පරිණාමවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද :oo:

මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.

නෑ ඉපදුනාට පස්සෙ වනෙස් වෙන්නෙ නෑ.

මේක වැරදියි බං අපේ ඇඟේ මේ වෙද්දිත් පොඩි පොඩි වෙනස්කම් වෙච්චි සෛල ඇති. සෛල 2ට බෙදිල පැතිරෙන mechanism එක 100% නිරවද්‍ය නෑ. පොඩි වෙනස්කම් වෙනව :yes: ඒත් ඉතිං ඒව අපේ මුලු ඇඟටම දැනෙන්නෑ :no: ගොඩක් ඒව මෙලෝ බලපෑමක් නෑ. පෙලක් ඒවගෙ බලපෑම එහෙම වුනතැනට විතරයි. පෙලක් ඒව නං පිලිකා වෙනව :yes:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පිළිකාවක් කියන්නේ අනිවාර්යයෙන් විකෘති ජානමද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තනි තනි සයිල බෙදෙද්දී වෙනස්කම් උනාට අපේ මුල් අනන්‍යතාවේ ස්ථිරයි කියල මම හිතුවේ, එහෙම නැද්ද එතකොට. ඔරිජිනල් කොපිය කොහෙහරි ඇති ඒකෙන් තමා ළමයි හැදෙද්දී අපේ ලක්ෂණ එයාලට යන්නේ, ඇඟේ වෙන වෙන තැන් වල සයිල අස්සේ හොර කොපි ගැහුවට ඒවා අපේ ළමයට බලපාන්නේ නෑ කියල මම හිතන් හිටියේ.
     
    ayi shukranu sayila wenas wenna beri?
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    තනි තනි සයිල බෙදෙද්දී වෙනස්කම් උනාට අපේ මුල් අනන්‍යතාවේ ස්ථිරයි කියල මම හිතුවේ, එහෙම නැද්ද එතකොට. ඔරිජිනල් කොපිය කොහෙහරි ඇති ඒකෙන් තමා ළමයි හැදෙද්දී අපේ ලක්ෂණ එයාලට යන්නේ, ඇඟේ වෙන වෙන තැන් වල සයිල අස්සේ හොර කොපි ගැහුවට ඒවා අපේ ළමයට බලපාන්නේ නෑ කියල මම හිතන් හිටියේ.

    lamai hedenne janmanu sayla walin, anithwa hedenne dayhika sayla walin.owa jathi dekak.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    මේ ලෝකෙ කිසි දෙයක් ස්ථිර නෑ බං :P
    හැබැයි ඉතිං තනි ජීවියෙක් තුළ ලොකු වෙනසක් වෙන්නෙත් නෑ
    තොග වශයෙන් වෙනස් වෙන්නෙ අලුතෙන් ළමයි බිහිකරනකොට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔහොම කිව්වට මෙයාලට තේරෙන්නෙ නෑ :P

    දකුණු පැත්තෙ තියෙන්නෙ ඇටේ හරි ඩිම්බ කෝෂයේ හරි සෛල හැදනෙ හැටි.. සෛල කිව්වෙ ශ්‍රක්‍රාණුවක් හරි ඩම්බයක් හරි. බලන්ඩ වර්ණදේහ වෙනස්වෙන හැටි සමහරක් කලවම් වෙලා. මුල් සෛලයට වඩා වෙනස්ම සෛල 4ක් අලුතින් හැදෙන්නෙ.
    වම් පැත්තෙ තියෙන්නෙ ඇඟේ අනිත් සෛල විභාජනය වෙන හැටි. (අලුතින් සෛල හැදනෙ හැටි) මුල් සෛලයේ කොපියක්මයි ආයෙත් හැදෙන්නෙ. හැබැයි සීයට දශම ගාණකින් පොඩි වෙනසක් හිටින්ඩ පුලුවන්. අපි වයසට යන්නත් ඔය දශම ගාණ දිගටම එකතු වෙලා සැලකිය යුතු අගයකට ආවම

    Mitosis+v+Meiosis.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Parisaraye tyena gas wal ehemath jeewinne..
    Ewath parinamaya wela neda?
    Parisaraye lakshana anuwa pathra hadaya, gase usa, warnaya wenasne. Shaaka prabedaysk gattot edai adai atara loku wenasak tyenawada danne nea..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lamai hedenne janmanu sayla walin, anithwa hedenne dayhika sayla walin.owa jathi dekak.
    ඕව නං තේරෙන්නේ නෑ බන් :P

    අපි ඉපදෙද්දී අරන් එන ලක්ෂණ ටික, DNA වල හරි කොහෙහරි කෝඩ් එකක් වගේ තියෙනව කියනවනේ. එකෙන් නෙ අපිට අත් දෙකයි, කොන්ඩේ මේ පාටයි, හමේ පාට මෙහෙමයි, උස මෙච්චරයි වගේ ලක්ෂණ හම්බෙන්නේ. අන්න ඒ කෝඩ් එක අපි ඉපදුනාට පස්සේ ස්ථිරවම එහෙමම මැරෙනකම්ම තියෙනවද නැත්තන් අපි කරන කියන ඒවා අනුව අර කෝඩ් එක වෙනස් වෙලා අපේ ළමයින්ට ඒක යන්න පුලුවන්ද කියලයි දැනගන්න ඕනේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕව නං තේරෙන්නේ නෑ බන් :P

    අපි ඉපදෙද්දී අරන් එන ලක්ෂණ ටික, DNA වල හරි කොහෙහරි කෝඩ් එකක් වගේ තියෙනව කියනවනේ. එකෙන් නෙ අපිට අත් දෙකයි, කොන්ඩේ මේ පාටයි, හමේ පාට මෙහෙමයි, උස මෙච්චරයි වගේ ලක්ෂණ හම්බෙන්නේ. අන්න ඒ කෝඩ් එක අපි ඉපදුනාට පස්සේ ස්ථිරවම එහෙමම මැරෙනකම්ම තියෙනවද නැත්තන් අපි කරන කියන ඒවා අනුව අර කෝඩ් එක වෙනස් වෙලා අපේ ළමයින්ට ඒක යන්න පුලුවන්ද කියලයි දැනගන්න ඕනේ :yes:

    Ridila kiyapan uttrayak
     
    අපි කරන කියන දේවල් අනුව DNA එක වෙනස් වෙන්නෙ නෑ :no:
    දැං හරිනෙ

    ඒත් ළමයි හම්බෙනනෙ ඒ DNA කොපියෙන් නෙමේ. අම්මගෙයි තාත්තගෙනුයි කලවම් වෙච්ච DNA එකකින්.
    තව දෙයක්..
    එකම පුද්ගලයෙකුගෙ සෛලයකින් තව සෛලයක් හැදෙනකොට එකම DNA කොපිය තමා පිටපත් වෙන්නෙ
    මොලේ සෛල අක්මාවෙ සෛල මේ මොක ගත්තත් එකම DNA කොපිය. ශ්‍රකාණුවල, ඩිබ්බවල මේ කතාව ටිකක් වෙනස්. DNA එක වෙනස් වෙනව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕව නං තේරෙන්නේ නෑ බන් :P

    අපි ඉපදෙද්දී අරන් එන ලක්ෂණ ටික, DNA වල හරි කොහෙහරි කෝඩ් එකක් වගේ තියෙනව කියනවනේ. එකෙන් නෙ අපිට අත් දෙකයි, කොන්ඩේ මේ පාටයි, හමේ පාට මෙහෙමයි, උස මෙච්චරයි වගේ ලක්ෂණ හම්බෙන්නේ. අන්න ඒ කෝඩ් එක අපි ඉපදුනාට පස්සේ ස්ථිරවම එහෙමම මැරෙනකම්ම තියෙනවද නැත්තන් අපි කරන කියන ඒවා අනුව අර කෝඩ් එක වෙනස් වෙලා අපේ ළමයින්ට ඒක යන්න පුලුවන්ද කියලයි දැනගන්න ඕනේ :yes:

    ඒක බොහෝ වෙලාවට වෙනස් වෙන්නෙ නෑ. ඒත් සමහර වෙලාවට ජානයක් විකුර්ති වෙලා අමුතුම ලක්ශන පිහිටන්න පුලුවන් ළමයින්ට. ඒවා අපි උපදුනාට පස්සෙ කරන කියන දේ එක්ක භෞතික සම්බන්ධයක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පිළිකාවක් කියන්නේ අනිවාර්යයෙන් විකෘති ජානමද?

    විකෘති ජාන නෙමේ බන්. අැගේ තියෙන සෛල, පටක වගේ දේවල් තමා විකුර්ති වෙලා පිළිකා හැදෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනි තනි සයිල බෙදෙද්දී වෙනස්කම් උනාට අපේ මුල් අනන්‍යතාවේ ස්ථිරයි කියල මම හිතුවේ, එහෙම නැද්ද එතකොට. ඔරිජිනල් කොපිය කොහෙහරි ඇති ඒකෙන් තමා ළමයි හැදෙද්දී අපේ ලක්ෂණ එයාලට යන්නේ, ඇඟේ වෙන වෙන තැන් වල සයිල අස්සේ හොර කොපි ගැහුවට ඒවා අපේ ළමයට බලපාන්නේ නෑ කියල මම හිතන් හිටියේ.

    එහෙම ස්ථිර නෑ :no: අපේ ඇඟේ වෙන විකෘති ශුක්‍රාණු වලට හරි ඩිම්බ සෛල වලට හරි ගිහිං ඒ විකෘතිය වැඩ කරන්න ගන්නෙ ලමයින්ගෙ ඉඳන් :yes:

    bio karanam ko me thrill eka?:lol:

    :D ඔව් බයෝ නොකල එක හොඳයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විකෘති ජාන නෙමේ බන්. අැගේ තියෙන සෛල, පටක වගේ දේවල් තමා විකුර්ති වෙලා පිළිකා හැදෙන්නෙ.

    Mamath danagena hitiye ehema.
    Anuradha wenas katawak kiyanne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mamath danagena hitiye ehema.
    Anuradha wenas katawak kiyanne

    ජාන විකුර්තිය ‍කියල කට්ටිය වැරදි වැටහීමක ඉන්නෙ. ජාන විකුර්ති වෙන්නේ ජීවියෙක් බිහිවෙන වෙලාවේ. එතනින් පස්සෙ ජානයකට විකුර්ති වෙන්න විදියක් නැහැ ස්වාභාවිකව.