දැන් එන්න තියෙන්නෙ පාන් තමයි :rofl:
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Apr 2, 2021 #21 දැන් එන්න තියෙන්නෙ පාන් තමයි Reactions: Solo Rider and emoji diaries
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 2, 2021 #22 BUMPER Reactions: Solo Rider, emoji diaries, HKavinda and 1 other person
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Apr 2, 2021 #23 bmp Reactions: Solo Rider and emoji diaries
lahirufx+ Well-known member Oct 13, 2008 9,340 3,130 113 6°54′N 79°54′E Apr 2, 2021 #24 Reactions: Solo Rider
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Apr 2, 2021 #25 Taukanda Reactions: Solo Rider
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Apr 2, 2021 #26 සෝ sad බන් අපි ගැන හිතුවාම. අපි කන ගොඩාක් දේවල් වස තමා බන් ලංකාවේ මෝඩයන්ට සල්ලි ලැබෙනවා නම් ඕන වසක් දාලා කෑම හදනවා. ගොවියෝ උනත් කොච්චර වස පාවිච්චි කරනවද වැඩක් නැහැ බන් ඒ වගේ ඇත්ත ප්රශ්න ගැන කතා කරන්න කවුරුත් නැහැ. එකෙක් හරි කතා කලත් ඒ මනුස්සයා වැරදි කාරයෙක් ගානට දානවා. Reactions: acryan, Ragna_SL, UKKU PUTHA and 2 others
සෝ sad බන් අපි ගැන හිතුවාම. අපි කන ගොඩාක් දේවල් වස තමා බන් ලංකාවේ මෝඩයන්ට සල්ලි ලැබෙනවා නම් ඕන වසක් දාලා කෑම හදනවා. ගොවියෝ උනත් කොච්චර වස පාවිච්චි කරනවද වැඩක් නැහැ බන් ඒ වගේ ඇත්ත ප්රශ්න ගැන කතා කරන්න කවුරුත් නැහැ. එකෙක් හරි කතා කලත් ඒ මනුස්සයා වැරදි කාරයෙක් ගානට දානවා.
supun_sg Well-known member Sep 5, 2010 16,248 24,979 113 tracing Geo-location.. ... ... Apr 2, 2021 #27 කන්න නැතත් ඉන්න රටක්නේ ඉල්ලුවේ. මුලින් කන්න නැති කරලා පටන්ගන්නේ මේ බයියන්ගේ ඉල්ලීම ඉටු කරන්න. ආයේ ඩුබායි වගේ ඕනි කිව්ව නිසා තමයි මුලින් කාන්තාරේ හදලා පටන් ගන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. Reactions: Idias and Solo Rider
කන්න නැතත් ඉන්න රටක්නේ ඉල්ලුවේ. මුලින් කන්න නැති කරලා පටන්ගන්නේ මේ බයියන්ගේ ඉල්ලීම ඉටු කරන්න. ආයේ ඩුබායි වගේ ඕනි කිව්ව නිසා තමයි මුලින් කාන්තාරේ හදලා පටන් ගන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න.
charitha2011 Well-known member Jan 25, 2011 16,518 1 32,217 113 - උඩරට - Apr 2, 2021 #28 හැමදාම ඉල්ලන් පරිප්පු කන අපිට අමුතුවෙන් මොන පිලිකා හැදෙන්නද බ්රෝ Reactions: tilvin-silva and Solo Rider
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Apr 3, 2021 #30 මේ කාලකන්නියො හැම රෙද්දම ටෙස්ට් කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ ඔක්කොම. කලින් ආණ්ඩු වගේ නිකන් හිටියනම් මොන ප්රශ්ණයක්වත් නෑ Reactions: amila_mp, Ragna_SL, Solo Rider and 1 other person
මේ කාලකන්නියො හැම රෙද්දම ටෙස්ට් කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ ඔක්කොම. කලින් ආණ්ඩු වගේ නිකන් හිටියනම් මොන ප්රශ්ණයක්වත් නෑ
D DasunDe Well-known member Aug 25, 2013 2,581 677 113 Apr 3, 2021 #31 මචන් කම්මැලියි බන්..දීපල්ලකො අද සර්ගෙ ගම සමගෙ එකේ ආතල් අප්ඩේට් එකක්.මොනාද දන්නෑ වවුනියාවෙ කියන්නෙ
Elakiri Appachchi Well-known member Jul 30, 2020 1,588 1,882 113 Apr 3, 2021 #32 erozan said: සාලිව අල්ලල මාස තුනකට බලු කුඩුවට දාපුව ගැන ගු ඇන් පි බැල්ලිල මික් නැ, හැම දේම මාසෙන් කරන්ඩ බැ Click to expand... වැඩක් නෑ. ඇප හම්බෙලා ටික කාලෙකින් එලියේ.ඔය රවියටත් ලස්සනට ඇප ලැබුනේ. Reactions: Solo Rider and UKKU PUTHA
erozan said: සාලිව අල්ලල මාස තුනකට බලු කුඩුවට දාපුව ගැන ගු ඇන් පි බැල්ලිල මික් නැ, හැම දේම මාසෙන් කරන්ඩ බැ Click to expand... වැඩක් නෑ. ඇප හම්බෙලා ටික කාලෙකින් එලියේ.ඔය රවියටත් ලස්සනට ඇප ලැබුනේ.
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Apr 3, 2021 #33 Dan nam tikak inna hithena ratak
Mandhawa nimal Well-known member Feb 3, 2021 804 1,252 93 Apr 3, 2021 #34 emoji diaries said: https://lankacnews.com/ඇල්ෆටොක්සින්-පිළිකා-කාරක/ පරිප්පුවටත් කෙලියා තමා. Click to expand... වර්ග සංහාරයක් කරන්නද කොහෙද බන් මුන් හදන්නේ.
emoji diaries said: https://lankacnews.com/ඇල්ෆටොක්සින්-පිළිකා-කාරක/ පරිප්පුවටත් කෙලියා තමා. Click to expand... වර්ග සංහාරයක් කරන්නද කොහෙද බන් මුන් හදන්නේ.
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Apr 3, 2021 #35 Lanakwen sahen set ekake migrate karanawa machan 2025 wenna kalin. Parippu walata Mortin wage chemical gahana eka mama danagathe 2013 wagee. sathu kana nisaa udata gahanawaa kiyanawaa, ane manda ithin ------ Post added on Apr 3, 2021 at 5:58 PM
Lanakwen sahen set ekake migrate karanawa machan 2025 wenna kalin. Parippu walata Mortin wage chemical gahana eka mama danagathe 2013 wagee. sathu kana nisaa udata gahanawaa kiyanawaa, ane manda ithin ------ Post added on Apr 3, 2021 at 5:58 PM