පරිගණක වැඩ්ඩෝ එන්ඩෝ! CCTV එකේ තියෙන දෙයක්..

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පරිගණක වැඩ්ඩෝ එන්ඩෝ! CCTV එකේ තියෙන දෙයක්..

    මේකයි මචංලා සිද්දිය CCTV එකක කියෙන වීඩියෝවක මුදල් නෝට්ටු වර්ගයක් අඳුන ගන්න ඕනේ..මේක මට නම් පැහැදිලිව පේන්නේ නැහැ.. මේකට විශේෂ පරිගණක දැනුමක් වගේම මෘදුකාංග පහසුකම් ඕනේ..හරියට අර කොලඹ කැම්පස් එකට යවලා බලවනවා වගේ...අන්න ඒ වගේ මේ විඩියෝ එක චෙක් කර ගන්න ඕනේ...එහෙම පුලුවන් අය කියන්ඩෝ...අනේ ලොකු උදව්වක්..මම ලින්ක් එක දෙන්නම්...
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    up
    attachment.php
     

    Attachments

    • money.jpg
      money.jpg
      86.5 KB · Views: 378
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද බං ඕක අඳුනගන්නෙ :dull: :dull:
    ඔයිට වඩා කොලිටියට cctv රෙකෝඩ් වෙන cctv කැම් නැද්ද බං ? :dull: :dull:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කොහොමද බං ඕක අඳුනගන්නෙ :dull: :dull:
    ඔයිට වඩා කොලිටියට cctv රෙකෝඩ් වෙන cctv කැම් නැද්ද බං ? :dull: :dull:

    මේක කරලා Zoom ගත්ත පික් එකක් බං.... :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක කරලා Zoom ගත්ත පික් එකක් බං.... :dull:

    ඉතිං බං මේලෝකෙ දෙයක් පේන්නෑනෙ :no: :no:
    කොටින්ම ඕක මුදල් නෝට්ටුවක්ද නිකං කොලයක්ද කියලවත් පැහැදිලි නෑනෙ බං :no: :no:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඉතිං බං මේලෝකෙ දෙයක් පේන්නෑනෙ :no: :no:
    කොටින්ම ඕක මුදල් නෝට්ටුවක්ද නිකං කොලයක්ද කියලවත් පැහැදිලි නෑනෙ බං :no: :no:

    video link eka dennada ban.. balala kiyapanko:dull:
    msg karannam
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Oka loku ganak wenna ba. kole hena patuyi. podiyi. mata pena widiyata parana 20k. salli kole colour eka kalu/ dumburu/ rathu wage patak wenna one.