පරාජිතයින්ගේ පාද යාත‍්‍රාව

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පරාජිතයින්ගේ පාද යාත‍්‍රාව

    [FONT=&quot]පරාජිතයින්ගේ පාද යාත‍්‍රාව[/FONT]

    [FONT=&quot]විපක්ෂයේ පාද යාත‍්‍රාව නිසා ආයෙත් පාද යාත‍්‍රා ගැන කතාව ඇවිල්ලා.... ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතිනවා යැයි කීමට හොඳම උදාහරණයක් තමයි මේ.... එහෙම කියන්න හේතුව මීට පෙරත් පරාජිතයින් නුවර - කොළඹ අතර පාද යාත‍්‍රා ගිහිල්ල තියෙනවා.... ටිකක් වෙනස් වුණාට පාද යාත‍්‍රා කරන්නේ හැමදාම පරාජිතයින්....[/FONT]

    1956[FONT=&quot] අපේ‍්‍රල් [/FONT]15[FONT=&quot] වෙනිදා ජයග‍්‍රහණය ලැබූ බණ්ඩාරනායක අගමැති ඇතුඵ මැති ඇමති කාණ්ඩය නුවර ඇවිල්ල දළදා වහන්සේ වැද පුදා කොළඹ ගියේ හරි උජාරුවෙන්.... හැබැයි පරාජයේ වේදනාවෙන් සිටි [/FONT][FONT=&quot]UNP [/FONT][FONT=&quot]යටත් මොනව හරි කර[/FONT], [FONT=&quot]ලැජ්ජාව වහගත යුතු තත්වයක් ඇවිල්ලා තිබුණා... ඉතිං පරාජිතයින් කරේ කොළඹ සිට නුවරට පාද යාත‍්‍රාවේ පැමිණීමයි.[/FONT][FONT=&quot] අද වගේම එදත් ආණ්ඩු බලය තිබුණ අයට ඕන වුණේ කොහොම හරි මේ පාද යාත‍්‍රාව අංජබජල් කිරීමටයි... බණ්ඩාරනායක මැතිණිය නුවර ඇවිල්ල අස්ගිරි - මල්වතු හාමුදුරුවරු හමුවෙලා ඒක කරන්න හැදුවත් ඒක සාර්ථක වුණේ නෑ... [/FONT]

    [FONT=&quot]කොහොම හරි සවස [/FONT]4.00[FONT=&quot] පමණ වන විට ජේ. ආර්.[/FONT], [FONT=&quot]ඩඞ්ලි ඇතුඵ පරාජිත [/FONT][FONT=&quot]UNP[/FONT][FONT=&quot] නඩය මාලිගාව ප‍්‍රධාන පිවිසුමට ආවත් දියවඩන නිලමේ ඔවුන්ට මාලිගාවට ඇතුල්වීමට අවසර දුන්නේ නෑ... ඒ ඉහළින් ආපු ඕඩර් එක නිසයි.... අන්තිමට කට්ටිය කළේ පත්තිරිප්පුවට පහළින් ලව්ඞ්ස්පීකර් බැඳ රැස්වීමක් තියන්න සූදානම් වුණ එකයි... ඇතුලූගම දේවරක්‍ඛිත හිමියන් පිරිස පංච ශීලයෙහි පිහිටුවීය. ඒ අතර තුර දී පත්තිරිප්පුවේ වහලයට පියඹාගෙන ආවේ හිස් බෝතලයකි... දේවරක්‍ඛිත හිමියන් [/FONT][FONT=&quot]පිංවත්නි... මෙන්න පත්තිරිප්පුවට.....[/FONT][FONT=&quot]කියන කොටම එකෙක් මොලේ පාවිච්චි කරල ලව්ඞ්ස්පීකර්වලට සම්බන්ධ වයර් එක කපල දැම්මලූ.... වැරදිලාවත් දේවරක්‍ඛිත හිමියන්ගේ සම්පූර්ණ වාක්‍ය ලව්ඞ්ස්පීකර්වලින් රැස්වෙලා හිටපු සෙනගට ඇහුණ නම් වෙන්නේ මහ විනාශයක්..... කවුද කැමති පත්තිරිප්පුවේ වහලයට බොතල් වදිනවට.... [/FONT]

    [FONT=&quot]ඉතිං මම කලින් කිව්වේ ඒකය... අතීතය නැවත නැවත සිදුවෙමින් පවතිනවා... එදා කොළඹ සිට නුවරට පරාජිත [/FONT][FONT=&quot]UNP[/FONT][FONT=&quot] නඩය පාද යාත‍්‍රා කළා... අද නුවර සිට කොළඹට පරාජිත නිදහස් පක්ෂයේ කොටසක් පාද යාත‍්‍රා කරනවා.... මේ සියල්ලෝම පරාජිතයින්ය... එදා වගේම අදත් ආණ්ඩු බලය තියෙන අය ඒක අංජබජල් කරන්න අර අදිනවා.... අවුරුදු [/FONT]70[FONT=&quot] ක් ගියත් කතාව වෙනස් වී නැත්තේය....[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් බලය තියෙන කොට මොවුන් යන්නේ මහ පාර සින්නක්කර අයිතියට අරගෙන පිඹගෙනය... එහෙම නැත්නම් හෙලිකෝපටර්වල නැග පියඹා ය... එදාට පාද යාත‍්‍රා තියා ඒ ගැන හිතන්නේවත් නැත.... බලය ලබා ගැනීමට කුමන හෝ උප්පරවැට්ටියක් කිරීම ඕනෑම පක්ෂයක පොදු ලක්ෂණයකි.... ඉතිං ඊයේත් පාද යාත‍්‍රා ගියේ ය. අදත් පාද යාත‍්‍රා යයි... හෙටත් පාද යාත‍්‍ර අනිවාර්යයෙන් ම යන්නේ ය.... වෙනස තියෙන්නේ කවුද කොතන ඉදන් කොහේටද කියන එක විතරය.... සමානකම ඔවුන් හැම විටම පරාජිතයන් වීමය.[/FONT]

    දවසක් අපේ නුවර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්ගෙන් හිතවතෙක් අහල තියෙනවා ඇයි මන්තී‍්‍රතුමා හැමෝම නුවර ඉඳන් කොළඹට පාද යාත‍්‍රා කරන්නේ..... වෙන නගර දෙකක් තෝරා ගන්න පුලූවන්නේ කියලා..... ඒකට මන්තී‍්‍රතුමා දීල තියෙන්නේ අපූරු උත්තරයක්.... ”ඇයි තේරෙන්නෙ නැද්ද.... බහින්න තියෙන්නේ පල්ලම්...... බාගයක් දුර යනකම්ම හෙවණ.... අපි ඉතිං මහන්සිවෙලා පුරුදු අය නෙවෙයිනේ.... ඉතිං පාද යාත‍්‍රාවකට හොඳම route එක තමයිි මේක”
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ”ඇයි තේරෙන්නෙ නැද්ද.... බහින්න තියෙන්නේ පල්ලම්...... බාගයක් දුර යනකම්ම හෙවණ.... අපි ඉතිං මහන්සිවෙලා පුරුදු අය නෙවෙයිනේ.... ඉතිං පාද යාත‍්‍රාවකට හොඳම route එක මේක තමයිි මේක”

    :baffled::baffled::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙට පාද යාත්‍රාව මොන විදියට විග්‍රහ කළත්.... මේකට
    ඉක්ටා එකට එරෙහි වන...
    15% වැට් එකට එරෙහි වන....
    පොහොර සහනාධාරය කපාහැරීමට එරෙහි වන...
    බුදුදහමට හිමි තැන අහිමි කරන උන්ට එරෙහි වන...
    පොදු මිනිසුන්ගෙ විරෝධතාව දක්වන තැනක් බවට පත් කරගත යුතුයි...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙට පාද යාත්‍රාව මොන විදියට විග්‍රහ කළත්.... මේකට
    ඉක්ටා එකට එරෙහි වන...
    15% වැට් එකට එරෙහි වන....
    පොහොර සහනාධාරය කපාහැරීමට එරෙහි වන...
    බුදුදහමට හිමි තැන අහිමි කරන උන්ට එරෙහි වන...
    පොදු මිනිසුන්ගෙ විරෝධතාව දක්වන තැනක් බවට පත් කරගත යුතුයි...

    වරදවා ගන්න එපා.... පාද යාත‍්‍රාව හෑල්ලූ කලා නෙවෙයි.... අතීතය හා වර්තමානය සංසන්දනය කළා විතරයි.... එතන UNP, SLFP දෙකම පරාජිතයින් විදියට මම හඳුන්වලා තියෙනවා හොඳේ.... :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ”ඇයි තේරෙන්නෙ නැද්ද.... බහින්න තියෙන්නේ පල්ලම්...... බාගයක් දුර යනකම්ම හෙවණ.... අපි ඉතිං මහන්සිවෙලා පුරුදු අය නෙවෙයිනේ.... ඉතිං පාද යාත‍්‍රාවකට හොඳම route එක මේක තමයිි මේක”

    :baffled::baffled::baffled:

    හැටන් ඉදන් කොලබ වරෙන්කො හොම්බෙන් යන්න පල්ලමනෙ :P:P හෙවනත් තියනව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හෙට පාද යාත්‍රාව මොන විදියට විග්‍රහ කළත්.... මේකට
    ඉක්ටා එකට එරෙහි වන...
    15% වැට් එකට එරෙහි වන....
    පොහොර සහනාධාරය කපාහැරීමට එරෙහි වන...
    බුදුදහමට හිමි තැන අහිමි කරන උන්ට එරෙහි වන...
    පොදු මිනිසුන්ගෙ විරෝධතාව දක්වන තැනක් බවට පත් කරගත යුතුයි...

    කවුද අහිමි කරන්නෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හැටන් ඉදන් කොලබ වරෙන්කො හොම්බෙන් යන්න පල්ලමනෙ :P:P හෙවනත් තියනව

    එහෙ පටන් ගන්න හොඳ තැනක් නෑනේ බං.... නුවර මාළිගාව තියෙනවා.... එතකොට ආරම්භය ලස්සනයිනේ.... :D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොහොම වුණත් බලය තියෙන කොට මොවුන් යන්නේ මහ පාර සින්නක්කර අයිතියට අරගෙන පිඹගෙනය... එහෙම නැත්නම් හෙලිකෝපටර්වල නැග පියඹා ය... එදාට පාද යාත‍්‍රා තියා ඒ ගැන හිතන්නේවත් නැත...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි මචන් ඕවට යාත්‍රා කියන්නෙ .යාත්‍රා යන්නෙ වතුරෙනෙ .හරිනම් හැමිල්ටන් ඇල දිගේ වත් එන්න ඕන යාත්‍රාවක්නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෙට පාද යාත්‍රාව මොන විදියට විග්‍රහ කළත්.... මේකට
    ඉක්ටා එකට එරෙහි වන...
    15% වැට් එකට එරෙහි වන....
    පොහොර සහනාධාරය කපාහැරීමට එරෙහි වන...
    බුදුදහමට හිමි තැන අහිමි කරන උන්ට එරෙහි වන...
    පොදු මිනිසුන්ගෙ විරෝධතාව දක්වන තැනක් බවට පත් කරගත යුතුයි...

    :yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි මචන් ඕවට යාත්‍රා කියන්නෙ .යාත්‍රා යන්නෙ වතුරෙනෙ .හරිනම් හැමිල්ටන් ඇල දිගේ වත් එන්න ඕන යාත්‍රාවක්නම්

    සාමාන්‍ය මිනිස්සු යන්නේ පෙළපාලි.... ප‍්‍රභූ පිරිස යන්නේ පාද යාත‍්‍රා.... ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    පාද යාත්‍රා රැලි රටක තියෙන්න ඕනේ. ඕවා නැති උනාම ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච ජනතාසේවකයෝ මේ රට තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන රජවරු සිටුවරු වගේ වැඩ කරන්න ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව මතුවෙන් සටන් පාඨ වලින් ආන්ඩුවේ ගමන් මාර්ගයට බලපෑම් කරන්න පුළුවන්. හරිමාර්ගයට ගන්න පුළුවන්. එහෙම නැති වකවානුවලදි ජනතාආණ්ඩුව ඉක්මවා ගිහින් රජාණ්ඩු ඇති වෙනවා.
     
    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    පාද යාත‍්‍රාව

    [FONT=&quot]පරාජිතයින්ගේ පාද යාත‍්‍රාව[/FONT]

    [FONT=&quot]විපක්ෂයේ පාද යාත‍්‍රාව නිසා ආයෙත් පාද යාත‍්‍රා ගැන කතාව ඇවිල්ලා.... ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතිනවා යැයි කීමට හොඳම උදාහරණයක් තමයි මේ.... එහෙම කියන්න හේතුව මීට පෙරත් පරාජිතයින් නුවර - කොළඹ අතර පාද යාත‍්‍රා ගිහිල්ල තියෙනවා.... ටිකක් වෙනස් වුණාට පාද යාත‍්‍රා කරන්නේ හැමදාම පරාජිතයින්....[/FONT]

    1956[FONT=&quot] අපේ‍්‍රල් [/FONT]15[FONT=&quot] වෙනිදා ජයග‍්‍රහණය ලැබූ බණ්ඩාරනායක අගමැති ඇතුඵ මැති ඇමති කාණ්ඩය නුවර ඇවිල්ල දළදා වහන්සේ වැද පුදා කොළඹ ගියේ හරි උජාරුවෙන්.... හැබැයි පරාජයේ වේදනාවෙන් සිටි [/FONT][FONT=&quot]UNP [/FONT][FONT=&quot]යටත් මොනව හරි කර[/FONT], [FONT=&quot]ලැජ්ජාව වහගත යුතු තත්වයක් ඇවිල්ලා තිබුණා... ඉතිං පරාජිතයින් කරේ කොළඹ සිට නුවරට පාද යාත‍්‍රාවේ පැමිණීමයි.[/FONT][FONT=&quot] අද වගේම එදත් ආණ්ඩු බලය තිබුණ අයට ඕන වුණේ කොහොම හරි මේ පාද යාත‍්‍රාව අංජබජල් කිරීමටයි... බණ්ඩාරනායක මැතිණිය නුවර ඇවිල්ල අස්ගිරි - මල්වතු හාමුදුරුවරු හමුවෙලා ඒක කරන්න හැදුවත් ඒක සාර්ථක වුණේ නෑ... [/FONT]

    [FONT=&quot]කොහොම හරි සවස [/FONT]4.00[FONT=&quot] පමණ වන විට ජේ. ආර්.[/FONT], [FONT=&quot]ඩඞ්ලි ඇතුඵ පරාජිත [/FONT][FONT=&quot]UNP[/FONT][FONT=&quot] නඩය මාලිගාව ප‍්‍රධාන පිවිසුමට ආවත් දියවඩන නිලමේ ඔවුන්ට මාලිගාවට ඇතුල්වීමට අවසර දුන්නේ නෑ... ඒ ඉහළින් ආපු ඕඩර් එක නිසයි.... අන්තිමට කට්ටිය කළේ පත්තිරිප්පුවට පහළින් ලව්ඞ්ස්පීකර් බැඳ රැස්වීමක් තියන්න සූදානම් වුණ එකයි... ඇතුලූගම දේවරක්‍ඛිත හිමියන් පිරිස පංච ශීලයෙහි පිහිටුවීය. ඒ අතර තුර දී පත්තිරිප්පුවේ වහලයට පියඹාගෙන ආවේ හිස් බෝතලයකි... දේවරක්‍ඛිත හිමියන් [/FONT][FONT=&quot]පිංවත්නි... මෙන්න පත්තිරිප්පුවට.....[/FONT][FONT=&quot]කියන කොටම එකෙක් මොලේ පාවිච්චි කරල ලව්ඞ්ස්පීකර්වලට සම්බන්ධ වයර් එක කපල දැම්මලූ.... වැරදිලාවත් දේවරක්‍ඛිත හිමියන්ගේ සම්පූර්ණ වාක්‍ය ලව්ඞ්ස්පීකර්වලින් රැස්වෙලා හිටපු සෙනගට ඇහුණ නම් වෙන්නේ මහ විනාශයක්..... කවුද කැමති පත්තිරිප්පුවේ වහලයට බොතල් වදිනවට.... [/FONT]

    [FONT=&quot]ඉතිං මම කලින් කිව්වේ ඒකය... අතීතය නැවත නැවත සිදුවෙමින් පවතිනවා... එදා කොළඹ සිට නුවරට පරාජිත [/FONT][FONT=&quot]UNP[/FONT][FONT=&quot] නඩය පාද යාත‍්‍රා කළා... අද නුවර සිට කොළඹට පරාජිත නිදහස් පක්ෂයේ කොටසක් පාද යාත‍්‍රා කරනවා.... මේ සියල්ලෝම පරාජිතයින්ය... එදා වගේම අදත් ආණ්ඩු බලය තියෙන අය ඒක අංජබජල් කරන්න අර අදිනවා.... අවුරුදු [/FONT]70[FONT=&quot] ක් ගියත් කතාව වෙනස් වී නැත්තේය....[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් බලය තියෙන කොට මොවුන් යන්නේ මහ පාර සින්නක්කර අයිතියට අරගෙන පිඹගෙනය... එහෙම නැත්නම් හෙලිකෝපටර්වල නැග පියඹා ය... එදාට පාද යාත‍්‍රා තියා ඒ ගැන හිතන්නේවත් නැත.... බලය ලබා ගැනීමට කුමන හෝ උප්පරවැට්ටියක් කිරීම ඕනෑම පක්ෂයක පොදු ලක්ෂණයකි.... ඉතිං ඊයේත් පාද යාත‍්‍රා ගියේ ය. අදත් පාද යාත‍්‍රා යයි... හෙටත් පාද යාත‍්‍ර අනිවාර්යයෙන් ම යන්නේ ය.... වෙනස තියෙන්නේ කවුද කොතන ඉදන් කොහේටද කියන එක විතරය.... සමානකම ඔවුන් හැම විටම පරාජිතයන් වීමය.[/FONT]

    දවසක් අපේ නුවර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්ගෙන් හිතවතෙක් අහල තියෙනවා ඇයි මන්තී‍්‍රතුමා හැමෝම නුවර ඉඳන් කොළඹට පාද යාත‍්‍රා කරන්නේ..... වෙන නගර දෙකක් තෝරා ගන්න පුලූවන්නේ කියලා..... ඒකට මන්තී‍්‍රතුමා දීල තියෙන්නේ අපූරු උත්තරයක්.... ”ඇයි තේරෙන්නෙ නැද්ද.... බහින්න තියෙන්නේ පල්ලම්...... බාගයක් දුර යනකම්ම හෙවණ.... අපි ඉතිං මහන්සිවෙලා පුරුදු අය නෙවෙයිනේ.... ඉතිං පාද යාත‍්‍රාවකට හොඳම route එක තමයිි මේක”

    but it is good
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දේශපාලනය ගැන කතා කරන්න කලින් දේශපාලනය ගැන දැනගෙන ඉන්න ඕන... රටක දේශපාලනය ගලාගෙන ආපු හැටි ගැන හොයල බලන්න ඕන... එහෙම නැතිව දේශපාලනය කරන්න ගියාම එක එකාට කඬේ යන්න වෙනවා.... මෙන්න ඒ වගේ පජාත කඬේ යන එකෙක් මගේ රෙප් කපලා.... මට රිදෙයි ගොඩාාාක්.....

    cut.jpg

    :P

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    lankawe jathi wade ewun oya ube rep kapala thiyenne.un danne api kola nil kiyala wiyharai.un aththa danne bn.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හෙට පාද යාත්‍රාව මොන විදියට විග්‍රහ කළත්.... මේකට
    ඉක්ටා එකට එරෙහි වන...
    15% වැට් එකට එරෙහි වන....
    පොහොර සහනාධාරය කපාහැරීමට එරෙහි වන...
    බුදුදහමට හිමි තැන අහිමි කරන උන්ට එරෙහි වන...
    පොදු මිනිසුන්ගෙ විරෝධතාව දක්වන තැනක් බවට පත් කරගත යුතුයි...

    ඔව් ඔව් ලක්ශ 200ක් ඉන්න රටේ, අරක්කු-බත් පැකට්-රු.500 වෙනුවෙන් පැමිණි මේ 15,000ක් වන වීරෝධාර ජනකාය අප රට ගලවාගනු ඇත.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඔව් ලක්ශ 200ක් ඉන්න රටේ, අරක්කු-බත් පැකට්-රු.500 වෙනුවෙන් පැමිණි මේ 15,000ක් වන වීරෝධාර ජනකාය අප රට ගලවාගනු ඇත.
    එහෙම යන සෙට් එකකුත් ඉන්නව බන්.... බහුතරය එහෙම නැ...

    13627192_1582193722084021_998749755455409181_n.jpg