පරාජය ජාතිවාදයෙන් වසාගන්න මිනිසුනි
රටේ චන්දෙ ඉවරයි මිනිස්සු තීරණයක් දීලත් ඉවරයි හැම චන්දෙකදී වගේම ජයග්‍රාහකයෙක් වගේම පරාජිතයෙකුත් ඉන්නවා මේ චන්දෙදිත් එහෙමයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නියම මහත්මයෙක් වගේ තමන්ගේ ධුරය ඇත ඇරලා නව ජනාධිපතිතුමාට සුභ පතල ඉවත් වුණා ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයත් නියම මහත්මයෙක් වගේ හිටපු ජනාධිපතිතුමාට නිසි ගව්රවය දීල ස්තුති කරා රට වෙනුවෙන් කරපු දේවල් වලට
අපි හැමෝමත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට වෙනුවෙන් කරපු සේවයට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ
හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොන්දක් තිබ්බට එතුමාට කඩේ ගිය රැලට නම් ඒක නැති බව තමයි කියන්න වෙන්නේ පැරදුනාට පස්සේ දෙමල චන්ද කොටි චන්ද කියල හෙළුව පෙන්නන්නේ නැතුව පරාජය බාරගන්න එකයි කරන්න ඕනේ
ඔන්න ඔය කාලකන්නි බත් ගොට්ටෝ රැල නිසා තමයි මහින්ද මහත්තයටත් වැරදුනේ උන් තවමත් පෙන්නන්නේ උන්ගේ පහත මට්ටම
නුබලා ඔය පෙන්නන්න පරාජයේ වියරුවෙන් අපහාස වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටමයි ඒක තේරුම් අරන් රිදිච්ච තැන වල ක්‍රීම් පොඩ්ඩක් ගාගෙන කෑ නොගහ ඉඳපල්ලා