පරිණාමවාදය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:
    බිත්තර වලිං වගේ එන උන්ගෙ නං උශ්ණත්වෙ අනුව ගෑනු පිරිමි තීරණය වෙන්නෙ. එහෙම නොවෙද්දි නං ගෑණු පිරිමි ප්‍රතිශතේ තීරණය වෙන්නෙ උන්ගෙ සමාජය අනුව.

    dawkins ඕක විස්තර කරන්නෙ මෙහෙම. සතෙක්ට වැඩි වාසියක් තියෙන්නෙ පිරිමි සතෙක් බිහි කරන එක. උට ගෑණු සත්තු ඕනෙ තරම් ප්‍රමාණයක් එක්ක එකතු වෙලා වැඩි දෙනෙක්ට තමන්ගෙ ජාන දුන්නෑකි. ඉතිං ශුක්‍රාණු හැදෙද්දි පිරිමි ජීවීන් බිහිවෙන්න ශුක්‍රාණු හැදෙන ජානයක් තියෙනවනං ඒ ජානෙ තියෙන එකාට වාසියි. ඌ පිරිමි ජීවීන් ගොඩක් බිහි කරනව උන්ටත් පිරිමි සත්තු වැඩියෙන් බිහි කරන්න ඕනෙ විදිහට ශුක්‍රාණු හැදෙන ජාන තියෙනව උනුත් ඒකම කරනව. කාලයක් ගියාම වෙන්නෙ ගහනයේ ගෑනු සත්තු අඩු වෙනව පිරිමි සත්තු වැඩිවෙනව. එහෙම වුනාම පිරිමි සත්තුන්ට වර්ගයා බෝ කරන්න තියෙන චාන්ස් එක අඩුවෙනව. ඉතිං උන්ට ජාන ඉස්සරහ පරම්පරාවට දෙන්නැතුව මැරිල යන්න වෙනව. එහෙම වුනාම මොකෙක් හරි සතෙක්ගෙ mutation එකක් වුනා නං ගෑණු සත්තු වැඩියෙන් බෝ කරන්න එතකොට වාසිය වෙන්නෙ උට. පිරිසි අතිරික්තයෙන් ප්‍රයෝජන අරගෙන ගේමක් නැතුව ජාන අරං යනව. ඔහොම ජාන දෙක අතරෙ තරඟයක් ඇතිවෙනව අන්තිමට වෙන්නෙ අනුවර්තීය චලිතයක් වගේ එහාට යනව මෙහාට යනව. අන්තිමට උන්ගෙ සංස්කෘතිය අනුව පැවැත්ම ස්ථිර කරගන්න පුලුවන් මට්ටමකට converge වෙනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369

    උඹ දන්න දේවල් :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පුද්ගලයකුගේ මනෝභාවය මගින් ජාන ප්‍රොග්‍රෑම් වෙනවද?:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දන්න දේවල් :rolleyes:

    selfish gene තියරියෙන් ගොඩක් ඒව සරලව පැහැදිලි කරගත්තෑකි :yes: dawkins, selfish gene තියරිය ප්‍රසිද්ද කරන්න සෑහෙන වැඩ කොටසක් කලා :yes: සියවසේ ඉන්න හොඳම reductionist කියලත් කොහෙද තියෙනව දැක්ක. හැබැයි ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ සිස්ටම් එකක් විස්තර කරද්දි හැම තිස්සෙම system එක කුඩා කොටස්වල එකතුවක් විදිහට දකින එක හරියන්නැති ප්‍රශ්නෙ :sorry: හැම trait එකක්ම ජාන වලිං විස්තර කරන එකත් සාධාරණ නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113

    පුද්ගලයකුගේ මනෝභාවය මගින් ජාන ප්‍රොග්‍රෑම් වෙනවද?:rolleyes:

    කවුරුහරි මැරුණට පස්සෙ එයා ආයෙ ඉපදෙන්නෙ එයාට ගැලපෙනම ජාන සංයෝජනයක් තියෙන අම්ම කෙනෙක් ගාව නේද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පුද්ගලයකුගේ මනෝභාවය මගින් ජාන ප්‍රොග්‍රෑම් වෙනවද?:rolleyes:

    හම්මෝ. කෙලින්ම වෙන විදිහක් නං හිතාගන්න අමාරුයි :sorry: ඒත් දුකින් ඉන්නකොට depression හැදුනාම වගේ තව stress එකෙං ඉන්නකො කෝටිසෝල ද මොකක්ද හෝමෝනයක් වෑහෙනවලු. ඒතෙ ප්‍රතිඵලයක් විදිහට ශරීරෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවලු. එතකොට ඉතිං වෛරස් වලට එහෙම සෛල වලට කරන්න පුලුවන් බලපෑම වැඩියි :sorry: ඉතිං සෘජුවම නැතුව හෙන වටයක් ගිහිං ජාන වලට බලපෑම් කරන්න පුලුවන් :yes: සෘජුවම කරන්න පුලුවන්ද කියල කියන්න විද්‍යාව දියුණු මදි ඇති :sorry:

    cortisol :yes: stress එක එහෙම තියෙද්දි මේක ඉහල යනව :yes: :sorry: stress එක හැදුනාම කටේ අතන මෙතන තුවාල එහෙම හැදෙන්නෙ ඒකයි :( ආසාදන වැඩිවෙනව :(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරුහරි මැරුණට පස්සෙ එයා ආයෙ ඉපදෙන්නෙ එයාට ගැලපෙනම ජාන සංයෝජනයක් තියෙන අම්ම කෙනෙක් ගාව නේද..

    :oo:
    කොහෙත්ම වෙන්න බෑනේ.. සුදු කෙල්ලා එක දිගටම සුදු කෙල්ලො කියලද කියන්නේ:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්මෝ. කෙලින්ම වෙන විදිහක් නං හිතාගන්න අමාරුයි :sorry: ඒත් දුකින් ඉන්නකොට depression හැදුනාම වගේ තව stress එකෙං ඉන්නකො කෝටිසෝල ද මොකක්ද හෝමෝනයක් වෑහෙනවලු. ඒතෙ ප්‍රතිඵලයක් විදිහට ශරීරෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවලු. එතකොට ඉතිං වෛරස් වලට එහෙම සෛල වලට කරන්න පුලුවන් බලපෑම වැඩියි :sorry: ඉතිං සෘජුවම නැතුව හෙන වටයක් ගිහිං ජාන වලට බලපෑම් කරන්න පුලුවන් :yes: සෘජුවම කරන්න පුලුවන්ද කියල කියන්න විද්‍යාව දියුණු මදි ඇති :sorry:

    cortisol :yes: stress එක එහෙම තියෙද්දි මේක ඉහල යනව :yes: :sorry: stress එක හැදුනාම කටේ අතන මෙතන තුවාල එහෙම හැදෙන්නෙ ඒකයි :( ආසාදන වැඩිවෙනව :(

    මනස දියුණු කිරීම කියන එක ලොකු පැත්තකට යනවා එහෙම උනොත්.
    ඉදිරි පරම්පරාව ප්‍රොග්‍රැම් කලෑකි:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මනස දියුණු කිරීම කියන එක ලොකු පැත්තකට යනවා එහෙම උනොත්.
    ඉදිරි පරම්පරාව ප්‍රොග්‍රැම් කලෑකි:baffled:

    මනස හරියට තේරුම් ගන්නැතුව හිතන විදිහෙන් ජාන වෙනස් වෙන විදිහ ගැන කියන්න විද්‍යාවට බෑ :no: ඉදිරි පරම්පරාව program කරන්න දැනටමත් පරීක්ශණ වෙනව :D පලතුරු මැස්සන්ගෙ එහෙම ජාන වෙනස් කර කර හෙන පිස්සුවක් කෙලිනව ජීව විජ්ජාඥයො :D ඇඟේ ඕන්නැති තැන් වලතටු ගන්නව :D තටු අනික් පැත්ත හරෝනව :baffled: අර ලඟදි පිලිකාවකට ලමෙක්ට දීලතිබ්බ ඩොලර් 500k වලට කිට්ටු බෙහෙතත් ටිකක් දුරට එහෙම එකක්ලුනෙ :) ලේ අරගෙන සුදු රුදිර සෛල වලට පිලිකා සෛල වලට එරෙහිව සටන් කරන්න පුලුවන් වෙන්න අලුත් ජාන කෘතිමව දාල ආයෙ ඒ ලේ ටික ඇඟට එන්නත් කරල :) තව කාලයක් ගිහිං ඇස් පෙනීම වැඩි කරගන්න ලෙඩ හැදෙන එක අඩු කරගන්න වයසට යන එක අඩු කරගන්න පුලුවන් වෙන්නෙ මොන ජාන වෙනස් කලාමද කියල හොයාගෙන පොඩි කාලෙම ජාන කෘතිමව වෙනස් කරල ලමයි හදයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113

    මනස දියුණු කිරීම කියන එක ලොකු පැත්තකට යනවා එහෙම උනොත්.
    ඉදිරි පරම්පරාව ප්‍රොග්‍රැම් කලෑකි:baffled:

    ඒක කරන්ඩ විදියක් නෑ
    ජාන කියන දේ භෞතික ලෝකෙ වෙනම ගමනක් යනව..

    අමුතුම කෙනෙක් ඉන්නව කියල හිතන්ඩ. එයාට නැවත ඉපදෙන්ඩ තැනක් නෑ
    එයාට හරියන ජාන සංයෝජනයක් කිසිම අම්ම කෙනෙක් ගාව නෑ :rolleyes:

    බුදු හාමදුරුන්ගෙ ජාන සංයෝජනය තාමත් ඒ පරම්පරාවල තියෙනවද දන්නෙ නෑ :rolleyes:
    හ්ම් රාහුල කුමාරයගෙන් ඉවරයි. මහාමායා දේවිය තව දුරුවො බිහි කලේ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    මනස හරියට තේරුම් ගන්නැතුව හිතන විදිහෙන් ජාන වෙනස් වෙන විදිහ ගැන කියන්න විද්‍යාවට බෑ :no: ඉදිරි පරම්පරාව program කරන්න දැනටමත් පරීක්ශණ වෙනව :D පලතුරු මැස්සන්ගෙ එහෙම ජාන වෙනස් කර කර හෙන පිස්සුවක් කෙලිනව ජීව විජ්ජාඥයො :D ඇඟේ ඕන්නැති තැන් වලතටු ගන්නව :D තටු අනික් පැත්ත හරෝනව :baffled: අර ලඟදි පිලිකාවකට ලමෙක්ට දීලතිබ්බ ඩොලර් 500k වලට කිට්ටු බෙහෙතත් ටිකක් දුරට එහෙම එකක්ලුනෙ :) ලේ අරගෙන සුදු රුදිර සෛල වලට පිලිකා සෛල වලට එරෙහිව සටන් කරන්න පුලුවන් වෙන්න අලුත් ජාන කෘතිමව දාල ආයෙ ඒ ලේ ටික ඇඟට එන්නත් කරල :) තව කාලයක් ගිහිං ඇස් පෙනීම වැඩි කරගන්න ලෙඩ හැදෙන එක අඩු කරගන්න වයසට යන එක අඩු කරගන්න පුලුවන් වෙන්නෙ මොන ජාන වෙනස් කලාමද කියල හොයාගෙන පොඩි කාලෙම ජාන කෘතිමව වෙනස් කරල ලමයි හදයි :yes:

    හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. මිනිස්සු ඕව අතනින් මෙතනින් වෙනස් කරල පුකටත් තටුවක් එයිද කියලයි මට බය..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. මිනිස්සු ඕව අතනින් මෙතනින් වෙනස් කරල පුකටත් තටුවක් එයිද කියලයි මට බය..

    diya kinduriya:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක කරන්ඩ විදියක් නෑ
    ජාන කියන දේ භෞතික ලෝකෙ වෙනම ගමනක් යනව..

    අමුතුම කෙනෙක් ඉන්නව කියල හිතන්ඩ. එයාට නැවත ඉපදෙන්ඩ තැනක් නෑ
    එයාට හරියන ජාන සංයෝජනයක් කිසිම අම්ම කෙනෙක් ගාව නෑ :rolleyes:

    බුදු හාමදුරුන්ගෙ ජාන සංයෝජනය තාමත් ඒ පරම්පරාවල තියෙනවද දන්නෙ නෑ :rolleyes:
    හ්ම් රාහුල කුමාරයගෙන් ඉවරයි. මහාමායා දේවිය තව දුරුවො බිහි කලේ නෑ..
    අපේ ඇඟේ ස්වභාවය තීරණය කරන විදිහටම අපි හිතන විදිහත් වෙන්නේ ජාන වලට අනුව නං මොකෝ වෙන්නේ :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    අපේ ඇඟේ ස්වභාවය තීරණය කරන විදිහටම අපි හිතන විදිහත් වෙන්නේ ජාන වලට අනුව නං මොකෝ වෙන්නේ :oo:

    අපිට හිතීමේ නිදහසක් නෑ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    eye-color-64-638.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ඩිම්බ සහ ශ්‍රකාණු හැදෙනකොට මේ වැඩේ වෙනව..
    ජාන කලවම් වෙනව
    Lazy_Lizard බලපං ටිකක් මේක. මේක විකෘතියක් නෙමේ.

    main-qimg-1f9a9affa77c5fbdbe9285bf8e7bfa33-c

    ලේසි ලිසාඩ් උඹට මේක දැම්මෙ.
    උඹ ඒ වෙලාවෙ නානවනෙ..