පල්ලියෙන් කරදරයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    0KGs96m.jpg

    AYte9N3.gif

    b6O4m7G.jpg

    y4e88vT.jpg

    YXCQ1oH.png

    kFRONEP.jpg
    බොක බර සේනා + රාජපක්ශ නිඛායේ ලොලු ගල්කන්දේ සුදත්ත ලොල්ලා 🤮 🤮 🤮 🤮

    මුන් ලවුඩ්ස්පීකර් බැදලා හයියෙන් ගීතිකා දාලා ගම දෙවනත් වෙන්න.දැන් පැය ගානක ඉදන් කනක් ඇහිලා ඉන්න නෑ. පල්ලියේ පාදර් කාරයො එකෙක් දෙන්නෙක් කුරුසෙ ගහන්න හිතෙනවා ගිහින්.
    විශාල කරදරයක් මේක. පොන්න නිරාගමිකයො.
    පල්ලියේ ෆාදර් නම් නිරාගමික වෙන්නේ කොහොමද? :unsure:o_Oo_O
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Muslim warunge Muslim Dewasthanayak kuyala dammath ehemai.

    අපෝ නෑ ඒවට මොකවත් කරන්නේ නෑ නිකන් තණකොළ කපන්න ගෙනාවා කඩු වලින් කන්න වෙන්නේ කියල බයයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බොරු කියන්න එපා, පන්සල් වල විතරයි ඔය වගේ මිනිස්සුන්ට කරදර වෙන ගෝත්‍රික වැඩ තියෙන්නෙ :baffled:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔව්. පන්සලේ පාන්දරට පිරිත් දාන්නෙ නෑ දැන්. පෝය දවසට විතරයි.
    පල්ලියෙත් එක දවසක්නම් කමක් නෑ. තව දවස් දහයක් තියනවලු මේ කරුමෙ

    ඇයි පන්සලේ එක දවසක් දාලා පල්ලියේ දවසක් දහයක් පිරිත් දාන්නේ?

    ශබ්ද දූශනය හැම ආගමෙන්ම නවත්තන්න ඕනි

    ශබ්ද දූෂන විතරක් නෙවෙයි, ළමා අපචාර, සත්ව හිංසන එහෙමත් නතර කරන්න ඕන නේද
    ------ Post added on Jan 11, 2024 at 7:53 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලෝකල් නිරාස්ල තාම සිද්ධිය දන්නෙ නෑ... දැනගත්ත ගමං ස්ටෑන්ඩප් කොමඩි කොරයි අපිට හක හක ගාල හිනා වෙන්ඩ හිරේ ගියත් කමක් නෑ කියල :baffled:
     
    • Like
    Reactions: Registext