පරිණාමවාදය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සරල කැල්කියුලේශන් තමා බන්. ඉස්සර කාලේ කරලා තියෙන හැම ලොකු නිර්මාණයක්ම බැලුවහම ඊ‍ට කලින් ඒව‍ගේ කරපු පොඩි පොඩි නිර්මාණ දකින්න පුලුවන්. ඒවා කරල ලබපු ආභාශය අරන් තමයි ‍ලොකු නිර්මාණ කරල තියෙන්නෙ. අනික බන් දාගැබක් හදන එකට මහලොකු කැලකියුලේශන් ඕනි නැහැනේ. ගාන‍ට මැද කුහරයක් එන විදියට ගඩොල් පේළි තියන්න විතරනේ තියෙන්නෙ.

    වැඩිය ඕනි නැහැ. බලහන් ගමේ ඉන්න බාස් කෙනෙක් අරන්. පොරට පුලුවන් තට්ටු 2-3 ගෙවල් හදන්න. මොකද මිනිහා ඉන්ජිනේරැ උපාධී අරගෙනද? නෑනේ. ගෙවල් හදලම තියෙන දැනුමින් තමයි ඒහෙම කරන්නෙ. ඉස්සරහත් එහෙම තමා වෙන්න ඇත්තෙ.

    මාදුරැ ඔයත් බන් ඉතින් වතුර බහින්න සුදුසුම තැන ඒ ක‍ාලේ මිනිස්සු වැව් හදලම ‍තේරැන් ගන්න ඇති. පස්සෙ කාලේ සුද්දොත් උන්ගේ තාක්‍ශනෙන් බලපුවාම හරිම තැන එතනයි කියල හොයාගෙන තියෙනවා.

    එතකොට මනුස්සයාගේ ක්ෂණික පිම්ම තමා කාර්මික විප්ලවය....
    හැබැයි තාමත් මොඩල් එකක් හදලා තමා ලොකු නිර්මාණ කරන්නේ.. එකම වෙනස් මිනිස්සු ගණිත ක්‍රම වලින් නිර්මාණ කරන්න පටන් ගත්තා. වැඩ පහසුවෙන් කරන්න මැශින් හැදුවා....
    පරිණාමය වෙලා ඉපදෙන ඉපදෙන එකාට වැඩි කැපෑසිටියක් ප්‍රොසෙස් කළ හැකි මොළයක් හැදුනා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ක්ශනික පිම්මක් කියල කියන්න බැහැ බන්. කාර්මික විප්ලවය වෙන්න කලින් තමා ‍යුරොපයේ පුනරැදුය ඇති වෙන්නෙ. කාර්මික විප්ලවය වෙන කාලේ වෙනකොට සෑහෙන තරන් ඉස්සරට ගිහින් ඉන්නව මිනිස්සු. කාර්මික විප්ලවයෙන් වෙන්නෙ වාශ්ප එන්ජින් එක එක්ක සිද්ධ වෙන සමාජ පරිවර්තනය. ඒක නිසා අර ඊට කලින් ඉදන් දියුණු වේගෙන අාපු විද්‍යාව අලුත් ගැම්මකින් දියුණු වෙන්න පටන් ගන්නවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්ශනික පිම්මක් කියල කියන්න බැහැ බන්. කාර්මික විප්ලවය වෙන්න කලින් තමා ‍යුරොපයේ පුනරැදුය ඇති වෙන්නෙ. කාර්මික විප්ලවය වෙන කාලේ වෙනකොට සෑහෙන තරන් ඉස්සරට ගිහින් ඉන්නව මිනිස්සු. කාර්මික විප්ලවයෙන් වෙන්නෙ වාශ්ප එන්ජින් එක එක්ක සිද්ධ වෙන සමාජ පරිවර්තනය. ඒක නිසා අර ඊට කලින් ඉදන් දියුණු වේගෙන අාපු විද්‍යාව අලුත් ගැම්මකින් දියුණු වෙන්න පටන් ගන්නවා.

    karmika wiplawaya wage aye pimmak wenawa api nyashtika pipireema full control karagattoth nam:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සරල කැල්කියුලේශන් නම් නෙවෙයි.
    උන් ඔය ඔක්කොම මෙලෝ සංකල්පයක් නැතිව ට්‍රයල් ඇන්ඩ් එරර් හැදුවා නම් වෙන්න බෑ...
    හැම නිර්මාණයක් පිටිපස්සෙම තියරියක් තියෙනවා... ඒ තියරි වලට ඕන ගණන් ක්‍රම හඳුන්වාදෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ... පයිතගරස් එහෙම කොච්චර පස්සෙද ග්ණන් හැදුවේ...

    ඇත්තටම බැලුවොත් දෙන්න පුලුවන් තාර්කික උත්තරෙත් ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ්.
    ඒත් ඒක හරිම වියර්ඩ් එආව ඇතුලේ තියෙන තියරීස් වලට ටැලි වෙන එකෙන්...
    මාදුරුඔය උනත් මතකනෙ..
    ලෝකේ වටේම එහෙම එව්වා:sorry:
    ඔතන වැරදිලා කඩාවැටීච්චා අපිට බලන්න ඉතුරුවෙලා නෑ :yes: හරිගිය එක තමා ඉතුරු. කවුරුත් වැරදිච්ච ඒවා සංරක්ෂණය කරලා තියන්නේ නෑ නෙ. ඒක උඩ ආයෙත් හදන එකනේ කරන්නේ. ඉතින් හරියට ආව එක දිහා බලල මේක එකපාරටම හදලනේ හරි පුදුමයි කියන්න බෑ අපිට.

    අනික හරිගිය එක කියල දැන් තියෙන ඒවත් කඩාවැටිලා ජරාජීර්ණ වෙලා තිබිල පස්සේ මෑත කාලේනෙ ආයෙත් හදල අරන් තියෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔතන වැරදිලා කඩාවැටීච්චා අපිට බලන්න ඉතුරුවෙලා නෑ :yes: හරිගිය එක තමා ඉතුරු. කවුරුත් වැරදිච්ච ඒවා සංරක්ෂණය කරලා තියන්නේ නෑ නෙ. ඒක උඩ ආයෙත් හදන එකනේ කරන්නේ. ඉතින් හරියට ආව එක දිහා බලල මේක එකපාරටම හදලනේ හරි පුදුමයි කියන්න බෑ අපිට.

    අනික හරිගිය එක කියල දැන් තියෙන ඒවත් කඩාවැටිලා ජරාජීර්ණ වෙලා තිබිල පස්සේ මෑත කාලේනෙ ආයෙත් හදල අරන් තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන වැරදිලා කඩාවැටීච්චා අපිට බලන්න ඉතුරුවෙලා නෑ :yes: හරිගිය එක තමා ඉතුරු. කවුරුත් වැරදිච්ච ඒවා සංරක්ෂණය කරලා තියන්නේ නෑ නෙ. ඒක උඩ ආයෙත් හදන එකනේ කරන්නේ. ඉතින් හරියට ආව එක දිහා බලල මේක එකපාරටම හදලනේ හරි පුදුමයි කියන්න බෑ අපිට.

    අනික හරිගිය එක කියල දැන් තියෙන ඒවත් කඩාවැටිලා ජරාජීර්ණ වෙලා තිබිල පස්සේ මෑත කාලේනෙ ආයෙත් හදල අරන් තියෙන්නේ.

    සන්කල්පෙ තම වැදගත්. ත්‍රිකෝන ඒවත් හදන්න ඇති. ඒවා කඩන් වැටෙන බව තේරුම් ගන්න ඇති එහෙනම්. ජ්‍යාමිතිය නොදැන උනත් රටාවක් ගැන හිතලා ඒවා හදන්න ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Does Natural Selection Continue to Operate in Modern Mankind?

    Are humans still evolving by Darwin's natural selection?

    Natural Selection Is Still With Us
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    genetic-drift-5-638.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඇන්ටිබයොටික් නිකරුණේ සහ විධිමත් නොවන විදියට පාවිච්චි කරන්ඩ එපා කියන්නෙ ඒකෙන
    බැක්ටීරියා සහ වෛරස් ඒවට ප්‍රතිරෝධයක් ගොඩනගා ගන්නව..
    ඇන්ටිබයොටික් වලට මැරෙන බැක්ටීරියා ටික මැරෙනව. ප්‍රතිරෝධී බැක්ටීරියා ඉතුරු වෙනව. ඊට පස්සෙ ප්‍රතිරෝධී බැක්ටීරියා වැඩි වර්ධනය වෙනව. එයාලව මරන්ඩ ආයෙ ප්‍රතිජීවක ඖෂධ අලුතින් නිර්මාණය කරන්ඩ වෙනව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇන්ටිබයොටික් නිකරුණේ සහ විධිමත් නොවන විදියට පාවිච්චි කරන්ඩ එපා කියන්නෙ ඒකෙන
    බැක්ටීරියා සහ වෛරස් ඒවට ප්‍රතිරෝධයක් ගොඩනගා ගන්නව..
    ඇන්ටිබයොටික් වලට මැරෙන බැක්ටීරියා ටික මැරෙනව. ප්‍රතිරෝධී බැක්ටීරියා ඉතුරු වෙනව. ඊට පස්සෙ ප්‍රතිරෝධී බැක්ටීරියා වැඩි වර්ධනය වෙනව. එයාලව මරන්ඩ ආයෙ ප්‍රතිජීවක ඖෂධ අලුතින් නිර්මාණය කරන්ඩ වෙනව..

    ඔව් ඒකට ඇමොක්සිලීන් එහෙම දීපුවාම එක්කො දීපු ටික ඉවර වෙනකං බොන්න නැත්තං නොබීම ඉන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒකට ඇමොක්සිලීන් එහෙම දීපුවාම එක්කො දීපු ටික ඉවර වෙනකං බොන්න නැත්තං නොබීම ඉන්න :yes:
    මමනං මොනවා දුන්නත් බාගයයි බොන්නේ :yes: ඉතුරුටික විසිකරනවා :baffled: