පරාජය ජාතිවාදයෙන් වසාගන්න මිනිසුනි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරාජය ජාතිවාදයෙන් වසාගන්න මිනිසුනි

    රටේ චන්දෙ ඉවරයි මිනිස්සු තීරණයක් දීලත් ඉවරයි හැම චන්දෙකදී වගේම ජයග්‍රාහකයෙක් වගේම පරාජිතයෙකුත් ඉන්නවා මේ චන්දෙදිත් එහෙමයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නියම මහත්මයෙක් වගේ තමන්ගේ ධුරය ඇත ඇරලා නව ජනාධිපතිතුමාට සුභ පතල ඉවත් වුණා ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයත් නියම මහත්මයෙක් වගේ හිටපු ජනාධිපතිතුමාට නිසි ගව්රවය දීල ස්තුති කරා රට වෙනුවෙන් කරපු දේවල් වලට

    අපි හැමෝමත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට වෙනුවෙන් කරපු සේවයට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ

    හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොන්දක් තිබ්බට එතුමාට කඩේ ගිය රැලට නම් ඒක නැති බව තමයි කියන්න වෙන්නේ පැරදුනාට පස්සේ දෙමල චන්ද කොටි චන්ද කියල හෙළුව පෙන්නන්නේ නැතුව පරාජය බාරගන්න එකයි කරන්න ඕනේ

    ඔන්න ඔය කාලකන්නි බත් ගොට්ටෝ රැල නිසා තමයි මහින්ද මහත්තයටත් වැරදුනේ උන් තවමත් පෙන්නන්නේ උන්ගේ පහත මට්ටම

    නුබලා ඔය පෙන්නන්න පරාජයේ වියරුවෙන් අපහාස වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටමයි ඒක තේරුම් අරන් රිදිච්ච තැන වල ක්‍රීම් පොඩ්ඩක් ගාගෙන කෑ නොගහ ඉඳපල්ලා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොන්දක් තිබ්බට එතුමාට කඩේ ගිය රැලට නම් ඒක නැති බව තමයි කියන්න වෙන්නේ පැරදුනාට පස්සේ දෙමල චන්ද කොටි චන්ද කියල හෙළුව පෙන්නන්නේ නැතුව පරාජය බාරගන්න එකයි කරන්න ඕනේ:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රතුපස්වල මියගිය උන්ට?? රොෂේන් චානුකට, ඇන්තනිට සදරණය ඉටු කරන්න ඕනි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රතුපස්වල මියගිය උන්ට?? රොෂේන් චානුකට, ඇන්තනිට සදරණය ඉටු කරන්න ඕනි

    ඔව් ඉටු වෙන්න් ඕනේ ඉතින්? :confused:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොන්දක් තිබ්බට එතුමාට කඩේ ගිය රැලට නම් ඒක නැති බව තමයි කියන්න වෙන්නේ පැරදුනාට පස්සේ දෙමල චන්ද කොටි චන්ද කියල හෙළුව පෙන්නන්නේ නැතුව පරාජය බාරගන්න එකයි කරන්න ඕනේ
    හෙළුව උඹටම පෙනිලා තියෙනවා එහෙනම් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,976
    113
    රතුපස්වල මියගිය උන්ට?? රොෂේන් චානුකට, ඇන්තනිට සදරණය ඉටු කරන්න ඕනි
    ජනාධිපතිට නඩු දාන්න බෑනේද බලයේ ඉන්නකොට ගත්තු තීරණවලට.:confused:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොන්දක් තිබ්බට එතුමාට කඩේ ගිය රැලට නම් ඒක නැති බව තමයි කියන්න වෙන්නේ පැරදුනාට පස්සේ දෙමල චන්ද කොටි චන්ද කියල හෙළුව පෙන්නන්නේ නැතුව පරාජය බාරගන්න එකයි කරන්න ඕනේ:yes:

    සිරාවට මහින්ද එකම වචනයක් වත් කියන්නේ නැතුව පරාජය බාරගෙන ගියා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළුව උඹටම පෙනිලා තියෙනවා එහෙනම් :lol:

    ඔව් බං උඹලගේ හෙළුව බලන් ඉන්නම බැරිතැන තමයි කිව්වේ :cool:
     
    Dec 26, 2014
    84
    3
    0
    හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොන්දක්
    තිබ්බට එතුමාට කඩේ ගිය රැලට නම් ඒක නැති
    බව තමයි කියන්න වෙන්නේ පැරදුනාට
    පස්සේ දෙමල චන්ද කොටි චන්ද කියල හෙළුව
    පෙන්නන්නේ නැතුව පරාජය බාරගන්න එකයි
    කරන්න ඕනේ