. 
Man meaka keepa waarayakma Kiyeuwa... Nice Poem...![]()


තෙවන පෙම මරණීය වෙයිද එහෙනම්...?.
ඔව් නේද.. මටත් ඒක හිතිලා තියනවා..
උපමාව හා උපමේය හොදින් ගැලපිලා තියනවා කියන කථාවත් එක්ක කියලා මට හිතුනා...
තවත් හොද නිර්මාණයක්...
හ්ම්ම්ම්... අනේ මන්ද... වැඩිහිටියො කියන නිසා අහන්න ඕනෙ... ඇත්ත වෙන්න ඇති...![]()
ලස්සනට ගලපල ලියල තියෙනව... එළකිරි...![]()



පළමු පෙම ගැන මම දන්නව...පලමු පෙම ගැන දැනගන්න නම් ලොකු බූට් එකක් කන්නම ඕනේනෙ. නුවන් කාල නැතුව ඇති
ස්තුතියි අදහසට නුවන්
ඒත් ඒක බූට් එකක් නොවන නිසා බූට් එක ගැන දන්නෙ නෑ...

