පරිගණක වැඩ්ඩෝ එන්ඩෝ! CCTV එකේ තියෙන දෙයක්..
මේකයි මචංලා සිද්දිය CCTV එකක කියෙන වීඩියෝවක මුදල් නෝට්ටු වර්ගයක් අඳුන ගන්න ඕනේ..මේක මට නම් පැහැදිලිව පේන්නේ නැහැ.. මේකට විශේෂ පරිගණක දැනුමක් වගේම මෘදුකාංග පහසුකම් ඕනේ..හරියට අර කොලඹ කැම්පස් එකට යවලා බලවනවා වගේ...අන්න ඒ වගේ මේ විඩියෝ එක චෙක් කර ගන්න ඕනේ...එහෙම පුලුවන් අය කියන්ඩෝ...අනේ ලොකු උදව්වක්..මම ලින්ක් එක දෙන්නම්...

wihiluwata yako kiwwe. Ehema idea ekak ganna tikak amarui.lankawe ekakne?