පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන හිතුනා!

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
mag-article-large-660x330.jpg
 

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඔයී අද දවසෙ අවුලක් මිනිහෝ :angry:.......මටත් හරි වගේ මෙච්චර කල් ලස්සනට හිටි‍යා
    :sorry: අද උදේ ඔක්කොම වෙනස් උනා ..මට කෙල වේගෙන එන්නෙ
    එ කෙල්ලගෙ ඇස්දෙක දිහා බලන් කතා කෙරුනා , එවා දිලිසුනා මට ඉකවුනා පින්වතුනි
    :baffled::baffled:

    :love::love:උබත් ගිහින් අහපන් එහෙනම්!!

    Save
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    අම්මට කියපන්.
    පිස්සුද බන්!:rolleyes:
    Oyawa දැක්කට පස්සේ මට අමුතුම මෙව්වා එකක් ආවා! kiyanna. All the best.
    හ්ම්ම්!:P:love:

    අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්..

    නුඹේ හිතට පුන්සඳ පායලා වගේ..

    කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ..

    සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ..


    :love::love:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Boys College එකකට යන්නේ බන් කරුමෙටම ෂිට්!:rolleyes:

    අමතර පන්තිවත් යන්නේ නැද්ද ..අමතර පන්ති වලට එන්නේ කෙල්ලෝ අම්බානෙට
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    shape 1ke vistara tikak hoyla balapan..

    ඔව් බන්:yes: වැඩේ කියන්නේ ඊයෙත් යන්න හිටියා,ඒත් බැරි උනා..:baffled:අද යන්නත් හිටියා ඒත් බැරි උනා බන්....:rolleyes:බාදා වෙනවා කොහොම හරි!!:sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    ඔව් බන්:yes: වැඩේ කියන්නේ ඊයෙත් යන්න හිටියා,ඒත් බැරි උනා..:baffled:අද යන්නත් හිටියා ඒත් බැරි උනා බන්....:rolleyes:බාදා වෙනවා කොහොම හරි!!:sorry:
    දැන් ඉතින් පරක්කු වෙලා මේක තමයි අහන්න වෙන්නේ උබට.. :baffled:

    පමා වැඩි ඔබ පමා වැඩී
    මට මුණ ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවී නම් ඔහු නොපතා මං
    ඔබටම සිත පුදමී........
    ඔබටම සිත පුදමී...............//
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    දැන් ඉතින් පරක්කු වෙලා මේක තමයි අහන්න වෙන්නේ උබට.. :baffled:

    පමා වැඩි ඔබ පමා වැඩී
    මට මුණ ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවී නම් ඔහු නොපතා මං
    ඔබටම සිත පුදමී........
    ඔබටම සිත පුදමී...............//

    :dull:හෙටනම් කොහොම හරි යනවා ඔව්!:cool:

    Save
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    :dull:හෙටනම් කොහොම හරි යනවා ඔව්!:cool:

    Save
    එල :cool:

    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්....//

    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
    රන් තරු මාල බැදන් රන් වන් අහසින්
    හෙට හොදම දවස - හෙට හොදම දවස
    ඔබ එනවා නම්....
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    ඔව් බන්:yes: වැඩේ කියන්නේ ඊයෙත් යන්න හිටියා,ඒත් බැරි උනා..:baffled:අද යන්නත් හිටියා ඒත් බැරි උනා බන්....:rolleyes:බාදා වෙනවා කොහොම හරි!!:sorry:

    uba thread eka bump nowei kiyala bayada?
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මොක උනත් දැන්වත් කෙල්ලන් ගැන හිතිච්ච එකම හොඳයි බන්..... නැත්නම් තවත්සමනලයෙක් වෙලා ඉන්නවට වඩා කොච්චර එකකද !

    මට නම් බැඳලත් කෙල්ලෙක් දැක්කෝත් අනිවා විවිධ දේ හිතෙනව :P