අලුතින් හොයාගෙන තියෙනවාලු රෝග ලක්ෂණ නැති කෙනෙක්ට දවස් 10 කින් පස්සෙ තව කෙනෙක්ට බෝ කරන හැකියාව නෑ කියලා. ඒ නිසා එහෙම අයව පරීක්ෂණයක් නොකරම ගෙදර යවනවලු. එතන ප්රශ්නයක් තියෙනවා නේද.
අපි හිතමුකො A කියලා කෙනෙක් ඉන්නවා එයාට රෝග ලක්ෂණ පෙන්වන්නෙ නෑ දවස් 12 ක් ඉන්නවා තව දවස් දෙකකින් එයාව ගෙදර යවන්න හදන්නේ. ඔන්න ඔය අතරේ B කියලා අලුත් එක්කෙනෙක්ව ගේනවා එයාගේ ඇගේ තව කෙනෙක්ට බෝ කරන්න පුලුවන් වෛරස් මට්ටමක් තියෙනවා.එයා අර දවස් දෙකකින් ගෙදර යන්න ඉන්න කෙනාට ආපහු ලෙඩේ බෝකරනවා ඒයාව දවස් දෙකකින් පරීක්ෂණ මොකුත් නොකර ගෙදර යනවා. එතකොට එයාට දෙවෙනි පාරට බෝවෙලා දවස් 10 ක් නෑනේ. දවස් 2 යි.