නූතන පරිණාමවාදය මොකක්ද?
චාල්ස් ඩාවින් කියන ස්වභාවික වරණය දැං වෙන්නෙ නෑ නේද..
වයිට්වෝකර්ට හොඳ ත්රෙඩ් එකක් මේක
*දන්නෙ නැති අයට
ස්වභාවික වරණයෙදි වෙන්නෙ දුර්වල නැත්තං පරිසරයට ගැලපෙන්නෙ නැති අය වඳ වෙලා යන එක.
ඒක අද වෙන්නෙ නෑ. මොකද සාරධර්ම සහ තාක්ෂණයෙ දියුණුව නිසා

Last edited: