පරිගණක උපදේශ සහ ප්‍රයෝග (සුචිය) [Computer Tips & Trix (Index)]

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    පරිගණක උපදේශ සහ ප්‍රයෝග (සුචිය) [Computer Tips & Trix (Index)]

    මේ දිනවල එළකිරි සමාජයට මගෙන් ලබාදෙන ප්‍රධානතම දායකත්වය තමයි තොරතුරු තාක්‍ෂණ විෂය මූලික කරගත්ත Tips & Trix ත්‍රෙඩ් එක. වෙන වෙනම ත්‍රෙඩ්ස් ගොඩක් ගැන අවධානයෙන් ඉන්න වෙලාවක් නැති නිසයි ඒ විදිහට එක ත්‍රෙඩ් එකක් පවත්වාගෙන යන්න හිතුවෙ. නමුත් මෙහිදී මතුවන ගැටළුවක් තමයි මම අළුතෙන් වැදගත් යමක් දැම්මද කියල අනිත් අයට හොයාගන්න අපහසු වීම. ඊට විසඳුමක් ඔබ දැන් බලන මේ ත්‍රෙඩ් එකෙන් ලබා දෙනවා. ඒ තමයි ප්‍රධාන ත්‍රෙඩ් එකේ දාන වැදගත් පෝස්ට් වලට සුචියක් (Index) මෙහි පවත්වාගෙන යාම. අත්‍යාවශ්‍ය කරුණක් තිබුණොත් ඇරෙන්න මේ ත්‍රෙඩ් එකට Comments දාන්න එපා. කියන්න තියෙන දේවල් පුළුවන් තරම් ප්‍රධාන ත්‍රෙඩ් එකේම දාන්න බලන්න.

    මේ තියෙන්නෙ ප්‍රධාන ත්‍රෙඩ් එකේ ලින්ක් එක: http://www.elakiri.com/forum/showthread.php?t=829108

    පහත දක්වල තියෙන්නෙ මේ සඳහා දැනට අදාල වන සුචියයි. එක් එක් මාතෘකාවට අදාල පෝස්ට් වල අංක හතරැස් වරහන් ඇතුළෙ අනුපිළිවෙලින් දාල තියෙනව. මෙය Image එකක් නිසා වරින් වර යාවත් කාලීන කරන්න පුළුවන්. :D

    Elakiri-Tips__Trix_Index.gif