පර්ස් එක නැති උනා....
මචන්ලා එකේ කොල්ලුපිටියේ ඉදන් colombo බස් එකේ ගිය ටිකට පර්ස් එක bag එකෙන් උසල බන්
1.driving license
2.identity card
ඔකොම තිබ්බ මන් පොලිස්යේ අන්ට්ර එකක් දැම්ම
දැන් මම මේ දේවල් අයෙට් හදාගන්නේ කොහොමද ? දන්නා අය උදව කරනකො
driving license eka ikmanata hadagana puluwan widiyak kiyapalakooo

Last edited: