පරාජිතයින්ගේ පාද යාත්‍රාව
[FONT="]පරාජිතයින්ගේ පාද යාත්‍රාව[/FONT]
[FONT="]විපක්ෂයේ පාද යාත්‍රාව නිසා ආයෙත් පාද යාත්‍රා ගැන කතාව ඇවිල්ලා.... ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතිනවා යැයි කීමට හොඳම උදාහරණයක් තමයි මේ.... එහෙම කියන්න හේතුව මීට පෙරත් පරාජිතයින් නුවර - කොළඹ අතර පාද යාත්‍රා ගිහිල්ල තියෙනවා.... ටිකක් වෙනස් වුණාට පාද යාත්‍රා කරන්නේ හැමදාම පරාජිතයින්....[/FONT]
1956[FONT="] අපේ‍්‍රල් [/FONT]15[FONT="] වෙනිදා ජයග්‍රහණය ලැබූ බණ්ඩාරනායක අගමැති ඇතුඵ මැති ඇමති කාණ්ඩය නුවර ඇවිල්ල දළදා වහන්සේ වැද පුදා කොළඹ ගියේ හරි උජාරුවෙන්.... හැබැයි පරාජයේ වේදනාවෙන් සිටි [/FONT][FONT="]UNP [/FONT][FONT="]යටත් මොනව හරි කර[/FONT], [FONT="]ලැජ්ජාව වහගත යුතු තත්වයක් ඇවිල්ලා තිබුණා... ඉතිං පරාජිතයින් කරේ කොළඹ සිට නුවරට පාද යාත්‍රාවේ පැමිණීමයි.[/FONT][FONT="] අද වගේම එදත් ආණ්ඩු බලය තිබුණ අයට ඕන වුණේ කොහොම හරි මේ පාද යාත්‍රාව අංජබජල් කිරීමටයි... බණ්ඩාරනායක මැතිණිය නුවර ඇවිල්ල අස්ගිරි - මල්වතු හාමුදුරුවරු හමුවෙලා ඒක කරන්න හැදුවත් ඒක සාර්ථක වුණේ නෑ... [/FONT]
[FONT="]කොහොම හරි සවස [/FONT]4.00[FONT="] පමණ වන විට ජේ. ආර්.[/FONT], [FONT="]ඩඞ්ලි ඇතුඵ පරාජිත [/FONT][FONT="]UNP[/FONT][FONT="] නඩය මාලිගාව ප්‍රධාන පිවිසුමට ආවත් දියවඩන නිලමේ ඔවුන්ට මාලිගාවට ඇතුල්වීමට අවසර දුන්නේ නෑ... ඒ ඉහළින් ආපු ඕඩර් එක නිසයි.... අන්තිමට කට්ටිය කළේ පත්තිරිප්පුවට පහළින් ලව්ඞ්ස්පීකර් බැඳ රැස්වීමක් තියන්න සූදානම් වුණ එකයි... ඇතුලූගම දේවරක්ඛිත හිමියන් පිරිස පංච ශීලයෙහි පිහිටුවීය. ඒ අතර තුර දී පත්තිරිප්පුවේ වහලයට පියඹාගෙන ආවේ හිස් බෝතලයකි... දේවරක්ඛිත හිමියන් [/FONT]”[FONT="]පිංවත්නි... මෙන්න පත්තිරිප්පුවට.....[/FONT]” [FONT="]කියන කොටම එකෙක් මොලේ පාවිච්චි කරල ලව්ඞ්ස්පීකර්වලට සම්බන්ධ වයර් එක කපල දැම්මලූ.... වැරදිලාවත් දේවරක්ඛිත හිමියන්ගේ සම්පූර්ණ වාක්‍ය ලව්ඞ්ස්පීකර්වලින් රැස්වෙලා හිටපු සෙනගට ඇහුණ නම් වෙන්නේ මහ විනාශයක්..... කවුද කැමති පත්තිරිප්පුවේ වහලයට බොතල් වදිනවට.... [/FONT]
[FONT="]ඉතිං මම කලින් කිව්වේ ඒකය... අතීතය නැවත නැවත සිදුවෙමින් පවතිනවා... එදා කොළඹ සිට නුවරට පරාජිත [/FONT][FONT="]UNP[/FONT][FONT="] නඩය පාද යාත්‍රා කළා... අද නුවර සිට කොළඹට පරාජිත නිදහස් පක්ෂයේ කොටසක් පාද යාත්‍රා කරනවා.... මේ සියල්ලෝම පරාජිතයින්ය... එදා වගේම අදත් ආණ්ඩු බලය තියෙන අය ඒක අංජබජල් කරන්න අර අදිනවා.... අවුරුදු [/FONT]70[FONT="] ක් ගියත් කතාව වෙනස් වී නැත්තේය....[/FONT]
[FONT="]කොහොම වුණත් බලය තියෙන කොට මොවුන් යන්නේ මහ පාර සින්නක්කර අයිතියට අරගෙන පිඹගෙනය... එහෙම නැත්නම් හෙලිකෝපටර්වල නැග පියඹා ය... එදාට පාද යාත්‍රා තියා ඒ ගැන හිතන්නේවත් නැත.... බලය ලබා ගැනීමට කුමන හෝ උප්පරවැට්ටියක් කිරීම ඕනෑම පක්ෂයක පොදු ලක්ෂණයකි.... ඉතිං ඊයේත් පාද යාත්‍රා ගියේ ය. අදත් පාද යාත්‍රා යයි... හෙටත් පාද යාත්ර අනිවාර්යයෙන් ම යන්නේ ය.... වෙනස තියෙන්නේ කවුද කොතන ඉදන් කොහේටද කියන එක විතරය.... සමානකම ඔවුන් හැම විටම පරාජිතයන් වීමය.[/FONT]
දවසක් අපේ නුවර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්ගෙන් හිතවතෙක් අහල තියෙනවා ඇයි මන්තී‍්‍රතුමා හැමෝම නුවර ඉඳන් කොළඹට පාද යාත්‍රා කරන්නේ..... වෙන නගර දෙකක් තෝරා ගන්න පුලූවන්නේ කියලා..... ඒකට මන්තී‍්‍රතුමා දීල තියෙන්නේ අපූරු උත්තරයක්.... ”ඇයි තේරෙන්නෙ නැද්ද.... බහින්න තියෙන්නේ පල්ලම්...... බාගයක් දුර යනකම්ම හෙවණ.... අපි ඉතිං මහන්සිවෙලා පුරුදු අය නෙවෙයිනේ.... ඉතිං පාද යාත්‍රාවකට හොඳම route එක තමයිි මේක”

Last edited: