පරිණාමවාදය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් කලු බෝලෙ වටේ නේ. කලු පාට උන් නැද්ද ?:oo: මං හිතුවෙ ඇති කියල :eek: මම නං ආස නිල් හරි කොල හරි වෙනවට :sorry: ලූනගෙ නිල් පාටයි :D

    e dekama kalu aya nea. e kiyanne aththatama thani pata bolayakne. ehema aya nea mama hithanne :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ආයේ අමතකයි ටොපික් එක...ස්වභාවික වරණය:baffled:
    අපේ උන් මරන්න බැරි හින්දා උන්ම වැළලෙනවනේ..එල්ලෙනවනේ

    ආයුධ පෙන්නන්න එක්ක ගියාම බෝම්බ ගහනව :D මාංචු පිටිං ගඟේ පයිනව :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා නෝර්වේ වගේ රටවල් වල මිනිස්සුන්ව හිර කරං ඉන්නැතුව හිර ගෙවල් වල නිදහස පුලුවන් උපරිමයෙන් දීල උපදේශන සේවා පවත්වං යන්නෙ :yes: පස්සෙ මනෝ වෛද්‍යවරයෙක් වාර්තාවක් දෙන්න ඕනෙ ඌ ගැන ආයෙත් එහෙම කරන එකක් නෑ කියල එතකොට නිදහස් කරනව :yes: ගොඩක් උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන එක තමා වෙන්නෙ :sorry: හැබැයි උන්ව මරල දාන එක හොඳයි මම කියන්නෙ :D නෝර්වේ ක්‍රමේ අපිට හරියන්නෑ :angry: මරල දැම්මාම උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන්න හැදුන ජාන තියෙනවනං තව පරම්පරාවකට ඒව යන්නැතුව උගෙන් නවතිනව :D
    මෙහෙට හරියන්නේ නෑ තමා :yes: එහෙ උන්ට ගෙවල්වල ඔය පහසුකන් ටික කොහොමත් තියෙනවා ඉතින් හිරේ ගිහින් ඕව හම්බුනා කියන එක අපිට පුදුමයක් උනාට උන්ට ගානක් නෑ. මෙහෙ අපිට ගෙවල්වල ඕව නැති නිසා හිරේ සැප වැඩිකරොත් මිනි මරලා මිනියත් ගෝනියක දාගෙන පොලිසියට ගිහින් බාරවෙයි හිරේ යන්න ඕනෙකමට :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    e dekama kalu aya nea. e kiyanne aththatama thani pata bolayakne. ehema aya nea mama hithanne :yes:

    එහෙනං කලු වගේ පේන උන් ට ටෝච් එකක් ගහල බලපුවාම ඇත්තටම දුඹුරු වෙන්ඩ ඇති :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙට හරියන්නේ නෑ තමා :yes: එහෙ උන්ට ගෙවල්වල ඔය පහසුකන් ටික කොහොමත් තියෙනවා ඉතින් හිරේ ගිහින් ඕව හම්බුනා කියන එක අපිට පුදුමයක් උනාට උන්ට ගානක් නෑ. මෙහෙ අපිට ගෙවල්වල ඕව නැති නිසා හිරේ සැප වැඩිකරොත් මිනි මරලා මිනියත් ගෝනියක දාගෙන පොලිසියට ගිහින් බාරවෙයි හිරේ යන්න ඕනෙකමට :D

    :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං කලු වගේ පේන උන් ට ටෝච් එකක් ගහල බලපුවාම ඇත්තටම දුඹුරු වෙන්ඩ ඇති :yes:

    ou. mage dumburuyi kiwwama mama eka kiyapu kenage ahata torch eka gahala baluwa... :yes: thada dumburuyi.
    pahadiliwa boundary penawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ou. mage dumburuyi kiwwama mama eka kiyapu kenage ahata torch eka gahala baluwa... :yes: thada dumburuyi.
    pahadiliwa boundary penawa

    ටෝච් එක පැත්තෙන් ගහල කණ්නාඩියක් ඉස්සරහට ගිහිං ඉලන්න හිල ලොකු වෙනව පොඩි වෙනව පේනව :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටෝච් එක පැත්තෙන් ගහල කණ්නාඩියක් ඉස්සරහට ගිහිං ඉලන්න හිල ලොකු වෙනව පොඩි වෙනව පේනව :D

    e labena alokaya palanaya kara ganna neda... mama ape ballawa aragena test kala :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    e labena alokaya palanaya kara ganna neda... mama ape ballawa aragena test kala :yes:

    මං ඉස්සර පූසව කලුවර කාමරේකට දාගෙන උගෙ ඇස් දෙක දිහා බලං ඉන්නව :D එලියෙදි ඉරි කෑල්ලක් වගේ තිබ්බ එකකාමරේදි ඇහැම පිරෙන ගානට තඩි සයිස් බෝලයක් වෙනව :D :love: :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං ඉස්සර පූසව කලුවර කාමරේකට දාගෙන උගෙ ඇස් දෙක දිහා බලං ඉන්නව :D එලියෙදි ඉරි කෑල්ලක් වගේ තිබ්බ එකකාමරේදි ඇහැම පිරෙන ගානට තඩි සයිස් බෝලයක් වෙනව :D :love: :sorry:

    :cool::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    උදාහරණයක් ගමුකො, මම පාරේ යන කෙල්ලෙක් අල්ලගෙන දුෂණය කරනවා, පස්සේ මරල දානවා. දැන් සමාජෙට මම වැරදිකාරයෙක්. අනික් උන් කියනවා අනේ අපි නං ඔහොම කරන්නේ නෑ බලන්නකෝ මූ මහ පවුකාරයෙක් කියල. බුද්ධාගමට අනුව නං මට පව් රැස්වෙලා අපායේ යාවි.

    හැබැයි ඇත්තටම මම එහෙම කරේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මගේ ඇඟ හැදිලා තියෙන නිසා, මගේ ඇඟේ හෝමෝන ක්‍රියාකරන විදිහ වෙනස් නිසා, අනික් අයට කෙල්ලෙක් දැක්කම හිත පාලනය කරගන්න පුළුවන් හැබැයි මට බෑ, මම හැදිලා තියෙන විදිහ නිසා මට ඉවසීම අඩුයි, ඉතින් කලබලේට කෙල්ලව මරල දැම්මා :baffled: එතකොට අර සිද්ද වෙච්ච දේට වැරදි මමද නැත්තන් මම හැදිලා තියෙන විදිහේ වැරද්දක්ද :oo: මට මහ අසාදාරනයක් වෙන්නේ මගේ ඇඟේ මගේ පාලනයකින් තොරව වෙන දේවල් හින්ද මම වැරැද්ද කරලා තියෙන්නේ.

    මේක නිකන් වාහනේ බ්‍රේක් නැතුව ගිහින් මිනිහෙක් යටවුනාම අපිට දඬුවම් හම්බෙනවා වගේ වැඩක්. වැරැද්ද වාහනේ, හැබැයි අපි වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු නිසා අපිව වැරැද්දට අහුවෙලා :baffled:

    අම්මට හුඩු :P
    ඔය කියල තියෙන්නෙ ලෙසටම :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    මං ඉස්සර පූසව කලුවර කාමරේකට දාගෙන උගෙ ඇස් දෙක දිහා බලං ඉන්නව :D එලියෙදි ඉරි කෑල්ලක් වගේ තිබ්බ එකකාමරේදි ඇහැම පිරෙන ගානට තඩි සයිස් බෝලයක් වෙනව :D :love: :sorry:

    කලුවරේ තියන්ඩම ඕනෙ නෑ බං. රෑට ඕකුන්ගෙ කොහොමත් පියුපිල් එක ලොකුයි. දවල්ට සිරස් ඉරක් වගේ..
    ඇහේ කොටස් අඳුරගනිල්ල. එක එක පාට වෙන්නෙ Iris එක විතරයි. :D

    pupil-KLS-edited1.jpg

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    බිත්තර වලිං වගේ එන උන්ගෙ නං උශ්ණත්වෙ අනුව ගෑනු පිරිමි තීරණය වෙන්නෙ. එහෙම නොවෙද්දි නං ගෑණු පිරිමි ප්‍රතිශතේ තීරණය වෙන්නෙ උන්ගෙ සමාජය අනුව.

    dawkins ඕක විස්තර කරන්නෙ මෙහෙම. සතෙක්ට වැඩි වාසියක් තියෙන්නෙ පිරිමි සතෙක් බිහි කරන එක. උට ගෑණු සත්තු ඕනෙ තරම් ප්‍රමාණයක් එක්ක එකතු වෙලා වැඩි දෙනෙක්ට තමන්ගෙ ජාන දුන්නෑකි. ඉතිං ශුක්‍රාණු හැදෙද්දි පිරිමි ජීවීන් බිහිවෙන්න ශුක්‍රාණු හැදෙන ජානයක් තියෙනවනං ඒ ජානෙ තියෙන එකාට වාසියි. ඌ පිරිමි ජීවීන් ගොඩක් බිහි කරනව උන්ටත් පිරිමි සත්තු වැඩියෙන් බිහි කරන්න ඕනෙ විදිහට ශුක්‍රාණු හැදෙන ජාන තියෙනව උනුත් ඒකම කරනව. කාලයක් ගියාම වෙන්නෙ ගහනයේ ගෑනු සත්තු අඩු වෙනව පිරිමි සත්තු වැඩිවෙනව. එහෙම වුනාම පිරිමි සත්තුන්ට වර්ගයා බෝ කරන්න තියෙන චාන්ස් එක අඩුවෙනව. ඉතිං උන්ට ජාන ඉස්සරහ පරම්පරාවට දෙන්නැතුව මැරිල යන්න වෙනව. එහෙම වුනාම මොකෙක් හරි සතෙක්ගෙ mutation එකක් වුනා නං ගෑණු සත්තු වැඩියෙන් බෝ කරන්න එතකොට වාසිය වෙන්නෙ උට. පිරිසි අතිරික්තයෙන් ප්‍රයෝජන අරගෙන ගේමක් නැතුව ජාන අරං යනව. ඔහොම ජාන දෙක අතරෙ තරඟයක් ඇතිවෙනව අන්තිමට වෙන්නෙ අනුවර්තීය චලිතයක් වගේ එහාට යනව මෙහාට යනව. අන්තිමට උන්ගෙ සංස්කෘතිය අනුව පැවැත්ම ස්ථිර කරගන්න පුලුවන් මට්ටමකට converge වෙනව :yes:

    මෙහෙම කතාවක් අදමයි මම ඇහුවෙ :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    නිල් ඇස් නිලීන ලක්ෂණයක්ලු
    දුඹුරු ඇස් ප්‍රමුඛ ලක්ෂණයක්ලු

    මේ ඇලීල දෙකම (එකම ජානයේ ආකාර දෙකක්) කෙනෙක් ගාව තියෙනවනං ඇස් දුඹුරු පාට වෙනව
    එයාගෙ ලමයෙක්ට නිල් ඇස් තියන්ඩ පුලුවන් :cool: