පරිණාමවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
eka pasu kaleenawa sidda wechcha deyakne :sorry:

ඔයා ඒඩ්ස් හැදිල මෙච්චර කල් ඉන්නව කියන්නෙ ඔයාට aids හැදෙන වෛරසෙන් බලපෑමක් නෑ කියන එක :D ඒ කියන්නෙ ඒක තමා විකෘතිය :baffled:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ඩිම්බ සහ ශ්‍රකාණු හැදෙනකොට මේ වැඩේ වෙනව..
    ජාන කලවම් වෙනව
    Lazy_Lizard බලපං ටිකක් මේක. මේක විකෘතියක් නෙමේ.

    main-qimg-1f9a9affa77c5fbdbe9285bf8e7bfa33-c
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    mutation - විකෘති
    eka nikan asadanayak wage wenas kamak. standards walin pita giya ekak wage :baffled:

    wenas wena jana kiyanne bhage bhage ekatu wela hadena ekak. eka bohoma lesiyen hanndhuna gatha haki lakshanayak paramparawe :rolleyes:

    ඒ කියන්නෙ නරකට හිටියොත් විකෘති හොඳට හිටියොත් වෙනස් කම් කියනව කියලද ? :eek: මම නං තේරුම් ගත්තෙ එහෙම නෙමේ :no: පරිණාමවාදෙට හොඳ නරක හරි වැරදි මොකවත් නෑ :no: වෙන්න පුලුවන් නං වුනා නං එච්චරයි. mutation කියන එක පරිණාමවාදයෙදි පාවිච්චි කරන්නෙ අර pejorative අදහස නැතුව නිකං ඕනෙම වෙනස් කමක් හඳුන්වන්න. කොහොම වෙනස් වුනත් ඒක mutation එකක්. ඒක හොඳද නැද්ද කියල තීරණය කරන්නෙ එක එක සතා හිතන විදිහ අනුව. mutation කියන එක විකෘති කියල තේරුම් ගන්න එක වැරදියි මං හිතන්නෙ. විකෘති කියනව නං විකෘති කියන වචනෙත් එක්ක තියෙන pejorative ගතිය නැති කල්ල ගන්න වෙනව :yes:
     
    එහෙනං mutation කියන්නෙ සුපුරුදු විදියෙන් බැහැර වීමක්, එහෙම කිව්වොත් :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං mutation කියන්නෙ සුපුරුදු විදියෙන් බැහැර වීමක්, එහෙම කිව්වොත් :rolleyes:

    එහෙම තමා කියන්න වෙන්නෙ. අපි එදිනෙදා කතා කරද්දි වචන වල අපි තේරුම් ගන්න අර්ථෙම මොකක් හරි විද්‍යාත්මක ප්‍රවාදෙකදි යොදද්දි වෙනස් විදිහට විජාඥයො යොදන්නෙ උන් ඉතිං ඒව පැහැදිලි කරන්නෑ ඌ හිතන විදිහට ලියල දානව අපිට ඉතිං කෙලවෙනව ඒක කියවන්න ගියාම :sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔයා ඒඩ්ස් හැදිල මෙච්චර කල් ඉන්නව කියන්නෙ ඔයාට aids හැදෙන වෛරසෙන් බලපෑමක් නෑ කියන එක :D ඒ කියන්නෙ ඒක තමා විකෘතිය :baffled:

    dan mokuth kanna ba.
    kakki bara hadenawa :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    දැං අපි උඩින් පල්ලෙන් කතා කරන නිසයි මේ අවුල් ඔක්කොම එන්නෙ..
    ඉස්සෙල්ල ක්‍රෝමසෝමයක් කියන්නෙ මොකක්ද කියල දැන ගන්ඩ ඕන
    ඊට පස්සෙ DNA අණුව දැනගන්ඩ ඕනෙ
    ජානයක් ජානයක් කිව්වට ඔලුවෙ තියෙන අදහස තව පැහැදිලි කරගන්ඩ ඕනෙ
    allele (ඇලීලයක්) කියන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන

    අපේ ඇඟේ වර්ණ දේහ යුගල් 23ක් තියෙනව. එතකොට ඔක්කොම වර්ණ දේහ 46යි.
    එක විසි තුනක් අම්මගෙන්. අනිත් 23 තාත්තගෙන්.

    1_karyotype-640x338.png
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැං අපි උඩින් පල්ලෙන් කතා කරන නිසයි මේ අවුල් ඔක්කොම එන්නෙ..
    ඉස්සෙල්ල ක්‍රෝමසෝමයක් කියන්නෙ මොකක්ද කියල දැන ගන්ඩ ඕන
    ඊට පස්සෙ DNA අණුව දැනගන්ඩ ඕනෙ
    ජානයක් ජානයක් කිව්වට ඔලුවෙ තියෙන අදහස තව පැහැදිලි කරගන්ඩ ඕනෙ
    allele (ඇලීලයක්) කියන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන

    අපේ ඇඟේ වර්ණ දේහ යුගල් 23ක් තියෙනව. එතකොට ඔක්කොම වර්ණ දේහ 46යි.
    එක විසි තුනක් අම්මගෙන්. අනිත් 23 තාත්තගෙන්.

    1_karyotype-640x338.png

    ජාන කියන්නෙ නං අපි සම්මත කරගත්තු වචනයක් :yes: විද්‍යාඥයො හොයාගත්ත නං accccccca වලිං කොතන හරි මොකක් හරි වෙනව කියල ඒක ජානයක්. acccccccccccccccca වලිං මොකක්වත් වෙන්නැත්තං ඒක ජානයක් නෙමේ. ජාන භෞතිකව නෑ :no: තියෙන්නෙ තඩි දිග වැලක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dan mokuth kanna ba.
    kakki bara hadenawa :sorry:

    මොකුත් කන්න බැරි නං කක්කි බර හැදෙන්නෙ කොහොමද ? :confused: ඔයාගෙ බඩ ඇතුලෙ පදාර්ථය එක පාරට මතු වෙනව ඇති :D ගිහිං භෞතික විජ්ජාඥයෙක් හම්බවෙන්න :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ජාන කියන්නෙ නං අපි සම්මත කරගත්තු වචනයක් :yes: විද්‍යාඥයො හොයාගත්ත නං accccccca වලිං කොතන හරි මොකක් හරි වෙනව කියල ඒක ජානයක්. acccccccccccccccca වලිං මොකක්වත් වෙන්නැත්තං ඒක ජානයක් නෙමේ. ජාන භෞතිකව නෑ :no: තියෙන්නෙ තඩි දිග වැලක්.

    එක ජානයක් කියන්නෙ එක ප්‍රෝටීනයකට :P
    එක ප්‍රොටීන් එකක් හැදෙන්ඩ ඇමයිනෝ අම්ල ගණනාවක් පෝලිමට එකතු වෙන්ඩ ඕන
    එක ඇමයිනෝ අම්ලයක් එක කෝඩෝන් එකකින් නියෝජනය වෙනව. :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක ජානයක් කියන්නෙ එක ප්‍රෝටීනයකට :P
    එක ප්‍රොටීන් එකක් හැදෙන්ඩ ඇමයිනෝ අම්ල ගණනාවක් පෝලිමට එකතු වෙන්ඩ ඕන
    එක ඇමයිනෝ අම්ලයක් එක කෝඩෝන් එකකින් නියෝජනය වෙනව. :cool:

    a specific sequence of nucleotides in DNA or RNA that is located usually on a chromosome and that is the functional unit of inheritance controlling the transmission and expression of one or more traits by specifying the structure of a particular polypeptide and especially a protein or controlling the function of other genetic material
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    a specific sequence of nucleotides in DNA or RNA that is located usually on a chromosome and that is the functional unit of inheritance controlling the transmission and expression of one or more traits by specifying the structure of a particular polypeptide and especially a protein or controlling the function of other genetic material

    මම කියපු විදිය හරිද :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නෙ නරකට හිටියොත් විකෘති හොඳට හිටියොත් වෙනස් කම් කියනව කියලද ? :eek: මම නං තේරුම් ගත්තෙ එහෙම නෙමේ :no: පරිණාමවාදෙට හොඳ නරක හරි වැරදි මොකවත් නෑ :no: වෙන්න පුලුවන් නං වුනා නං එච්චරයි. mutation කියන එක පරිණාමවාදයෙදි පාවිච්චි කරන්නෙ අර pejorative අදහස නැතුව නිකං ඕනෙම වෙනස් කමක් හඳුන්වන්න. කොහොම වෙනස් වුනත් ඒක mutation එකක්. ඒක හොඳද නැද්ද කියල තීරණය කරන්නෙ එක එක සතා හිතන විදිහ අනුව. mutation කියන එක විකෘති කියල තේරුම් ගන්න එක වැරදියි මං හිතන්නෙ. විකෘති කියනව නං විකෘති කියන වචනෙත් එක්ක තියෙන pejorative ගතිය නැති කල්ල ගන්න වෙනව :yes:

    නැහැ... පරිණාමවාදයේදි විකෘති කියන වචනය අදාළ වෙන්නේ නෑ...
    හොඳ නරක ඩිසයිඩ් කරන එකට කිසිම පදනමකුත් නෑ..
    දුර්වලයා මියයන එක නරකයි කියලා කියන්න බෑනේ...:D

    තේරුම් ගන්න පුලුවන් විදියට ජාන වලට වෙන දේ ගැන සැලකුවොත් (පරිණාමය අමතක කරලා ) විකුර්තිය කියන්නේ "නොට් ඈස් ප කොමන් ප්‍රොසීජර්" පරම්පරවෙන් පරම්පරවට යනකොට 46න් බාගෙ බාගෙ එකතු වෙලා හැදෙන්නේ වෙනස් ජාන. ඒක විකෘතියක් නෙවෙයි සාමන්‍ය ආකාරයෙන් වෙන නිසා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    මගෙ ඔලුවට අමාරුයි. විරාමයක් ගන්නව. උඹල දාන ඒට ටික වෙලාවක් බලනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කියපු විදිය හරිද :rolleyes:

    ඔව් ප්‍රෝටීනයක් හැදෙනව ඇති. මට තාම බැරිවුනා හරියට ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියල තේරුම් ගන්න :no: :sorry: මං කිව්වෙ ක්‍රොමෝසම් එකක dna වැල දිගෑරියාම මෙන්න ජානයක් කියල පෙන්නන්න පුලුවන් කිසිම භෞතික ගුණයක් නෑ :no: වැල ගත්තාම වැටේ accca කියල තියෙනවනං එක තැනකදි ඕකෙන් acc කියන ටිකෙන් මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. ඒ ටිකෙන්ක cca කියන ටිකෙන් තව තැනකදි මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. නැතුව වැලේ ජාන කියල භෞතික දෙයක් නෑ :no: ඒක නිකං ව්‍යවහාරයේ සහ තේරුම් ගැනීමේ පහසුවට හදාගත්ත වචනයක් විතරයි. ක්‍රොමෝසම් එහෙම නෙමේනෙ. බැලුවාම ගුලිය පේනව :yes: භෞතික වෙනසක් තියෙනව :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නැහැ... පරිණාමවාදයේදි විකෘති කියන වචනය අදාළ වෙන්නේ නෑ...
    හොඳ නරක ඩිසයිඩ් කරන එකට කිසිම පදනමකුත් නෑ..
    දුර්වලයා මියයන එක නරකයි කියලා කියන්න බෑනේ...:D

    තේරුම් ගන්න පුලුවන් විදියට ජාන වලට වෙන දේ ගැන සැලකුවොත් (පරිණාමය අමතක කරලා ) විකුර්තිය කියන්නේ "නොට් ඈස් ප කොමන් ප්‍රොසීජර්" පරම්පරවෙන් පරම්පරවට යනකොට 46න් බාගෙ බාගෙ එකතු වෙලා හැදෙන්නේ වෙනස් ජාන. ඒක විකෘතියක් නෙවෙයි සාමන්‍ය ආකාරයෙන් වෙන නිසා

    එතකොට විකෘතියක් කියන්නෙ විකිරණ වලට නිරාවරණය වෙලා වගේ දේකදි ජාන වෙනස් වුනාමද ? :eek: ඉංග්‍රීසියෙන් දෙකටම කියන්නෙ mutation කියල නෙ ? වෙනස් වචනයක් පාවිච්චි වෙන්නෑනෙ ? :confused: :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ඔව් ප්‍රෝටීනයක් හැදෙනව ඇති. මට තාම බැරිවුනා හරියට ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියල තේරුම් ගන්න :no: :sorry: මං කිව්වෙ ක්‍රොමෝසම් එකක dna වැල දිගෑරියාම මෙන්න ජානයක් කියල පෙන්නන්න පුලුවන් කිසිම භෞතික ගුණයක් නෑ :no: වැල ගත්තාම වැටේ accca කියල තියෙනවනං එක තැනකදි ඕකෙන් acc කියන ටිකෙන් මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. ඒ ටිකෙන්ක cca කියන ටිකෙන් තව තැනකදි මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. නැතුව වැලේ ජාන කියල භෞතික දෙයක් නෑ :no: ඒක නිකං ව්‍යවහාරයේ සහ තේරුම් ගැනීමේ පහසුවට හදාගත්ත වචනයක් විතරයි. ක්‍රොමෝසම් එහෙම නෙමේනෙ. බැලුවාම ගුලිය පේනව :yes: භෞතික වෙනසක් තියෙනව :yes:

    උඹ මට වඩා ගණන් වලට දක්ෂයි
    මම බයෝ වලින් උඹට වඩා දක්ෂයි. හීනියට පොඩි සතුටක් දැනෙනව :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ඔව් ප්‍රෝටීනයක් හැදෙනව ඇති. මට තාම බැරිවුනා හරියට ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියල තේරුම් ගන්න :no: :sorry: මං කිව්වෙ ක්‍රොමෝසම් එකක dna වැල දිගෑරියාම මෙන්න ජානයක් කියල පෙන්නන්න පුලුවන් කිසිම භෞතික ගුණයක් නෑ :no: වැල ගත්තාම වැටේ accca කියල තියෙනවනං එක තැනකදි ඕකෙන් acc කියන ටිකෙන් මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. ඒ ටිකෙන්ක cca කියන ටිකෙන් තව තැනකදි මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. නැතුව වැලේ ජාන කියල භෞතික දෙයක් නෑ :no: ඒක නිකං ව්‍යවහාරයේ සහ තේරුම් ගැනීමේ පහසුවට හදාගත්ත වචනයක් විතරයි. ක්‍රොමෝසම් එහෙම නෙමේනෙ. බැලුවාම ගුලිය පේනව :yes: භෞතික වෙනසක් තියෙනව :yes:

    ක්‍රොමසෝමෙ කියන්නෙ දඟර ගැහිච්ච DNA අණුවටම තමා..
    හිටපංකො උඹට තේරුම් කරල දෙන්නං හිමීට
    දඟරය පවත්වාගන්ඩ අමතර ප්‍රෝටීන් එකක් තියෙනව එච්චරයි

    UNQ_SCI_ART_01_cell_basics_im1_DNA_23March11.jpg
     
    Last edited: