පරිප්පු කාලත් හමාරයි. ඒකෙත් පිලිකා

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සෝ sad බන් අපි ගැන හිතුවාම.
    අපි කන ගොඩාක් දේවල් වස තමා බන් ලංකාවේ මෝඩයන්ට සල්ලි ලැබෙනවා නම් ඕන වසක් දාලා කෑම හදනවා. ගොවියෝ උනත් කොච්චර වස පාවිච්චි කරනවද වැඩක් නැහැ බන් ඒ වගේ ඇත්ත ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුත් නැහැ. එකෙක් හරි කතා කලත් ඒ මනුස්සයා වැරදි කාරයෙක් ගානට දානවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    කන්න නැතත් ඉන්න රටක්නේ ඉල්ලුවේ. මුලින් කන්න නැති කරලා පටන්ගන්නේ මේ බයියන්ගේ ඉල්ලීම ඉටු කරන්න.

    ආයේ ඩුබායි වගේ ඕනි කිව්ව නිසා තමයි මුලින් කාන්තාරේ හදලා පටන් ගන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න.
     

    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    IMG-20210403-WA0000.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ කාලකන්නියො හැම රෙද්දම ටෙස්ට් කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ ඔක්කොම. කලින් ආණ්ඩු වගේ නිකන් හිටියනම් මොන ප්‍රශ්ණයක්වත් නෑ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් කම්මැලියි බන්..දීපල්ලකො අද සර්ගෙ ගම සමගෙ එකේ ආතල් අප්ඩේට් එකක්.මොනාද දන්නෑ වවුනියාවෙ කියන්නෙ
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සාලිව අල්ලල මාස තුනකට බලු කුඩුවට දාපුව ගැන ගු ඇන් පි බැල්ලිල මික් නැ, හැම දේම මාසෙන් කරන්ඩ බැ
    වැඩක් නෑ. ඇප හම්බෙලා ටික කාලෙකින් එලියේ.ඔය රවියටත් ලස්සනට ඇප ලැබුනේ.


    169041201_468346304505450_2050179862656507320_n.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Lanakwen sahen set ekake migrate karanawa machan 2025 wenna kalin.

    Parippu walata Mortin wage chemical gahana eka mama danagathe 2013 wagee.

    sathu kana nisaa udata gahanawaa kiyanawaa, ane manda ithin
    ------ Post added on Apr 3, 2021 at 5:58 PM