samahara board wala led ekak thiyanawa.... eka check karanna paththuwenawada kiyala..

plug karapu wele idan eka paththu wenawa.thama garnty tiyenawa.bt hama tissema meka wenne nene..hariyata lede hoya ganna be..![]()
පවර් සප්ලයි සොකට් එක බලපන් පොඩ්ඩක්
මගෙත් ඔහොමයි බන් මාස2ක විතර ඉදලා කීප සැරයක් බටන් එක ඔබලා ඔන් කරන්නෙ![]()
okkoma galawala ayeth fit karapan...
අනෙ මන්ද බන් මම නම් ඒ වෙලාවට් පී සී එක අඑතුඅලට අත දාලා අහුවෙන හැම කැල්ලක්ම හොල්ලනවාමමත් කරන්නෙ ඔකම තමයි බන්...


ලගදි ඔක්කම ගලවල සුද්දයක් දැම්මා...





ගලවලා දුවිලි පිහලා සෙට් කරලා බලන්න.. Mother Board එක කොහේ හරි short ද බලන්න..
okkoma karalathiyenawanam saastharayak balamu![]()

අනෙ මන්ද බන් මම නම් ඒ වෙලාවට් පී සී එක අඑතුඅලට අත දාලා අහුවෙන හැම කැල්ලක්ම හොල්ලනවා![]()


issellama balanna power button eke awlakda kiyala,power ,reset wires marukarala dala balanna reset button eka power widiyata use karanna,psu eka run wenawada kiyala balanna fan eken,ehema run wenne nathnam psu eke awlak,wena psu ekak dala balannath amathaka karanna epa harigiyenathnam kiyanna