පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
තෙවන පෙම මරණීය වෙයිද එහෙනම්...?:shocked:.
ඔව් නේද.. මටත් ඒක හිතිලා තියනවා..
උපමාව හා උපමේය හොදින් ගැලපිලා තියනවා කියන කථාවත් එක්ක කියලා මට හිතුනා...

තවත් හොද නිර්මාණයක්...:)
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාර වැඩේ , එහෙමත් එකක්ද? හ්ම්ම් , නිර්මාණය නියම්යි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තෙවන පෙම මරණීය වෙයිද එහෙනම්...?:shocked:.
    ඔව් නේද.. මටත් ඒක හිතිලා තියනවා..
    උපමාව හා උපමේය හොදින් ගැලපිලා තියනවා කියන කථාවත් එක්ක කියලා මට හිතුනා...

    තවත් හොද නිර්මාණයක්...:)


    අනිවාර්යෙන්ම.....

    ස්තුතියි මිස්සක
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්... අනේ මන්ද... වැඩිහිටියො කියන නිසා අහන්න ඕනෙ... ඇත්ත වෙන්න ඇති... :P ;)
    ලස්සනට ගලපල ලියල තියෙනව... එළකිරි... :)

    පලමු පෙම ගැන දැනගන්න නම් ලොකු බූට් එකක් කන්නම ඕනේනෙ. නුවන් කාල නැතුව ඇති :P

    ස්තුතියි අදහසට නුවන්

     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Palamu pema Saha Dewana Pema Athara wenasa purawanna katawathma beruwa ethi tamai..:)
    Pattama ganaye Sithuwillak........
    Lakunu 100ma denawa me kawiyata...:)
     

    nwnbs

    Member
    පලමු පෙම ගැන දැනගන්න නම් ලොකු බූට් එකක් කන්නම ඕනේනෙ. නුවන් කාල නැතුව ඇති :P

    ස්තුතියි අදහසට නුවන්

    පළමු පෙම ගැන මම දන්නව...:rolleyes: ඒත් ඒක බූට් එකක් නොවන නිසා බූට් එක ගැන දන්නෙ නෑ...:no:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තෙවන පෙම මහන්සි වුනොත් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ. හැබැයි ඔඩු දුවපු පිලිකාව් මුලින් සුව කර ගන්න මහන්සි වෙන්න වෙනවා..එහෙම සුව වුන අවස්ථා එමටයි..

    ඉතාම අපුරූ මා ආශාවෙන් කියවපු නිර්මානශීලි කවි පබැඳුමක්..

    නංගීට ජය....
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    hahaha...... Dil its just im realizing that love is not good for me:P.....just you knw based on the situation:)
    absolutely right yu words . as my knowledge yur second love is yur life .still
    what ever the happened


    wel written Dil