කතාවක් අහලා තියෙනවා තමන්ට හරියන කෙනා හම්බ වෙන්න කීප සැරයක් ආදරේ කරන්න ඕනෙලු කියලා.
මගේ පළමු පෙම වසර ගනනාවකට පස්සෙ සන්නිපාතයක් උනා. දැන් දෙවෙනි පෙම නොහොත් ඒක පාර්ශීය ප්‍රේමය....පිළිකාවක් වෙලා..
නරකම නෑ නේද ?
ස්තුතියි ඔබට රුවන්



hmmm!man hithana widiyata nam godak kal aasraya karoth oya mona ledak wath hedenne ne!
lassana nirmaanayak!![]()
මලා..., හිහ්... දෙකම අප්සෙට් වගේ... ලස්සනයි දිල්...

Nice poem.
Let life to flow
1 & 2 maranthikai!! nirmanaya nam uparimai sis.. obata jaya!!
ලස්සනයි sis
ඔය දෙක නම් හරියටම හරි.ඔතනින් පස්සෙ ඒව කොහොමද වෙන්නෙ 3,4
මට හිතෙන්නෙ වේදනා නොදැනෙන පුංචි තුවාලයක් වගේ කියල

ane manda..mata nam oke anith patta tama une..
samaharawita dil dannawath ati minu nangi kiwwanam..
lassana sankalpanawak.......
2නි ප්‍රේමය මාරන්තික නිසා එතැනින් අවසන් වෙනවනෙ. ඉතින් කොහොමද 3-4ක් ගැන හිතන්නෙ![]()
ප්‍රේමය හොඳයි කිසිදා නොබිඳෙනවා නම්.............
ලස්සන නිර්මාණයක් සහෝ!
පලවෙනි එකෙන් පැරදුනොත් දෙවනි එක පටන් ගන්නවා... දෙවනි එක දාලා ගියොත් තුන් වෙනි එක පස්සෙන් යනවා... තුන් වෙනි එක ගැලපෙන්නෙ නැත්නම් වට පිටේ තව කෙල්ලෝ ඉතිරි වෙලා ඉන්නවද කියලා බලනවා... ඔය ඔක්කොම කරලා අනිතිමට අම්මලා හොයලා දෙන හොද බරකට කර ගහනවා... ඕක තමයි දැන් සම්ප්රදාය... ලස්සන කවියක් අක්කේ...
palamu sannipathayakma nam thamai... hithannath hitha pura gihin winasa karanawa.... dewani aadare gana nam kiyanna danne naa
apuru sithuwillak dil