පරිගණකයේ තැන්පත්ව ඇති ගොනු විශාලත්වය අනූ

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පරිගණකයේ තැන්පත්ව ඇති ගොනු විශාලත්වය අනූ

    පරිගණකයේ තැන්පත්ව ඇති ගොනු විශාලත්වය අනූව පෙලගස්වා පෙන්වන මෘදුකාංගයක්…



    බගේ පරිගණකයේ දෘඩතැටිය යනු දීර්ග කාලයක් සදහා දත්ත ගොනු තබාලන්නට සුදුසු මාධ්‍යයක් නොවේ. එසේම එය අවසාන කිලොබයිටය දක්වා දත්ත ගොනු රදවා තබන්නට සුදුසුද නොවේ. දෘඩ තැටියේ යම් පාටිෂන් එකක් රතුපැහැයෙන් පෙන්වමින් සිටින්නේ මෙලෙස සීමාව ඉක්මවමින් දත්ත තැන්පත්කිරීම දරුනු මට්ටමකට පැමින ඇති විටකදී බවයි හදාරන්නන් පවසන්නේ. එසේම මෙහෙයුම්පද්ධතිය සමග මෙන්ම බාහිරව ලබා ගන්නා පරිගණකයේ යහ පැවැත්ම ස්ථීර කරගන්නට සහය වන මෘදුකාංග ක්‍රියාත්මක කිරීමේදී මෙම අඩු නිදහස් ඉඩකඩ ගැ‍ටුලුවක් වනු බොහෝ විට දකින්නට පුලුවන.
    පහත දැක්වෙන නොමිළේ භාවිතාකල හැකි කුඩා මෘදුකාංගය ඔබේ සහයට පැමිනෙන්නේ එවැනි අවස්ථාවලදීය. ඔබ දෘඩ තැටිය NTFS ගොනු ආකාරයට පවත්වාගෙන යන්නේ නම් මෙම කුඩා මෘදුකාංග පහසුවෙන් හා වේගයෙන් පරිගණකයේ තැන්පත්ව ඇති ගොනුවල විශාලතවය අනූව පෙලගස්වා පෙන්වමින් අනවශ්‍ය කොටස් ඉවත්කිරීමකට ඔබට සහය වනු ඇති බවටයි එහි නිපැයුම් කරුවන් පවසන්නේ.


    http://www.snapfiles.com/get/wiztree.html





    උපුටා ගන්නා ලද්දේ...

    http://siriwansa.blogspot.com/2013/01/blog-post_2125.html