අහ් කලු බෝලෙ වටේ නේ. කලු පාට උන් නැද්ද ?මං හිතුවෙ ඇති කියල
මම නං ආස නිල් හරි කොල හරි වෙනවට
ලූනගෙ නිල් පාටයි
![]()
e dekama kalu aya nea. e kiyanne aththatama thani pata bolayakne. ehema aya nea mama hithanne

අහ් කලු බෝලෙ වටේ නේ. කලු පාට උන් නැද්ද ?මං හිතුවෙ ඇති කියල
මම නං ආස නිල් හරි කොල හරි වෙනවට
ලූනගෙ නිල් පාටයි
![]()

ආයේ අමතකයි ටොපික් එක...ස්වභාවික වරණය
අපේ උන් මරන්න බැරි හින්දා උන්ම වැළලෙනවනේ..එල්ලෙනවනේ
මාංචු පිටිං ගඟේ පයිනව
මෙහෙට හරියන්නේ නෑ තමාඒක තමා නෝර්වේ වගේ රටවල් වල මිනිස්සුන්ව හිර කරං ඉන්නැතුව හිර ගෙවල් වල නිදහස පුලුවන් උපරිමයෙන් දීල උපදේශන සේවා පවත්වං යන්නෙපස්සෙ මනෝ වෛද්‍යවරයෙක් වාර්තාවක් දෙන්න ඕනෙ ඌ ගැන ආයෙත් එහෙම කරන එකක් නෑ කියල එතකොට නිදහස් කරනව
ගොඩක් උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන එක තමා වෙන්නෙ
හැබැයි උන්ව මරල දාන එක හොඳයි මම කියන්නෙ
නෝර්වේ ක්‍රමේ අපිට හරියන්නෑ
මරල දැම්මාම උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන්න හැදුන ජාන තියෙනවනං තව පරම්පරාවකට ඒව යන්නැතුව උගෙන් නවතිනව
![]()
එහෙ උන්ට ගෙවල්වල ඔය පහසුකන් ටික කොහොමත් තියෙනවා ඉතින් හිරේ ගිහින් ඕව හම්බුනා කියන එක අපිට පුදුමයක් උනාට උන්ට ගානක් නෑ. මෙහෙ අපිට ගෙවල්වල ඕව නැති නිසා හිරේ සැප වැඩිකරොත් මිනි මරලා මිනියත් ගෝනියක දාගෙන පොලිසියට ගිහින් බාරවෙයි හිරේ යන්න ඕනෙකමට
e dekama kalu aya nea. e kiyanne aththatama thani pata bolayakne. ehema aya nea mama hithanne
මෙහෙට හරියන්නේ නෑ තමාඑහෙ උන්ට ගෙවල්වල ඔය පහසුකන් ටික කොහොමත් තියෙනවා ඉතින් හිරේ ගිහින් ඕව හම්බුනා කියන එක අපිට පුදුමයක් උනාට උන්ට ගානක් නෑ. මෙහෙ අපිට ගෙවල්වල ඕව නැති නිසා හිරේ සැප වැඩිකරොත් මිනි මරලා මිනියත් ගෝනියක දාගෙන පොලිසියට ගිහින් බාරවෙයි හිරේ යන්න ඕනෙකමට
![]()

එහෙනං කලු වගේ පේන උන් ට ටෝච් එකක් ගහල බලපුවාම ඇත්තටම දුඹුරු වෙන්ඩ ඇති![]()
thada dumburuyi.
ou. mage dumburuyi kiwwama mama eka kiyapu kenage ahata torch eka gahala baluwa...thada dumburuyi.
pahadiliwa boundary penawa

ටෝච් එක පැත්තෙන් ගහල කණ්නාඩියක් ඉස්සරහට ගිහිං ඉලන්න හිල ලොකු වෙනව පොඩි වෙනව පේනව![]()

e labena alokaya palanaya kara ganna neda... mama ape ballawa aragena test kala
එලියෙදි ඉරි කෑල්ලක් වගේ තිබ්බ එකකාමරේදි ඇහැම පිරෙන ගානට තඩි සයිස් බෝලයක් වෙනව

මං ඉස්සර පූසව කලුවර කාමරේකට දාගෙන උගෙ ඇස් දෙක දිහා බලං ඉන්නවඑලියෙදි ඉරි කෑල්ලක් වගේ තිබ්බ එකකාමරේදි ඇහැම පිරෙන ගානට තඩි සයිස් බෝලයක් වෙනව
![]()
![]()
![]()


උදාහරණයක් ගමුකො, මම පාරේ යන කෙල්ලෙක් අල්ලගෙන දුෂණය කරනවා, පස්සේ මරල දානවා. දැන් සමාජෙට මම වැරදිකාරයෙක්. අනික් උන් කියනවා අනේ අපි නං ඔහොම කරන්නේ නෑ බලන්නකෝ මූ මහ පවුකාරයෙක් කියල. බුද්ධාගමට අනුව නං මට පව් රැස්වෙලා අපායේ යාවි.
හැබැයි ඇත්තටම මම එහෙම කරේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මගේ ඇඟ හැදිලා තියෙන නිසා, මගේ ඇඟේ හෝමෝන ක්‍රියාකරන විදිහ වෙනස් නිසා, අනික් අයට කෙල්ලෙක් දැක්කම හිත පාලනය කරගන්න පුළුවන් හැබැයි මට බෑ, මම හැදිලා තියෙන විදිහ නිසා මට ඉවසීම අඩුයි, ඉතින් කලබලේට කෙල්ලව මරල දැම්මාඑතකොට අර සිද්ද වෙච්ච දේට වැරදි මමද නැත්තන් මම හැදිලා තියෙන විදිහේ වැරද්දක්ද
මට මහ අසාදාරනයක් වෙන්නේ මගේ ඇඟේ මගේ පාලනයකින් තොරව වෙන දේවල් හින්ද මම වැරැද්ද කරලා තියෙන්නේ.
මේක නිකන් වාහනේ බ්‍රේක් නැතුව ගිහින් මිනිහෙක් යටවුනාම අපිට දඬුවම් හම්බෙනවා වගේ වැඩක්. වැරැද්ද වාහනේ, හැබැයි අපි වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු නිසා අපිව වැරැද්දට අහුවෙලා![]()


මං ඉස්සර පූසව කලුවර කාමරේකට දාගෙන උගෙ ඇස් දෙක දිහා බලං ඉන්නවඑලියෙදි ඉරි කෑල්ලක් වගේ තිබ්බ එකකාමරේදි ඇහැම පිරෙන ගානට තඩි සයිස් බෝලයක් වෙනව
![]()
![]()
![]()

බිත්තර වලිං වගේ එන උන්ගෙ නං උශ්ණත්වෙ අනුව ගෑනු පිරිමි තීරණය වෙන්නෙ. එහෙම නොවෙද්දි නං ගෑණු පිරිමි ප්‍රතිශතේ තීරණය වෙන්නෙ උන්ගෙ සමාජය අනුව.
dawkins ඕක විස්තර කරන්නෙ මෙහෙම. සතෙක්ට වැඩි වාසියක් තියෙන්නෙ පිරිමි සතෙක් බිහි කරන එක. උට ගෑණු සත්තු ඕනෙ තරම් ප්‍රමාණයක් එක්ක එකතු වෙලා වැඩි දෙනෙක්ට තමන්ගෙ ජාන දුන්නෑකි. ඉතිං ශුක්‍රාණු හැදෙද්දි පිරිමි ජීවීන් බිහිවෙන්න ශුක්‍රාණු හැදෙන ජානයක් තියෙනවනං ඒ ජානෙ තියෙන එකාට වාසියි. ඌ පිරිමි ජීවීන් ගොඩක් බිහි කරනව උන්ටත් පිරිමි සත්තු වැඩියෙන් බිහි කරන්න ඕනෙ විදිහට ශුක්‍රාණු හැදෙන ජාන තියෙනව උනුත් ඒකම කරනව. කාලයක් ගියාම වෙන්නෙ ගහනයේ ගෑනු සත්තු අඩු වෙනව පිරිමි සත්තු වැඩිවෙනව. එහෙම වුනාම පිරිමි සත්තුන්ට වර්ගයා බෝ කරන්න තියෙන චාන්ස් එක අඩුවෙනව. ඉතිං උන්ට ජාන ඉස්සරහ පරම්පරාවට දෙන්නැතුව මැරිල යන්න වෙනව. එහෙම වුනාම මොකෙක් හරි සතෙක්ගෙ mutation එකක් වුනා නං ගෑණු සත්තු වැඩියෙන් බෝ කරන්න එතකොට වාසිය වෙන්නෙ උට. පිරිසි අතිරික්තයෙන් ප්‍රයෝජන අරගෙන ගේමක් නැතුව ජාන අරං යනව. ඔහොම ජාන දෙක අතරෙ තරඟයක් ඇතිවෙනව අන්තිමට වෙන්නෙ අනුවර්තීය චලිතයක් වගේ එහාට යනව මෙහාට යනව. අන්තිමට උන්ගෙ සංස්කෘතිය අනුව පැවැත්ම ස්ථිර කරගන්න පුලුවන් මට්ටමකට converge වෙනව![]()

මෙහෙම කතාවක් අදමයි මම ඇහුවෙ![]()
Clinton Richard Dawkins FRS FRSL is an English ethologist, evolutionary biologist and author.

