේ පිට පොකට් එකේ දාගෙන ආවේ. id card,licen,bank card,campus card ඔක්කොම එකේ.තව rs 5000 ක් තිබ්බා සතියේ වියදමට. දැන් මොකද්ද බන් කරන්නේ.කොහොමද බන් ආපහු licen,id හදාගන්නේ. පට්ට කට්ටක් කන්න වෙනවා .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    ඊයෙ මාතර ඉදන් කොළඹ බෝඩිමට එන අතරේ තිරිසනෙක් පර්ස් එකට විදලා.කලිසමෙත් නොදා බෑග් එකේ පිට පොකට් එකේ දාගෙන ආවේ. id card,licen,bank card,campus card ඔක්කොම එකේ.තව rs 5000 ක් තිබ්බා සතියේ වියදමට. දැන් මොකද්ද බන් කරන්නේ.කොහොමද බන් ආපහු licen,id හදාගන්නේ. පට්ට කට්ටක් කන්න වෙනවා .
    CC card block karapan.

    Godak welawata okun aai oka umbata ewai (salli tika aragena)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    කාර්ඩ් බ්ලොක් කරලා දවස් 3ක් බලලා පොලිසියට යන්න. සමහර වෙලාවට හොරා පර්ස් එක පේන මානේ විසිකරලා තිබ්බොත් කවුරු හරි ඇහිඳලා එවයි. කාණුවක් අස්සට දැම්මොත් නම් හම්බෙන්නේ නෑ. කවමදාවකවත් පර්ස් එකක් / ෆෝන් එකක් බෑග් එකේ එලියේ පොකට් එකේ දාන්න එපා. විශේෂයෙන්ම මේ දවස් වල ඕනම බස් එකක සෙනඟ. හරි ලේසියෙන් පුලුවන් බෑග් එකක් අතපත ගාලා ඕක උස්සන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    5000 nan iwarai... Ithuru tika post eke ewannan. Sorry.

    තැපැල් ගාස්තු වැඩි උනා. කෙලින්ම විසි කරා කුනු ගොඩට.

    Driving license, ID CARDS ගන්න එක නම් ලංකාවේ ඩොලර් ප්‍රශ්නෙ විසදෙනකම් ඩ්‍රීම් තමා ආයේ. ලයිසන් එක වෙනුවට ටෙම්පරියක් දෙනවා.
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    කාර්ඩ් බ්ලොක් කරලා දවස් 3ක් බලලා පොලිසියට යන්න. සමහර වෙලාවට හොරා පර්ස් එක පේන මානේ විසිකරලා තිබ්බොත් කවුරු හරි ඇහිඳලා එවයි. කාණුවක් අස්සට දැම්මොත් නම් හම්බෙන්නේ නෑ. කවමදාවකවත් පර්ස් එකක් / ෆෝන් එකක් බෑග් එකේ එලියේ පොකට් එකේ දාන්න එපා. විශේෂයෙන්ම මේ දවස් වල ඕනම බස් එකක සෙනඟ. හරි ලේසියෙන් පුලුවන් බෑග් එකක් අතපත ගාලා ඕක උස්සන්න.
    iye witaramai bn eliyen damme.athule badu wadi nisa.wenata hamadama podi ganak sakkuwe dagena purse eka danawa athulatama bag eke
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බැන්කු කාඩ් ඩිඇක්ටිවේට් කරන්න

    සමහර විට, අයි ඩී / ලයිසන් ගෙදරට එවයි පර්ස් එක කාට හරි හම්බුනොත්.
    එත් අයි ඩි එකෙන් සිම් අරන් තියෙන්නෙ පුලුවන්නෙ, එ නිස කම්ප්ලෙන් එකක් දාන්න ගිහිල්ල.

    ඕව ඔහොම තමයි.

    ----------

    මේක දකින අනිත් එවුන්

    1. ID, DL වල photo copy / scan එකක් ගහල තියාගන්න
    2. 2ම ලග තියාගන්න ඕන නෑ, 99% වෙලාවට DL එක පිලිගන්නව valid ID එක විදියට
     
    Last edited:

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ekaparaka mage purs ekata widapu eka id card,licen 5 muddarayak gahala post karala thibuna. purse eke thibune rs200i.
     
    • Like
    Reactions: Gavesha108

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ දවස්වල සැහෙන්න පික්පොකට් ගහනවා බං. බස් වලත් සෙනග වෙනදට වඩා. මගේම යාලුවෝ කිපදෙනෙක්ගේ මේ ළගකදි වුනා . එක්කෙනෙක්ගේ නම් අයිඩි එක එවල තිබ්බා. හැබැයි හරියටම මාසයක් ගියා.
     
    • Like
    Reactions: GobbaSira

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගහපන් පොල් ගෙඩියක් සීනි ගම ගිහින් කකුලෙ නහර හින් වෙලා පුක්ශනය වෙන්න
     
    • Like
    Reactions: Gavesha108