පලවෙනි පාරට බොන්න.

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    හකුරු කෑල්ලක් එක්ක බොන්න එතකොට හරි. නැත්තං සීනි දාලා බොන්න
     
    • Haha
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    බොරු බයිලනෙ. Spirit වල මොන තිත්ත රසවල්ද උගුර කට කඩාගෙන යනව මිසක්.
     
    • Like
    Reactions: Candid-B

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Pani rasa ewa thiyanawa habai Patta ganan. Palaweni para nam sprite ekka bonna.bonawa kiyala wamane dagena bonna wath bottle his karanna wath neme thamunge ganata bonna. Thamunta bonna puluwan eka shot ekada eka bila pattakata wela fun eke inna. Oka thamai denna puluwan awawade.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Fail ponnaya aith awith 🤣 dan bona kathawak dagena enawa. Puka den natuwa hitapan hutto
    එහෙමයි කියලා ඕකට හුජ්ජ කරන්ඩනම් එපා රහල් 😂
    තෝ ඒවගේ අප්‍රසන්න වැඩනෙ කරන්නෙ, මෝඩ ෆේල් පොන්නයා.
    වැට අස්සෙන් දෙන්නෙ නැතුව ඉදපන් පොන්නයො දෙන්නා

    wine try karala balanna. wild apple beer ekath echcharama awulak na.

    meke wadiye ahana deta uththara dena ewun na. uba oka reddit eke ahala balanna.
    සිරාවට ම අහන දේට නෙමෙයි පන්ඩිත පකයොන්ගෙ උත්තර නම්
    ------ Post added on Jul 7, 2024 at 10:05 PM

    Pani rasa ewa thiyanawa habai Patta ganan. Palaweni para nam sprite ekka bonna.bonawa kiyala wamane dagena bonna wath bottle his karanna wath neme thamunge ganata bonna. Thamunta bonna puluwan eka shot ekada eka bila pattakata wela fun eke inna. Oka thamai denna puluwan awawade.
    උබලා බොන්නෙ සාම්න්යෙන් වෙන මොනව හරි ස්ප්‍රයිට් වගේ ඒව දාලා සැන්ඩි කරගෙන ද?
    ------ Post added on Jul 7, 2024 at 10:07 PM
     
    • Haha
    Reactions: Candid-B

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    In the same boat!. මමත් දවසක් ඕක ටෙස්ට් කරන්න ඕන නිසා, blueberry රහ තියෙන බව කියන එක්තරා බියර් වර්ගයක් අරගෙන බිව්වා. ඒක නිකං පෝටෙලෝ වලට පල් වතුර දාල වගේ. ඊට පස්සෙත් විවිධ brands වලින් ටෙස්ට් කරලා තියෙනවා. හැබැයි ඒ එකක්වත් fresh පලතුරු බීමක් හදාගෙන ඊට උඩින් අයිස් ක්‍රීම් එකක් දාලා බොන තරම් නෑ...I might have missed the whole purpose of drinking alltogether
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    බීලා ම නැති නිසා මොකද්ද මේ අමුතු සැපේ කියලා නේවි සීල් බෝතලයක් ගත්තා පලවෙනි පාරට බොන්න.අපෝ තිත්තයි නෙ බන්. අමුවෙන් තමයි බිව්වෙ.මුකුත් බයිට් හෙම නැතුව ගෙනාව ගමන් පොඩ්ඩක් ගැහුව. bitter නැතුව sweet taste එක තියෙන ලිකර් නැද්ද මෙහෙ
    umba mulinma beela tiyenne lankawe tiyena jarama arakku wargene ban 🤣
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Mulin draught beer Pilsner wage beer ekak wage beela balanna... Beer ekak nam ice cold bonnath ona.

    Hema drink ekakma bonna ona widi, ewata adala bites ehema tiyenawa

    Hariyata bona ekath kalawak

    Mama nam dan bonne nikan dunnoth thamay...