පලතුරු/එලවලු රටවල් ප්‍රශ්නයක්

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
පලතුරු/එලවලු රටවල් ප්‍රශ්නයක්

ලන්කාවේ මාකට් එකේ කඩවල තියන එලවලු පලතුරු කිසිම ලස්සනක් හැඩයක් නැනේ බන්. ඒත් ඇයි බන් ඒ එලවලු පලතුරුම පිටරටවල වාත්තු කරලා වගේ තියෙන්නේ..

විශේශයෙන්ම තක්කාලි, වට්ටක්කා, කෙසෙල්, අර්තාපල්, අඹ වගේ එවා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලන්කාවේ කමර්ශලි කල්ටිවේට් කරන පලතුරු එලවලු කම්පනි නැ. ඒත් පිටරටවල කමර්ශල් මාස් ප්‍රඩක්ශන් කරනවා උබ ඔය කිව්ව ජාති, ඒ කම්පනිවලින් ෆුඩ් මාකට්වල ශෙල්ෆ් වලට දාන්නේ ස්ටැන්ඩර්ඩ් එකක් ඇතුව. විශේශයෙන් කෙසෙල් වගේ පලතුරු පිටරටවල නැ කහ පාට වෙච්ච එවා. රයිප් වෙන්න ගොඩක් අසන්නව තිය්ටෙනකොට තමා විකුනන්නේ. කෙසෙල් වගේ පලතුරු ගොඩක් ආනයනය කරනවා ඇමෙරිකාව කැනඩාව වගේ රටවල් කොස්ටරිකා සහා ඉක්වඩොර් වලින්. මේ රටවල තියන කම්පැනි කමර්ශල් ග්‍රොවස්ලා.. ඒ අය විශේශිත ක්‍රම, විශේශ මොඩිෆයිඩ් සීඩ්ස් වලින් තමා අස්වැන්න ගන්නේ. ඒ නිසා හැම ගෙඩියක්ම එක වගේ.. ලන්කාවේ එහෙම නැනේ, වත්තේ හිටවපු කෙහෙල් කැනක් කඩේට විකුනනව. ඒ නිසා මාස් ප්‍රඩක්ශන් එකක් නැ මාකට් එකක් නැති නිසා. ඒ හින්ඩා විවිද වතුවල වගාවන් විවිදයි. තක්කාලි සහා වට්ටක්කා නම් වෙනම දේශගුනුක සීන් එකක් තියෙන්නේ..
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    dawasak tv eke, (foreign channel ekak) program ekak giya ihoma thorala lassana eawa market daanakota atthatama kanna puluwan thawa eawa godak nasthi wena eka gana. Eawa adu milata super market wala wikunanna promote karana eka gana ehema.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ලන්කාවේ කමර්ශලි කල්ටිවේට් කරන පලතුරු එලවලු කම්පනි නැ. ඒත් පිටරටවල කමර්ශල් මාස් ප්‍රඩක්ශන් කරනවා උබ ඔය කිව්ව ජාති, ඒ කම්පනිවලින් ෆුඩ් මාකට්වල ශෙල්ෆ් වලට දාන්නේ ස්ටැන්ඩර්ඩ් එකක් ඇතුව. විශේශයෙන් කෙසෙල් වගේ පලතුරු පිටරටවල නැ කහ පාට වෙච්ච එවා. රයිප් වෙන්න ගොඩක් අසන්නව තිය්ටෙනකොට තමා විකුනන්නේ. කෙසෙල් වගේ පලතුරු ගොඩක් ආනයනය කරනවා ඇමෙරිකාව කැනඩාව වගේ රටවල් කොස්ටරිකා සහා ඉක්වඩොර් වලින්. මේ රටවල තියන කම්පැනි කමර්ශල් ග්‍රොවස්ලා.. ඒ අය විශේශිත ක්‍රම, විශේශ මොඩිෆයිඩ් සීඩ්ස් වලින් තමා අස්වැන්න ගන්නේ. ඒ නිසා හැම ගෙඩියක්ම එක වගේ.. ලන්කාවේ එහෙම නැනේ, වත්තේ හිටවපු කෙහෙල් කැනක් කඩේට විකුනනව. ඒ නිසා මාස් ප්‍රඩක්ශන් එකක් නැ මාකට් එකක් නැති නිසා. ඒ හින්ඩා විවිද වතුවල වගාවන් විවිදයි. තක්කාලි සහා වට්ටක්කා නම් වෙනම දේශගුනුක සීන් එකක් තියෙන්නේ..

    :yes: sri lanka got a long way to go machan
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලන්කාවේ කමර්ශලි කල්ටිවේට් කරන පලතුරු එලවලු කම්පනි නැ. ඒත් පිටරටවල කමර්ශල් මාස් ප්‍රඩක්ශන් කරනවා උබ ඔය කිව්ව ජාති, ඒ කම්පනිවලින් ෆුඩ් මාකට්වල ශෙල්ෆ් වලට දාන්නේ ස්ටැන්ඩර්ඩ් එකක් ඇතුව. විශේශයෙන් කෙසෙල් වගේ පලතුරු පිටරටවල නැ කහ පාට වෙච්ච එවා. රයිප් වෙන්න ගොඩක් අසන්නව තිය්ටෙනකොට තමා විකුනන්නේ. කෙසෙල් වගේ පලතුරු ගොඩක් ආනයනය කරනවා ඇමෙරිකාව කැනඩාව වගේ රටවල් කොස්ටරිකා සහා ඉක්වඩොර් වලින්. මේ රටවල තියන කම්පැනි කමර්ශල් ග්‍රොවස්ලා.. ඒ අය විශේශිත ක්‍රම, විශේශ මොඩිෆයිඩ් සීඩ්ස් වලින් තමා අස්වැන්න ගන්නේ. ඒ නිසා හැම ගෙඩියක්ම එක වගේ.. ලන්කාවේ එහෙම නැනේ, වත්තේ හිටවපු කෙහෙල් කැනක් කඩේට විකුනනව. ඒ නිසා මාස් ප්‍රඩක්ශන් එකක් නැ මාකට් එකක් නැති නිසා. ඒ හින්ඩා විවිද වතුවල වගාවන් විවිදයි. තක්කාලි සහා වට්ටක්කා නම් වෙනම දේශගුනුක සීන් එකක් තියෙන්නේ..

    :yes:
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Wellawatte Market ekenam lassanata thiyenawa.

    Commercially ay Lankawe karan naththe?, Mamanm asai Vegetable growing mass scale karanna, but salli thami naththe...