Fail ponnaya aith awithdan bona kathawak dagena enawa. Puka den natuwa hitapan hutto
වැට අස්සෙන් දෙන්නෙ නැතුව ඉදපන් පොන්නයො දෙන්නාඑහෙමයි කියලා ඕකට හුජ්ජ කරන්ඩනම් එපා රහල්
තෝ ඒවගේ අප්රසන්න වැඩනෙ කරන්නෙ, මෝඩ ෆේල් පොන්නයා.
සිරාවට ම අහන දේට නෙමෙයි පන්ඩිත පකයොන්ගෙ උත්තර නම්wine try karala balanna. wild apple beer ekath echcharama awulak na.
meke wadiye ahana deta uththara dena ewun na. uba oka reddit eke ahala balanna.
උබලා බොන්නෙ සාම්න්යෙන් වෙන මොනව හරි ස්ප්රයිට් වගේ ඒව දාලා සැන්ඩි කරගෙන ද?Pani rasa ewa thiyanawa habai Patta ganan. Palaweni para nam sprite ekka bonna.bonawa kiyala wamane dagena bonna wath bottle his karanna wath neme thamunge ganata bonna. Thamunta bonna puluwan eka shot ekada eka bila pattakata wela fun eke inna. Oka thamai denna puluwan awawade.
බියර් සැන්ඩි කරලා බීපන්.උබලා බොන්නෙ සාම්න්යෙන් වෙන මොනව හරි ස්ප්රයිට් වගේ ඒව දාලා සැන්ඩි කරගෙන ද?
umba mulinma beela tiyenne lankawe tiyena jarama arakku wargene banබීලා ම නැති නිසා මොකද්ද මේ අමුතු සැපේ කියලා නේවි සීල් බෝතලයක් ගත්තා පලවෙනි පාරට බොන්න.අපෝ තිත්තයි නෙ බන්. අමුවෙන් තමයි බිව්වෙ.මුකුත් බයිට් හෙම නැතුව ගෙනාව ගමන් පොඩ්ඩක් ගැහුව. bitter නැතුව sweet taste එක තියෙන ලිකර් නැද්ද මෙහෙ
sirawata? ai eka jara ma jathiya kiyanne?umba mulinma beela tiyenne lankawe tiyena jarama arakku wargene ban![]()
Eye Red Label ekak gahuwa. Supiri badusirawata? ai eka jara ma jathiya kiyanne?
good adviceටෙස්ට්කරල ඉවර නිසා දැන් පාඩුවේ ඉඳපන්. ආයෙ sweet taste තියෙන ඒව හොය හොයා යන්න එපා.