පරිණාමවාදය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නූතන පරිණාමවාදය මොකක්ද?
    චාල්ස් ඩාවින් කියන ස්වභාවික වරණය දැං වෙන්නෙ නෑ නේද.. :rolleyes:
    වයිට්වෝකර්ට හොඳ ත්‍රෙඩ් එකක් මේක

    *දන්නෙ නැති අයට
    ස්වභාවික වරණයෙදි වෙන්නෙ දුර්වල නැත්තං පරිසරයට ගැලපෙන්නෙ නැති අය වඳ වෙලා යන එක.
    ඒක අද වෙන්නෙ නෑ. මොකද සාරධර්ම සහ තාක්ෂණයෙ දියුණුව නිසා

    @EvolutionOfTheory1.png
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බෙල්ලේ වැල දාගෙන, කෝච්චියට පැනල මැරෙන උන් ඉන්නේ. ඒකත් ස්වභාවික වරණය තමා ඉතින්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හරි නම් බාවිතය වැඩි වෙද්දී ලොකු වෙන්න ඕන නේද ?
    ඒත් බන් අරක පොඩි කාලේ තිබ්බ ගානමනේ
    බැන්දහමවත් ලොකු වෙයිද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හරි නම් බාවිතය වැඩි වෙද්දී ලොකු වෙන්න ඕන නේද ?
    ඒත් බන් අරක පොඩි කාලේ තිබ්බ ගානමනේ
    බැන්දහමවත් ලොකු වෙයිද

    බාවිතය වැඩි වෙද්දි ලොකු වෙන කතාව චාල්ස් ඩාවින්ගෙ පරිණාම වාදයේ නෑ
    ඒත් නූතන පරිණාම වාදයේ ඕක තියෙනව මම හිතන්නෙ
    උඹෙ එක අතුල්ලගෙන උඹේම එක ලොකු වෙනව වගේ පටු දෙයක් නෙමේ.
    උඹ අතුල්ලනව වැඩිනං උඹෙ පුතාගෙ එක තමා ලොකු වෙන්නෙ.. අන්න පරිණාමවාදය
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි නම් බාවිතය වැඩි වෙද්දී ලොකු වෙන්න ඕන නේද ?
    ඒත් බන් අරක පොඩි කාලේ තිබ්බ ගානමනේ
    බැන්දහමවත් ලොකු වෙයිද

    :no:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බාවිතය වැඩි වෙද්දි ලොකු වෙන කතාව චාල්ස් ඩාවින්ගෙ පරිණාම වාදයේ නෑ
    ඒත් නූතන පරිණාම වාදයේ ඕක තියෙනව මම හිතන්නෙ
    උඹෙ එක අතුල්ලගෙන උඹේම එක ලොකු වෙනව වගේ පටු දෙයක් නෙමේ.
    උඹ අතුල්ලනව වැඩිනං උඹෙ පුතාගෙ එක තමා ලොකු වෙන්නෙ.. අන්න පරිණාමවාදය
    එහෙමද? එහෙනම් මම අය මොකුත් කරන්නේ නෑ.
    උට මොකටද මට වඩා ලොකු එකක්

    :(
     
    • Like
    Reactions: CONCORDE777

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔය බෙල්ලේ වැල දාගෙන, කෝච්චියට පැනල මැරෙන උන් ඉන්නේ. ඒකත් ස්වභාවික වරණය තමා ඉතින්.

    උඹෙ කතාව හරි
    හැබැයි තමන්ගෙන් තාම ළමයෙක් බිහිවෙලා නැත්තං ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුවර්තනය කියන්නෙත් ස්වභාවිකත්වය අතික්‍රමණයක් කියලා කෙනෙකුට කියන්න පුලුවන්නේ. ඒත් ඒක ඇත්තටම ස්වභාවික අවස්තාවක් දුර්වලයින්ට දුරවලතාවයන් වෙනස් කරගන්න ලැබුණු. මනුස්සයට හිතන්න ලැබුනෙත් ස්වභාවිකව. ඉතින් එයින් නිපදවෙන සියලු දේ ස්වභාවිකත්වය අතික්‍රමණය කරනවා කියන්නත් බෑ. ඒක මනුස්සයගේ උපක්‍රමශීලි අනුවර්තනයක්.

    ඒකනිසා පරිණාමවාදය තාම ක්‍රියාත්මකයි
    :P
     
    මොකක්ද යකෝ ඒ කිව්වෙ
    තේරුන් නෑ :sorry:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    බාවිතය වැඩි වෙද්දි ලොකු වෙන කතාව චාල්ස් ඩාවින්ගෙ පරිණාම වාදයේ නෑ
    ඒත් නූතන පරිණාම වාදයේ ඕක තියෙනව මම හිතන්නෙ
    උඹෙ එක අතුල්ලගෙන උඹේම එක ලොකු වෙනව වගේ පටු දෙයක් නෙමේ.
    උඹ අතුල්ලනව වැඩිනං උඹෙ පුතාගෙ එක තමා ලොකු වෙන්නෙ.. අන්න පරිණාමවාදය

    :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද යකෝ ඒ කිව්වෙ
    තේරුන් නෑ :sorry:
    ස්වභාවික වරණයෙදි වෙන්නෙ දුර්වල නැත්තං පරිසරයට ගැලපෙන්නෙ නැති අය වඳ වෙලා යන එක.
    ඒක අද වෙන්නෙ නෑ. මොකද සාරධර්ම සහ තාක්ෂණයෙ දියුණුව නිසා

    සාරධර්ම හැදුවේ තාක්ෂණය හෙව්වේ මනුස්සයාගේ මොළෙන්.
    එයා එයාගේ පැවැත්මට වෙනස් වෙන්නේ.. ස්වභාවිකයි. ඇයි කෘතීමයි කියන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113

    සාරධර්ම හැදුවේ තාක්ෂණය හෙව්වේ මනුස්සයාගේ මොළෙන්.
    එයා එයාගේ පැවැත්මට වෙනස් වෙන්නේ.. ස්වභාවිකයි. ඇයි කෘතීමයි කියන්නේ

    මොකක්ද මම කෘතිමයි කිව්වෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දැං බලපල්ල සත්තු. උන්ගෙ වැඩ කාරය තමා අනිත් එවුන්ව එලෝල ගෑනු සතා සෙට් කරගෙන පැටවු බිහි කරන්නෙ. අර දුර්වල පිරිමි සත්තුන්ට අවස්ථාවක් නෑ පැටවු හදන්ඩ.
    නූතන ලෝකෙ එහෙම නෑනෙ. දුර්වලය කියල වෙනසක් නෑනෙ. කාටත් කසාද බැඳල ලමයි හදන්ඩ පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පරිණාමයට හොඳ උදාහරණයක්. ඇයි ජිරාෆ්ගෙ බෙල්ල මෙච්ච දික් වුණේ..

    modern-synthetic-theory-of-organic-evolution-shared-by-abdul-qahar-buneri-3-638.jpg