පලස්තීනයට_ශ්‍රී_ලංකාවෙන්_ආධාර

Aug 18, 2011
6,147
788
0
:dull::dull: මහින්ද මාමිගේ පරම්පරාවෙන් ආපු ඩොලර් $$$ ටිකක් තම්බින්ට දුන්නම මුන්ට තියෙන අමාරුව :oo::oo:
 
Jul 7, 2014
214
74
0
එහෙනම් කොල්ලනේ/කෙල්ලනේ සුදු වෑන් එකක් ඇතුලෙදි හම්බ වෙමු....
:lol:

මෙහෙමයි මචං, අපි 1000ක් 2000ක් විතර set වෙලා ඔකේ comment
කෙරනවනං එකෙක්ටවත් සදු වෑන් වල යන්න වෙන එකක් නෑතිවෙයි.
මොකද සුදු වෑන් කාරයොන්ට මුළු ලංකාව පුරාම කී දෙනෙක් කියල හොයන්නද ?
ඒත් ඉතිං ඒක කරන්න ටිකක් අමාරුයි හොඳට සංවිධානය වෙලා කරන්න ඕන.

The-people-dont-know-their-true-power.jpg

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පට්ට අලේ;17014389 said:

    :yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට අලේ;17014389 said:

    මෙහෙමයි මචං, අපි 1000ක් 2000ක් විතර set වෙලා ඔකේ comment
    කෙරනවනං එකෙක්ටවත් සදු වෑන් වල යන්න වෙන එකක් නෑතිවෙයි.
    මොකද සුදු වෑන් කාරයොන්ට මුළු ලංකාව පුරාම කී දෙනෙක් කියල හොයන්නද ?
    ඒත් ඉතිං ඒක කරන්න ටිකක් අමාරුයි හොඳට සංවිධානය වෙලා කරන්න ඕන.

    The-people-dont-know-their-true-power.jpg

    :love:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පලස්තිනයට ඕන තරම් ආධාර ලැබෙනවා අනිත් අරාබි රටවලින්.
    අපේ රජා තමන්ගේ ප්‍රතිරූපේ පුම්බගන්නවා ඇති අපි අනිත් රටවලටත් ආධාර දුන්නා කියලා. හැබැයි අපේ රටේ මිනිස්සු නියඟයෙන් පීඩා විඳිනවා. ඒ ජනතාවට සහන දෙන්න කියලත් ඇ.ඩො මිලියන 1.45 ඕන කියලා කියනවා. ඒ ප්‍රශ්න තියාගෙන ලෝක ප්‍රශ්න විසඳන්න යනවා.
     
    waligamaya

    Well-known member
  • පට්ට අලේ;17014389 said:

    මෙහෙමයි මචං, අපි 1000ක් 2000ක් විතර set වෙලා ඔකේ comment
    කෙරනවනං එකෙක්ටවත් සදු වෑන් වල යන්න වෙන එකක් නෑතිවෙයි.
    මොකද සුදු වෑන් කාරයොන්ට මුළු ලංකාව පුරාම කී දෙනෙක් කියල හොයන්නද ?
    ඒත් ඉතිං ඒක කරන්න ටිකක් අමාරුයි හොඳට සංවිධානය වෙලා කරන්න ඕන.

    The-people-dont-know-their-true-power.jpg

    කට්ටිය සෙට් වෙනකන් බලන් හිටියොත් අඩි හත්දෙනගේ කැද ගැලියවගේ තමයි. බය නැතුව කොම්මෙන්ට් කරපන්. එතකොට අනිත් උන් සෙට් වෙයි. බිදෙන් බිදේ ජලේ කෙමෙන් පිරේ කලේ.
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    ක‍ාට කියන්නද මෙවා නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    uva palathe chanda tika kadaganna ban owa karanne :yes:

    nattam oyita kalinut Gaza maragatta salli dunne nane, me welawe muslim minissu palastine walata sup karanawa dakka, e chanda tika kadaganna hodama welawa nisa mehema kala.

    Sinhala minissunge chanda kohomat labenawane maha rajata Yudde dinna nisa :P eka nisa israel walata adara naha ;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ මහා රජාට පිස්සු, රජාගේ දෑත් ශක්තිමත් කරන උන් ඔක්කොටම වඩා පිස්සෝ, උන්ට උඩ දාගෙන චන්දෙ දෙන උන් ඔක්කොටම වඩා පිස්සොන්ගේත් පිස්සෝ. දැන් රට කරන්නේ ඔක්කොම පිස්සෝ. රටට හොඳ කාලයක් යයි.