මගුලක් කතා කරනවා. මම ඒකි හේත්තු වෙනකොට පුළුවන් තරම් ඈත් වුනා බන්. එත් දිගටම හේත්තුව දානකොට ජනේලෙන් එලියට පනින්නද බන්?

. නිදං හිටියත් ඇහැරෙනව

REP +
![]()
ubawa set una walwaka oka mama ussanwa2008 ගත්ත පර්ස් එක තාම තියනව.. වාසනාවන්ත පර්ස් එක මගෙ![]()

මටනම් පර්ස් එකක් නෑ සල්ලි සාක්කුවේ දාං යන්නෙ. ලියකියවිලි බෑග් එකේ දාං යන්නෙ. බස් වල නගින්න ඉස්සෙල්ල සල්ලි ටිකක් අරන් බෑග් එක උඩ රාක්කෙ දානව. phone එක සාක්කුවේ දාල handsfree එක කනේ ගහගන සින්දුවක් දාගන්නව. කාටවත් මුකුත් උස්සන්න බෑ. සල්ලි සාක්කුවෙන් ගන්නත් බෑ කවුරු හරි අත දැම්මොත් සල්ලි තියන්නෙ සංවේදීම තැනේ. නිදං හිටියත් ඇහැරෙනව
![]()

හොරෙක් දැක්කොත් අපේ නම් නැති වෙන්නෙ පර්ස් එක විතරයි. තොගෙ වල්ලත් කඩන් දුවයි හොරා හදිස්සියට![]()

herak nam duwanna amathaa wela atha gannathuwa idi eliyata. horeknam iwarai

මටනම් පර්ස් එකක් නෑ සල්ලි සාක්කුවේ දාං යන්නෙ. ලියකියවිලි බෑග් එකේ දාං යන්නෙ. බස් වල නගින්න ඉස්සෙල්ල සල්ලි ටිකක් අරන් බෑග් එක උඩ රාක්කෙ දානව. phone එක සාක්කුවේ දාල handsfree එක කනේ ගහගන සින්දුවක් දාගන්නව. කාටවත් මුකුත් උස්සන්න බෑ. සල්ලි සාක්කුවෙන් ගන්නත් බෑ කවුරු හරි අත දැම්මොත් සල්ලි තියන්නෙ සංවේදීම තැනේ. නිදං හිටියත් ඇහැරෙනව
![]()
umbe sanwedi dewaluth wena kohe hari hangalada danna. purse eka thiyenne ona thana sanwedi dewal 
දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්. මීට පස්සේ නම් දිග පර්ස් ගන්නේ නෑ.![]()
damma damma! පොලිසියෙන් ඇහුවා සැක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා! හිටියට කාගේ කවුද කියලා කියන්න දන්නා එකක් යැ?moko thathwe complain ekak dammada????????????

oyaa kiyala thiyena widihata hinath yanawa
ara ganiwanam nikam atha harinna narakai![]()

මොනවා වුනත් වැදගත් හොරෙක් නේද බන්මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ...![]()