ඒක ඇත්ත බං, ඒත් මූ හරිම සංසුං පොරක්, මේ වගේ උන්ටත් මේහෙම වෙනවනෙ. පාඩුවෙ හිටිය. හොද යාලුවෙක්මචන් මටත් ගොඩක් දුකයි ..
කෙල්ලෝ කොල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වගේම තමයි සමහර කොල්ලොත් මේ දේම කරනවා ..
ඉතින් මේක අද ලෝකේ සාමාන්‍ය දෙයක් ..
එත් මේ කරපු දෙටනම් ඒකිට හොඳක් වෙන්නේ නෑ..
ඉක්මනටම උගේ හිත හදපන් මචන් ..
ඊට වැඩ හොඳ කෙල්ලෙක් හම්බවෙන්න කියල මාත් ප්‍රර්ථනා කරනවා ..


හ්ම් හ්ම්aniwa machn.....umbe yaluwata kiyapan tikak iwasala molen sellam karanna kiyapan...nikan machan kolla winasa wela wage innwanum kella dinum...umbatha poddak hithala balapan....utama hithala balanna kiyapan....ohoma wechcha eka kochchara hondada....okiwa weradila hari benda num :O
eka hinda machan okita ridennath ekka kollata kiyapan studies karanna kiyala...eka amarui thamai but umbalath uwa up karapalla...nethuwa okita banina eka nemeine bun wade....da best way to take da revenge z by doing well in his businesses and studing well....jst stay with him machan....
අපි උට කියල කියල හිත හදන්න ට්‍රයි කරනව.
ඒත් ඒක ඒ වෙලාවට විතරයි ඌ ආයෙත් අෆ්සෙට් යනව 
අනිවා අනිවාඋඹ මෙඩිසින්
මම බිස්නස්
මගෙ හදවත
උඹෙ සැත්කම
උඹෙ හදවත
මගෙ වත්කම
නොදන්නකම
මගෙ ගොංකම
ඉස්කෝලෙදි
හටගත් පෙම
කෙළවර උනි
උඹෙ සැත්කම
මට ඉතිරිය
ක්ෂය වත්කම.
haffa sahena duka seen ekak, ehemath love karana kenek ge munata karanawa kiyanne, mechchara dawasak eya adare karala thiyenne salli walata, yaluwata kiyanna aramunak athuwa kawada hari ara kollata wada rupiyalak hari wadiyenn hamba karanna kiyana aramunen wada karanna kiyala,,,
jaya niyathai........
අපි උත්සහ කරනව උට ඒක් ඒත්තු ගන්නන්න. ඒත් මචං තුවාලෙ තියෙන එකානෙ ඒකෙ වේදනාව දන්නෙ 
wesiyak




හ්ම් ඒක තමයි අපිත් හිතුවෙ.machang ubage yaaluwa godak paw eka athakin u berunaa kiyala hithaa ganin banda nam ehema kohomada.dan age ellila inna ekata thamai eelagata kela wenne. ane manda ban me wage kello gana kiyala wadak naa![]()

ඇත්ත මචං ඇත්ත, ඒ උනාට ඌ මේකිට කොච්චර ආදරේ කලාද, සිරාවටම මූ මේකිත් එක්ක ජීවත් වෙන්න කොච්චර ප්ලෑන් ගහල තිබුනද, ඒ ඔක්කොම එක මොහොතකින් සුන් වෙලා ගියානෙ. පව් බං ඌmachn oya patta ballita paadamak uganwanna karanna thiyena hodama kramaya thamai ,ube yaaluwata kiyapan oowa tikakata hari amathaka karala xam tika niyameta goda daagena maxxa life 1k gewanna hoda thathwekata Economy eka hadagena oya ball*ita wada hoda kellek aran a'kitama pennama hoda Life 1k gathakaranna hithagena weda karanna kiyala...
kohewath yana gaaniyek hinda life eka winasa karaganna epa kiyapan.. machn Ape gewal wala inna amma thaththa tharam watina aya apita me loke thawa na![]()
![]()




