පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

dulhari

Member
Jul 2, 2007
2,024
116
0

palamu sannipathayakma nam thamai... hithannath hitha pura gihin winasa karanawa.... dewani aadare gana nam kiyanna danne naa:):rofl:

apuru sithuwillak dil
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
කතාවක් අහලා තියෙනවා තමන්ට හරියන කෙනා හම්බ වෙන්න කීප සැරයක් ආදරේ කරන්න ඕනෙලු කියලා.

මගේ පළමු පෙම වසර ගනනාවකට පස්සෙ සන්නිපාතයක් උනා. දැන් දෙවෙනි පෙම නොහොත් ඒක පාර්ශීය ප්‍රේමය....පිළිකාවක් වෙලා..

නරකම නෑ නේද ?

ස්තුතියි ඔබට රුවන්

Una sannipatayanam beth karala hari hoda karanna puluwan yaluwe....:)
Eth pilikawa dawasa gane odu duwanawane....:(
Me kawiyata mama hena asai.....:)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    හ්ම්ම්....
    මට නං තාම සන්නිපාත උනෙ නැ යංතං හචිමක් දෙකක් ගිහින් බෙරුණා :lol:

    තෙවනි එක කොයිවගෙ වෙයිද ??
    ලස්සනයි
    සරලයි
    උපමාව නං මැක්සා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    :shocked:1 & 2 maranthikai!! nirmanaya nam uparimai sis.. obata jaya!!



    2වැනි එක මාරාන්තිකයි කියන්නේ ජීවිතේ ඉවරයි කියන එකනෙ සහෝ.....
    එතැනින් එහාට ජීවිතයක් නෑ

    ස්තුතියි ඔබේ අදහස්වලට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලස්සනයි sis

    ඔය දෙක නම් හරියටම හරි.ඔතනින් පස්සෙ ඒව කොහොමද වෙන්නෙ 3,4

    මට හිතෙන්නෙ වේදනා නොදැනෙන පුංචි තුවාලයක් වගේ කියල



    2නි ප්‍රේමය මාරන්තික නිසා එතැනින් අවසන් වෙනවනෙ. ඉතින් කොහොමද 3-4ක් ගැන හිතන්නෙ :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    2නි ප්‍රේමය මාරන්තික නිසා එතැනින් අවසන් වෙනවනෙ. ඉතින් කොහොමද 3-4ක් ගැන හිතන්නෙ :P

    සමහර වෙලාවට මාරාන්තිකයි කියල හිතෙන පිලිකාත් සුව වෙනවා..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පලවෙනි එකෙන් පැරදුනොත් දෙවනි එක පටන් ගන්නවා... දෙවනි එක දාලා ගියොත් තුන් වෙනි එක පස්සෙන් යනවා... තුන් වෙනි එක ගැලපෙන්නෙ නැත්නම් වට පිටේ තව කෙල්ලෝ ඉතිරි වෙලා ඉන්නවද කියලා බලනවා... ඔය ඔක්කොම කරලා අනිතිමට අම්මලා හොයලා දෙන හොද බරකට කර ගහනවා... ඕක තමයි දැන් සම්ප්‍රදාය... ලස්සන කවියක් අක්කේ...

    හ්ම්ම් ඔව් ඒක නම් ඇත්ත.

    ස්තුතියි මල්ලියො