පර්ස් එක නැති උනා....

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පර්ස් එක නැති උනා....

    මචන්ලා එකේ කොල්ලුපිටියේ ඉදන් colombo බස් එකේ ගිය ටිකට පර්ස් එක bag එකෙන් උසල බන්
    1.driving license
    2.identity card


    ඔකොම තිබ්බ මන් පොලිස්යේ අන්ට්‍ර එකක් දැම්ම

    දැන් මම මේ දේවල් අයෙට් හදාගන්නේ කොහොමද ? දන්නා අය උදව කරනකො




    driving license eka ikmanata hadagana puluwan widiyak kiyapalakooo :(
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බම්ප් මචන්.. ඉක්මනට නැති උනා වැදගත් ඒවා හම්බ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆා...දවස් 4 බලන්න...ඊට පස්සේ ආපහු හදන්න තමයි වෙන්නේ.... පදිංචි පැත්තේ ග්‍රාම නිලධාරී හම්බඋනා නම් හරි ID ඒක හදන්න....
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    බම්ප් මචන්.. ඉක්මනට නැති උනා වැදගත් ඒවා හම්බ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    දැන් නිකන් තැපැල් පෙට්ටියට දැන්මට එන්නෙ නෑ මචෝ. කවුරුහරි පෝස්ට් කරන්නම ඕනෙ..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ID eka nam id eka nethi una kiyala police ye peminillak dala eke photo copy yak grama sewakata dunnama id eka hada ganna puluwan (sure ne ).driving license eka gena nam danne ne
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    grama sewaka lagata ghilla kiyanna identy card ekata.

    අෆ්ෆා...දවස් 4 බලන්න...ඊට පස්සේ ආපහු හදන්න තමයි වෙන්නේ.... පදිංචි පැත්තේ ග්‍රාම නිලධාරී හම්බඋනා නම් හරි ID ඒක හදන්න....

    :yes::yes::yes::yes::yes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    driving license eka ikmanata hadagana puluwan widiyak kiyapalakooo :(

    mageth purse eka ussala oya okkoma nathi una ban. licence eka nam dawasin ganna puluwan ban weraharata giyama. mama nam ude 8 weddi eheta gihin 10.30 weddi licen eka hadagenath awa.. ona wenne police complain eke copy ekai ID ekai witharai.
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    driving license eka ikmanata hadagana puluwan widiyak kiyapalakooo :(

    පොලිසියේ දාපු පැමිණිල්ලේ කොපිය එක්ක ID එක නැති නිසා පාස්පෝර්ට් එක අරන් යන්න මතක විදියට දවසින් ගන්නවා නම් 2500 ගන්නවා(එක දෙයක් කියන්න ඕනේ ඔය මොනවා නැති කරගත්තත් පාස්පෝර්ට් එක නම් නැති කරගන්න එපා පුතේ දවසින් ගන්නවානම් 17500 නිකන් එන්න දානවා නම් 12500 යනවා )
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මටත් කෙල උනා, ලයිසන් එක හදන විදිය මටත් කියහන් දැනගත්තාම හොඳේ...:(

    werahara department of motor traffic ekata yanna ID ekai police complain eke copy ekai aragena. eheta puluwan tharam uden yanna. ude 7, 8 weddi wage giyoth mulma set ekata ahu wenawa. ethakota 10, 10.30 wage weddi licence eka ganna puluwan. ethaninma ape 4to gahala ewelawema karala denawa. 2000 ho 2500k thamai yanne. hriyatama gana nm mathaka na.
     
    • Like
    Reactions: Pink panther

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    appa mara aulak ne ban.. tika dawasak balala grama sewaka gawata gihin hadaganna puluwan... mage yaluwektath oka wela purse eka hambuna ban ekkenek gedarata ewala thibba...