පරිණාමවාදය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    භෞතික පරිනාමය වගෙ නෙමෙයි මානසික පරිනාමය කිසිවකු හරි ඒ ගැන හිතුවාද? Conciseness එක අපිට ඇතිවුනේ කොසෙද? අවසානයේදි නිවන දක්වා දියුනු කල හැකිවන්නේ කිසෙද?

    සියල්ල භෞතික ප්‍රපංචයන් පමණක් ද? නැතිනම් Mental Steam එකක් දිගටම යනවාද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එතකොට වෙනස් වෙන්න නං ශුක්‍රානු වලට ඒ විකෘතිය යන්න ඕනේ :oo: නැත්තන් අපේ ඇඟිල්ලක සයිලයක් කොපි වෙද්දී අවුලක් ගියා කියල ශුක්‍රානු ඒ ගැන දන්නේ නෑනේ නේද

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • භෞතික පරිනාමය වගෙ නෙමෙයි මානසික පරිනාමය කිසිවකු හරි ඒ ගැන හිතුවාද? Conciseness එක අපිට ඇතිවුනේ කොසෙද? අවසානයේදි නිවන දක්වා දියුනු කල හැකිවන්නේ කිසෙද?

    සියල්ල භෞතික ප්‍රපංචයන් පමණක් ද? නැතිනම් Mental Steam එකක් දිගටම යනවාද?

    අන්න පොයින්ට් එක.. :cool:
    ඒකට තමා අපි ඊළඟට එන්ඩ ඕන.. :yes:
     
    AnuradhaRa

    Well-known member

  • සෛල විකෘති wenna puluwan wenath awasta nedda?

    ජානවලින් තොරව සෛලයක් විකෘති වුණොත් ඒ සෛලයට විතරයි ඒක බලපාන්නෙ..
    මොකද ඒක විභේදනය වෙලා තව සෛල දෙකක් හැදෙන්නෙ ජාන අනුව. ජාන වල වැරැද්ද නැත්තං විකෘතිය ඉදිරියට යන්නෙ නෑ..
    දැං තේරුණාද..
     
    AnuradhaRa

    Well-known member
  • ජාන කියන්නෙ සෛලයෙ ස්භාවය ක්‍රියාකාරිත්ව මේ සියල්ලම වෙන්ඩ ඕනෙ කොහොමද කියල ලියල තියෙන තැන. ඊට පිටින් කිසිම දෙයක් සෛල තුල වෙන්නෙ නෑ..
    අතුරු කතා ඊට පස්සෙ.. ඉස්සෙල්ල මේක තේරුම් ගනිල්ල
    ජාන කියන්නෙ සෛලයේ කී එක

    AnuradhaRa

    Well-known member
  • සෛලයක් සෛල 2ක් වෙද්දි මුල් සෛලෙ ජාන අනික් දෙකට කොපි වෙනව :yes: එහෙම කොපි වෙද්දි වැරදීම් වෙන්න පුලුවන් :yes:

    එක විභේදනයකදි මුළු DNA අණුවෙන් 0.0001%ක් වගේ සුළු ප්‍රමාණයක් වෙන්ඩ ඇති..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,612
    113
    Colombo
    අන්න පොයින්ට් එක.. :cool:
    ඒකට තමා අපි ඊළඟට එන්ඩ ඕන.. :yes:

    Mental Steam එකක් එහෙම දිගටම යන්නෙ නැහැ, පරම්පරාවෙන් පරම්පරාවට දැනුම කියලා දෙන්න ඕන
    කවුරුහරි ලමයෙක් ඉපදුනාම භෞතික ලකශන පරණාමිකව එන්න පුලුවන් ඒ උනාට ඒකා කැලේක හරි කොහෙට හරි දාල තිබුනොත් අර දැනුම නැතුව ඌට මුකුත් කරගන්න බැහැ අඩුම තරමෙ කතා කරගන්නවත් බැහැ

    අනික පරිණාමය වෙද්දි හොදම ලක්‍ශන හරි බූද්ධිමත්ම ලක්‍ශන නෙමෙයි ඉස්සරහට යන්නෙ
    වැඩිපූරම පරිසරයට අනුවර්තනය වෙන්න පුලුවන් ලක්ශන තමයි ඉස්සරහට යන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එතකොට අම්මගෙනුයි තාත්තගෙනුයි ළමයා හැදෙද්දී, දෙන්නගේ ලක්ෂණ බාග බාග හරි මොකක්හරි විදිහකට කලවන් වෙලා තමා අලුත් ළමයට හම්බෙන ලක්ෂණ තීරණය වෙන්නේ. එතනදී කොපි වෙද්දී මොකක්හරි අවුලක් ගියොත් දෙමවුපියන්ට නැති අමුතු ලක්ෂණ එන්නත් පුළුවන්. හැබැයි ළමය හැදුනට පස්සේ ආය ළමයාගේ ඇඟ ඇතුලේ වෙනසක් වෙන්නේ නෑ වෙන වෙනසක් අර ලමයව හැදෙන මුල් අවස්ථාවේ තමා වෙන්න ඕනේ. හරිද :oo:

    හරි..
    ඒත් ඕක තව මෙහෙම හිතන්ඩ ඕන
    දෙමාපියන්ට නැති ලක්ෂණයක් දරුවට එන්නෙ නෑ. දරුවගෙ කොයි ලක්ෂණයත් අම්මගෙ හරි තාත්තගෙ හරි DNA එක ඇතුලෙ තියෙනව. ඒත් ඒව මතු වුණේ දරුවගෙන්. දෙමාපියන්ගෙ පෙන්නුම් කෙරුවෙ නෑ
    අහල නැද්ද නලීන ලක්ෂන :cool:
    ජාන කලවම් වෙන එක ගැන තව ඉගෙන ගනින්. මාත් මේව ගැන කියෝල තව දැනගන්ඩ ආසයි. ඉගෙනගෙන කවදාවත් ඉවර කරන්ඩ බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජානවලින් තොරව සෛලයක් විකෘති වුණොත් ඒ සෛලයට විතරයි ඒක බලපාන්නෙ..
    මොකද ඒක විභේදනය වෙලා තව සෛල දෙකක් හැදෙන්නෙ ජාන අනුව. ජාන වල වැරැද්ද නැත්තං විකෘතිය ඉදිරියට යන්නෙ නෑ..
    දැං තේරුණාද..

    ela
     
    AnuradhaRa

    Well-known member
  • Mental Steam එකක් එහෙම දිගටම යන්නෙ නැහැ, පරම්පරාවෙන් පරම්පරාවට දැනුම කියලා දෙන්න ඕන
    කවුරුහරි ලමයෙක් ඉපදුනාම භෞතික ලකශන පරණාමිකව එන්න පුලුවන් ඒ උනාට ඒකා කැලේක හරි කොහෙට හරි දාල තිබුනොත් අර දැනුම නැතුව ඌට මුකුත් කරගන්න බැහැ අඩුම තරමෙ කතා කරගන්නවත් බැහැ

    අනික පරිණාමය වෙද්දි හොදම ලක්‍ශන හරි බූද්ධිමත්ම ලක්‍ශන නෙමෙයි ඉස්සරහට යන්නෙ
    වැඩිපූරම පරිසරයට අනුවර්තනය වෙන්න පුලුවන් ලක්ශන තමයි ඉස්සරහට යන්නෙ

    https://abhidharmaya.files.wordpress.com/2014/12/008-tute-chittha-veethi.jpg

    විඥානය කියන දේටත් පැහැදිලි පැවැත්මක් තියෙනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දසමහා යෝධයන්, පිරමීඩ වල ගල් වල සයිස් බැලුවම මිසින් වෙන ඒවා තියෙනවා නේද? ඒ කියන්නේ දුර්වලයින් හැලෙනවා කියන එකට වඩා හොඳ අර්ථකතනයක් ඕනේ නේද:confused:

    Mental Steam එකක් එහෙම දිගටම යන්නෙ නැහැ, පරම්පරාවෙන් පරම්පරාවට දැනුම කියලා දෙන්න ඕන
    කවුරුහරි ලමයෙක් ඉපදුනාම භෞතික ලකශන පරණාමිකව එන්න පුලුවන් ඒ උනාට ඒකා කැලේක හරි කොහෙට හරි දාල තිබුනොත් අර දැනුම නැතුව ඌට මුකුත් කරගන්න බැහැ අඩුම තරමෙ කතා කරගන්නවත් බැහැ

    අනික පරිණාමය වෙද්දි හොදම ලක්‍ශන හරි බූද්ධිමත්ම ලක්‍ශන නෙමෙයි ඉස්සරහට යන්නෙ
    වැඩිපූරම පරිසරයට අනුවර්තනය වෙන්න පුලුවන් ලක්ශන තමයි ඉස්සරහට යන්නෙ

    sumerianlata oya wage deyak welada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හරි..
    ඒත් ඕක තව මෙහෙම හිතන්ඩ ඕන
    දෙමාපියන්ට නැති ලක්ෂණයක් දරුවට එන්නෙ නෑ. දරුවගෙ කොයි ලක්ෂණයත් අම්මගෙ හරි තාත්තගෙ හරි DNA එක ඇතුලෙ තියෙනව. ඒත් ඒව මතු වුණේ දරුවගෙන්. දෙමාපියන්ගෙ පෙන්නුම් කෙරුවෙ නෑ
    අහල නැද්ද නලීන ලක්ෂන :cool:
    ජාන කලවම් වෙන එක ගැන තව ඉගෙන ගනින්. මාත් මේව ගැන කියෝල තව දැනගන්ඩ ආසයි. ඉගෙනගෙන කවදාවත් ඉවර කරන්ඩ බෑ.
    දෙමාපියන්ගෙන් එන්නත් පුළුවන්, එහෙම නැතුව අලුතෙන්ම ඒවා එන්නත් පුළුවන් නේද කොපි වෙද්දී වෙන වැරදීම් නිසා :oo: mutations කියල මේ නෙට් ඒකෙ තියෙන්නේ ඒවා නේද.
     
    AnuradhaRa

    Well-known member
  • දෙමාපියන්ගෙන් එන්නත් පුළුවන්, එහෙම නැතුව අලුතෙන්ම ඒවා එන්නත් පුළුවන් නේද කොපි වෙද්දී වෙන වැරදීම් නිසා :oo: mutations කියල මේ නෙට් ඒකෙ තියෙන්නේ ඒවා නේද.

    mutation කිව්වට ඔතන මෙහෙමයි. මම මේ ඉංග්‍රීසි වචනෙ ගැන ලොකුවට දන්නෙ නෑ. වයිට්වෝකරය කියල දෙයි මේ දෙකෙන් මොකටද මියුටේෂන් කියන්නෙ කියල

    1 ජාන විකෘති වෙනව
    2.ජාන වෙනස් වෙනව

    අම්මලාගෙන දරුවන්ට ජාන යනකොට විකෘති වෙන්නෙ නෑ. වෙනස් වෙන එක විතරයි වෙන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mutation කිව්වට ඔතන මෙහෙමයි. මම මේ ඉංග්‍රීසි වචනෙ ගැන ලොකුවට දන්නෙ නෑ. වයිට්වෝකරය කියල දෙයි මේ දෙකෙන් මොකටද මියුටේෂන් කියන්නෙ කියල

    1 ජාන විකෘති වෙනව
    2.ජාන වෙනස් වෙනව

    අම්මලාගෙන දරුවන්ට ජාන යනකොට විකෘති වෙන්නෙ නෑ. වෙනස් වෙන එක විතරයි වෙන්නෙ..

    විකෘති වෙනවයි වෙනස් වෙනවයි කියන්නෙ දෙකමඑක නෙමේද බං ? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විකෘති වෙනවයි වෙනස් වෙනවයි කියන්නෙ දෙකමඑක නෙමේද බං ? :confused:

    mutation - විකෘති
    eka nikan asadanayak wage wenas kamak. standards walin pita giya ekak wage :baffled:

    wenas wena jana kiyanne bhage bhage ekatu wela hadena ekak. eka bohoma lesiyen hanndhuna gatha haki lakshanayak paramparawe :rolleyes: