පරිගණක ලෙඩ

imp

Member
Dec 31, 2010
1,250
76
0
මගේ comptr එක උදේට on කරනකොට සමහර දවස් වලට වෙන්නෙ නැ...power suply එක අවුල් කියල හිතලා එක මාරු කරා.ඉට පස්සෙ ටික දවසක් හොදට වැඩ කරා.දැන් ආයෙත් පරන ලෙඩේ ඇවිත්.මොකක්ද බන් අවුල
 
MNMS

Member
Sep 23, 2011
205
12
0
samahara board wala led ekak thiyanawa.... eka check karanna paththuwenawada kiyala..
 
imp

Member
Dec 31, 2010
1,250
76
0
samahara board wala led ekak thiyanawa.... eka check karanna paththuwenawada kiyala..

plug karapu wele idan eka paththu wenawa.thama garnty tiyenawa.bt hama tissema meka wenne nene..hariyata lede hoya ganna be..:(
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මගෙත් ඔහොමයි බන් මාස2ක විතර ඉදලා කීප සැරයක් බටන් එක ඔබලා ඔන් කරන්නෙ :(
 
imp

Member
Dec 31, 2010
1,250
76
0
මගෙත් ඔහොමයි බන් මාස2ක විතර ඉදලා කීප සැරයක් බටන් එක ඔබලා ඔන් කරන්නෙ :(

මමත් කරන්නෙ ඔකම තමයි බන්...
 
nadunkwee

Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ගලවලා දුවිලි පිහලා සෙට් කරලා බලන්න.. Mother Board එක කොහේ හරි short ද බලන්න..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් කරන්නෙ ඔකම තමයි බන්...
    අනෙ මන්ද බන් මම නම් ඒ වෙලාවට් පී සී එක අඑතුඅලට අත දාලා අහුවෙන හැම කැල්ලක්ම හොල්ලනවා :lol::rofl:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ගලවලා දුවිලි පිහලා සෙට් කරලා බලන්න.. Mother Board එක කොහේ හරි short ද බලන්න..

    ලගදි ඔක්කම ගලවල සුද්දයක් දැම්මා...board eka nam wenama check kare ne..ehema karala balannam.......
    thnkz reply karapu hamontama
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    අනෙ මන්ද බන් මම නම් ඒ වෙලාවට් පී සී එක අඑතුඅලට අත දාලා අහුවෙන හැම කැල්ලක්ම හොල්ලනවා :lol::rofl:

    මට නම් හිතෙන්නෙ අහුවෙන හැම කෑල්ලම පොලවෙ ගහන්න...එත් ගැහුවෙ නම් නෑ;);)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    issellama balanna power button eke awlakda kiyala,power ,reset wires marukarala dala balanna reset button eka power widiyata use karanna,psu eka run wenawada kiyala balanna fan eken,ehema run wenne nathnam psu eke awlak,wena psu ekak dala balannath amathaka karanna epa harigiyenathnam kiyanna
     
    ela machn.thnkz a lot.