මගේ පර්ස් එක නැති උනා මචං ලා. බැන්ක් කාඩ් ටික නම් මන් බ්ලොක් කලා මට අඩන්ටියයි ලයිසන් එකයි ආයේත් අරගන්න හැටි කියල ඩෙනවඩ මං ඉන්නේ රත්නපුර ඔක්කොම වැටුනේ කොහෙඩ දන්මෙ නෑ වැඩ කරන්මේ කොලඹ ආයෙ රත්නපුර යන්නේ සති දෙකකට පස්ස්සෙ පොලිස් ඇන්ට්‍රි මෙහෙන් දාන්න පුලුවන් ද
rathnapura ta thamai gihin entry eka daanna ona.
man hithanne kohomath gihin entry eka daanna ona.
eetapasse sathi dekak balanna kiyala policeyen thamai kiyanne
aawe naththan gihin aaye kiyanna ona.
mokada ea athara thura ube ID eka use karala crime ekak denna puluwan kauruhari ethakota uba ID eka nathi unaa kiyala complain karala thiyanna ona, naththan ubata eken berenna prashna athi wenna puluwan.
sathi dekakin passe awe nattan police entry eke copy ekak aragena gramasewaka gawata yanna ona. eeetapasse eyagen ithuru wada tika karaganna puluwan
wadi wisthara 1919 call karala ahanna