ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද![]()
මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.
නෑ ඉපදුනාට පස්සෙ වනෙස් වෙන්නෙ නෑ.
මේක වැරදියි බං අපේ ඇඟේ මේ වෙද්දිත් පොඩි පොඩි වෙනස්කම් වෙච්චි සෛල ඇති. සෛල 2ට බෙදිල පැතිරෙන mechanism එක 100% නිරවද්‍ය නෑ. පොඩි වෙනස්කම් වෙනව
ඒත් ඉතිං ඒව අපේ මුලු ඇඟටම දැනෙන්නෑ
ගොඩක් ඒව මෙලෝ බලපෑමක් නෑ. පෙලක් ඒවගෙ බලපෑම එහෙම වුනතැනට විතරයි. පෙලක් ඒව නං පිලිකා වෙනව
මාත් මේ කොනක් අල්ලගන්න බලන්නේ කොහෙන්හරි 
