පරිප්පු කාලත් හමාරයි. ඒකෙත් පිලිකා

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    2gMatSP.gif
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මොන ජරාවක්ද බං මේ ලංකාවට එන්නේ.


    ලන්කාවෙ ලොකු අවුලක් පේනවා. කොලොම්බියාවටත් අන්තයි. රටේ පාලනය නිකන් පාතාලෙ මුඩුක්කු ටයිප්. කිසි ගන්න දෙයක් නෑ..
    ගස් කපිල්ල
    පස් කැපිල්ල
    වැලි හෑරිල්ල
    මර්ධනය
    විස පොල්තෙල්
    කසිප්පු
    කුඩු ගන්ජා
    මත්පෙති ඔක්කොම ආන්ඩුවෙ මාෆියා කන්ඩායම් හරහා වෙන්නෙ.එරික්, දේවානි වගේ කෙලින් විරුද්ද වෙන නිලදාරින්ට ගේම්දෙනවා මඩ ගහනවා ඉහලම තෑන සිට

    සමාජ මාධ්යයි, UNO එකයි නැති උනානම් මේක මිනිකන්නන්ගෙ රටක් වෙලා මෙලහට..UNHRC reportඑකේ තියෙන ගොඩක් ඒව හරි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Aflatoxins are a family of toxins produced by certain fungi that are found on agricultural crops such as maize (corn), peanuts, cottonseed, and tree nuts. The main fungi that produce aflatoxins are Aspergillus flavus and Aspergillus parasiticus, which are abundant in warm and humid regions of the world.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාලිව අල්ලල මාස තුනකට බලු කුඩුවට දාපුව ගැන ගු ඇන් පි බැල්ලිල මික් නැ, හැම දේම මාසෙන් කරන්ඩ බැ