~පලමු~ආදරේ~

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මුලින් ලව් කරේ මොන්ටිසෝරී එකෙදි.මම කෙල්ලව මගෙ ඔඩක්කුවේ හාන්සි කරවලා මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.මට ඒක අද වගේ තාම මතකයි.

    උඹ නම් මාර පොරක් නේ. මොන්ටිසෝරි කාලේ ආදරේ කියන එක (කෙල්ලෙක් ගැන හිතේන.) මොකක්ද කියලා දැනගෙන හිටියද ?
    :shocked::shocked:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මගේ පළමු ආදරය මේ මාසේ අන්තිමට බඳිනවා. ගිය ඉරිදා ඇවිත් කාඩ් එක දිලා ගියා. මම අද ගිහින් වෙඩින් එකට අදින්න ඇදුමක් අරන් ආවා. ඒ එයා ආසම පාට, නිල් පාට ෂ්‍ර්ට් එකක්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ නම් මාර පොරක් නේ. මොන්ටිසෝරි කාලේ ආදරේ කියන එක (කෙල්ලෙක් ගැන හිතේන.) මොකක්ද කියලා දැනගෙන හිටියද ?
    :shocked::shocked:

    e dawas wala ape gedara akkala dennek hitiya nedeyo wena.mama podi kale eyala ekka love tele dramas balanawa.ewa walin thamai mata love sick eka gehuwe.
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    :):):):):):):):):):):)
    මගේ පළමු ආදරය මේ මාසේ අන්තිමට බඳිනවා. ගිය ඉරිදා ඇවිත් කාඩ් එක දිලා ගියා. මම අද ගිහින් වෙඩින් එකට අදින්න ඇදුමක් අරන් ආවා. ඒ එයා ආසම පාට, නිල් පාට ෂ්‍ර්ට් එකක්...