නොදකින් තොපි හරක් වගෙ යන්නෙපා එහෙන් මෙහෙන් අහුමුළු වලින් දාල .. වම් පැත්තෙන් ඉස්සර කරනව ... නැත්තන් ඉස්සරහට යන වාහනෙක හරහට තියන පොඩි ඉඩකින් ට්රැක් එක මාරු කරනව ලෝඩ් පකීර් ල කියල හිතාගෙන ... නැත්තන් වැඩ කරුවො වගෙ මූනට එනව wrong side අනිත් වාහනෙ එකා ඉඩ දෙයි කියල හිතාගෙන ... එක psychopath කෙනෙකුට අහු උනොත් ජීවිතේ ඉවරයි නැත්තන් අන්ඩක් කඩාගෙන ඉස්පිරිතාලෙ
මම හරක් වගේ යන්නේ නෑ බං. ඔවර්ටේක් කරන්නෙත් බොහොම කල්පනාවෙන්. ඒත් ඉතින් නරක වෙලාව ආවොත් ඉතින් සොරි තමයි බං.

welawata dakunen wahanayak awe nette.. awa nam iwarai.. 
