භෞතික පරිනාමය වගෙ නෙමෙයි මානසික පරිනාමය කිසිවකු හරි ඒ ගැන හිතුවාද? Conciseness එක අපිට ඇතිවුනේ කොසෙද? අවසානයේදි නිවන දක්වා දියුනු කල හැකිවන්නේ කිසෙද?
සියල්ල භෞතික ප්‍රපංචයන් පමණක් ද? නැතිනම් Mental Steam එකක් දිගටම යනවාද?
සියල්ල භෞතික ප්‍රපංචයන් පමණක් ද? නැතිනම් Mental Steam එකක් දිගටම යනවාද?
නැත්තන් අපේ ඇඟිල්ලක සයිලයක් කොපි වෙද්දී අවුලක් ගියා කියල ශුක්‍රානු ඒ ගැන දන්නේ නෑනේ නේද 